වනගත කොල්ලෝ - Wanagatha Kollo - Boys in Wild

වනගත කොල්ලෝ - Wanagatha Kollo - Boys in Wild We travel not to escape life, but for life not to escape us

16/10/2020
02/01/2019

We wish you a Happy New Year !!!!!!!!

01/01/2018

Happy New Year All !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඕලු ඇල්ල--------------සොබාදම් මාතාවගේ තවත් එක් අති රමණීය විෂම කර්ම නිමැවුමක් ලෙස වී ඔයෙන් පෝෂණය ලබන ඕලු ඇල්ල දිය කිඳුරිය...
28/09/2017

ඕලු ඇල්ල
--------------

සොබාදම් මාතාවගේ තවත් එක් අති රමණීය විෂම කර්ම නිමැවුමක් ලෙස වී ඔයෙන් පෝෂණය ලබන ඕලු ඇල්ල දිය කිඳුරිය හැඳින්විය හැකිය.

අවිස්සාවේල්ල නගරයේ සිට පැයක පමණ කෙටි ගමනකින් ළඟා විය හැකි මෙම සුන්දර ඉසව්ව වෙත පිවිසීමට යටියන්තොට නගරයට පැමිණ එහි සිට දිවෙන කාපට් ඇතිරූ සිපොත් බස් මාර්ගයේ කි.මි. 10ක පමණ දුරක් ගමන් කළ යුතුය.

මාර්ගය අසබඩ ම පිහිටා ඇති මේ සොඳුරු කුමරියගේ පහස විඳගැනීමට එන ඔබ වඩාත් ප්‍රවේසම් විය යුත්තේ ඒ අසල දිය අනතුරු රැසක් සිදුව ඇති නිසාවෙනි.
--------------------------------------------------------------------------
post එක හොඳ නම් like කරන්න share කරන්න වගේම වනගත කොල්ලෝ page එකට like එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා යාලුවනේ...

Galkoth-kanda DeclarationEver since we spotted this unique mountain on the way from Hettipola to Dambulla after our hike...
16/08/2017

Galkoth-kanda Declaration

Ever since we spotted this unique mountain on the way from Hettipola to Dambulla after our hike to Thunhisgala, it was always on our bucket-list. Galkoth-kanda is clearly visible to a wide area in Dambulla and Sigiriya. You can get a nice view of it from the Kandalama hotel as well.

Based on a tip-off by Niroshan, we decided to climb this mountain last Sunday. As usual, we lost our way under the guidance of Chinthaka. After 2 hours of strenuous climbing on a non-existent path, we reached the summit by mid-day. But the last part was challenge of whole new level - the sharpest ridge we've come across so far. Never try it on a windy day since the wind gusts may easily topple you from the knife-edge into an endless abyss!

After a long, tiring hike, we ended the day with a cool bath in the scenic Areula reservoir with no signs of human activity in the vicinity. The best feeling ever!

Complete Album - https://www.facebook.com/chamitha/media_set?set=a.10155169692285412&type=3

06/06/2017
13/04/2017
නකල්ස් රක්ශිතයේ එක් අන්තයක පිහිටා ඇති රංගල ග්‍රාමය ස්වභාවික සෞන්දර්‍යයෙන් අනූන ප්‍රදේශයකි. රංගල ස්වභාවික තටාකය හා කොටගඟ ...
29/03/2017

නකල්ස් රක්ශිතයේ එක් අන්තයක පිහිටා ඇති රංගල ග්‍රාමය ස්වභාවික සෞන්දර්‍යයෙන් අනූන ප්‍රදේශයකි. රංගල ස්වභාවික තටාකය හා කොටගඟ ඇල්ල මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ හැකිය. මහනුවර, තෙල්දෙණිය හරහා මේ ඉසව්වට පිවිසිය හැකිය...

Rangala is a Village situated in Teldeniya, Srilanka with immense natural beauty. Back track - Nayer Ft. Pitbull & Mohombi - Suavemente

කඩුගන්නාව දුර්ගය පසු කර යන ඔබ ඈතින් දිස්වන බතලේගල් කන්ද දැක ඇති. මෙහි යෑමට මාවනැල්ල දෙබත්ගම බස් මාර්ගය ඔස්සේ හත්ගම්පොල ග...
17/03/2017

කඩුගන්නාව දුර්ගය පසු කර යන ඔබ ඈතින් දිස්වන බතලේගල් කන්ද දැක ඇති. මෙහි යෑමට මාවනැල්ල දෙබත්ගම බස් මාර්ගය ඔස්සේ හත්ගම්පොල ග්‍රාමයට පැමිණිය යුතුය. එතැන් සිට කි.මි 3ක පමණ දුරක පාගමනකින් අනතුරුව ඔබට පහසුවෙන් ම බතලේගල් කන්දට පිවිසිය හැකිය. මෙහි ළඟා වීමට ගැවිලිපිටිය නාරංගම්මන හරහා තවත් මාර්ගයක් ඇතත් මග පෙන්වන්නෙකුගේ සහයෙන් තොරව එහි ගමන් කිරීම අසීරුය.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when වනගත කොල්ලෝ - Wanagatha Kollo - Boys in Wild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share