Visit Kataragama

Visit Kataragama 🌺 Discover Kataragama: Where Culture Meets Nature! 🌺

21/07/2026

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ හත්වන දින පෙරහර.

17/07/2026
දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇස...
16/07/2026

දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දින පෙරහර අද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

උතුම් පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම උතුම් කඳසුරිඳු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව, ආශීර්වාදය ලැබේවා!

The Second Day Procession of the annual Esala Perahera Festival of the historic Ruhunu Maha Kataragama Devalaya, where ancient traditions and rituals have been continuously preserved since the time of King Dutugemunu, was held today in a grand and magnificent manner.
May all those who contributed towards the successful completion of this noble Perahera Festival receive the blessings, protection, and divine grace of Lord Kataragama Kandha Surindu, and may all their righteous wishes be fulfilled.

துட்டகேமுனு மன்னரின் காலத்திலிருந்து தொன்மையான பாரம்பரிய வழிபாட்டு முறைகள் இன்றுவரை தொடர்ந்து பேணப்பட்டு வரும் வரலாற்றுச் சிறப்புமிக்க ருஹுணு மகா கதிர்காம தேவாலயத்தின் வருடாந்த ஏசல பெரஹரா மகோத்ஸவத்தின் இரண்டாம் நாள் பெரஹரா இன்று மிகச் சிறப்பாகவும் விமரிசையாகவும் நடைபெற்றது.

இந்த உன்னதமான பெரஹரா மகோத்ஸவம் வெற்றிகரமாக நடைபெறுவதற்கு தங்களது பங்களிப்பை வழங்கிய அனைவருக்கும் கதிர்காம கந்தசுரிந்தரின் அருள், பாதுகாப்பு, ஆசீர்வாதம் மற்றும் அனைத்து நற்செய்தியான விருப்பங்களும் நிறைவேற பிரார்த்திக்கின்றோம்.

16/07/2026

🔴 සජිවී විකාශනය 🔴
දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දින පෙරහර.

දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇස...
16/07/2026

දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ රාත්‍රියේ
අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම උතුම් පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන් සියලු දෙනාටම උතුම් කඳසුරිඳු දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව, ආශීර්වාදය හා සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා!

The First Day Procession of the Annual Esala Festival of the Historic Ruhunu Maha Kataragama Devalaya, where ancient rituals and traditions dating back to the reign of King Dutugemunu continue to be observed, was held with great splendor yesterday.

May the divine blessings, protection, and guidance of Lord Kataragama (Skanda) be bestowed upon everyone who contributed to the success of this sacred Esala Procession Festival. May all your noble aspirations be fulfilled.

துடுகெமுனு மன்னரின் காலம் முதல் இன்று வரை தொன்மையான மரபுகளும் சடங்குகளும் தொடர்ந்து கடைப்பிடிக்கப்பட்டு வரும் வரலாற்றுச் சிறப்புமிக்க ருஹுணு மகா கதிர்காம தேவஸ்தானத்தின் வருடாந்திர ஆடி (ஏசல) பெரஹரா விழாவின் முதல் நாள் ஊர்வலம் இன்று மிகச் சிறப்பாக நடைபெற்றது.

இப்புனிதமான பெரஹரா விழா வெற்றிகரமாக நடைபெற தங்களின் பங்களிப்பை வழங்கிய அனைவருக்கும் அருள்மிகு கதிர்காமக் கந்தன் (ஸ்கந்தன்) அவர்களின் அருள், பாதுகாப்பு மற்றும் ஆசீர்வாதம் எப்போதும் கிட்டட்டும். உங்கள் எல்லா நல்ல விருப்பங்களும் நிறைவேறட்டும்.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී ධර්ම දේශ...
04/02/2026

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමාගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී ධර්ම දේශනාව සහසම්බුද්ධ පූජා පින්කම සඳහා ඔබ සැමට බැතිබරව ඇරයුම් කරමු.

දිනය: 2026 පෙබරවාරි මස 11 වන බදාදා
වේලාව: පෙ.ව. 9.00 ට
ස්ථානය: රුහුණු මහා කතරගම දේවාල භූමියේදී

25/11/2025

මිහින් රජා කතරගම ආවම ලැබුණු ආදරය නිසා කරපු පුදුම වැඩක් ❤️

#වාසනා #මිහින්රාජා

17/11/2025

Kataragama heaven ❤️

21/10/2025

ඒ මාළුවගෙ ලොකු 😲😲

කතරගම පූජා භූමියේ  අභාවයට පත් වෙමින් තිබූ මහා බල සම්පන්න සංහිඳ  ආනන්ද බෝදියට නිසි ගෞරවය නැවතත් ලබාදීමට මැදිහත් වූ  කතරගම...
18/10/2025

කතරගම පූජා භූමියේ අභාවයට පත් වෙමින් තිබූ මහා බල සම්පන්න සංහිඳ ආනන්ද බෝදියට නිසි ගෞරවය නැවතත් ලබාදීමට මැදිහත් වූ කතරගම දේවාලයේ අලුත් බස්නායක නිලමේ තුමාට පිං සිදු වේවා!

රන් වැට ද අලංකාරව මේ දින වල සකස් කර ඇත. කතරගම පෙරහර සම්බන්ද විශේෂ චාරිත්‍ර ද ඉටු කරන තැනැක්.

කතරගම භූමියේ මෙවැනි වටිනා කම් සහිත බැතිමතුන් නොදන්න ස්ථාන තව කොව්චර ඇති ද?

Address

54/2 , Near Bridge, Nagahaweediya
Kataragama
91400

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Kataragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share