YALA Machan

YALA Machan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YALA Machan, Travel Company, Kataragama.

14/01/2026

😈

10/01/2026

Next level project coming up ,see you soon😍

සුබ අලුත් අවුරුද්දක් වේවා🫶❤️
31/12/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා🫶❤️

14/10/2025

අම්මයි අක්කයි මල්ලියි 🥰

ශ්‍රී ලංකා නරියා (Sri Lankan Jackal) / Sri Lankan Fox කියලා ජනප්‍රිය නමින් හඳුන්වන Indian Golden Jackal (Canis aureus in...
02/10/2025

ශ්‍රී ලංකා නරියා (Sri Lankan Jackal) / Sri Lankan Fox කියලා ජනප්‍රිය නමින් හඳුන්වන Indian Golden Jackal (Canis aureus indicus) ගේ දේශීය උපප්‍රභේදය. මෙය ලංකාවේ දේශීය මස්ඵල භෝජී සතුන් අතර වැදගත් සතුන්ගෙන් එකක්.



🔹 විශේෂාංග
• විද්‍යාත්මක නම: Canis aureus naria (ශ්‍රී ලංකා උපප්‍රභේදය ලෙස හැඳුන්වයි).
• දිග: සිරුරේ දිග සාමාන්‍යයෙන් 60 – 100cm අතර.
• උස: සොඳුරු 35 – 45cm.
• බර: 7 – 12kg.

Eurasian Eagle-Owl (Bubo bubo)
01/10/2025

Eurasian Eagle-Owl (Bubo bubo)

කළු කොටියා (Black Panther) කළු කොටියා කියන්නේ මූලිකව සරල  දිත්ව නිලින ඡාන විකෘතියකින් හටගත්  Sri Lankan Leopard – (Panth...
29/09/2025

කළු කොටියා (Black Panther)
කළු කොටියා කියන්නේ මූලිකව සරල දිත්ව නිලින ඡාන විකෘතියකින් හටගත් Sri Lankan Leopard – (Panthera pardus kotiya )වර්ගයේම මෙලනිස්ටික්(melanistic )ලෙස වර්ණාකරණය වූ අළු-කළු පැහැ ඇති කොටියෙකි.

🔺මෙය විශේෂයක් හෝ උප විශේෂයක් නොවේ, නිලීන ජානයක් මගින් තමයි සමේ කලු වර්ණය තීරණය වෙන්නෙ.
🔺කදුකර වනාන්තරයෙ සහ මෑත කාලීන යාල වනෝද්‍යානයෙ දක්නට ලැබුනි.

•✳️සමේ කලු වර්ණය අදුරැ පරිසරයට ,සිත කාලගුණයට ඔරොත්තු දීමට වර්ණ විපර්යාසය ඇතිව තිබෙනවා.
තවද ,සැගවි නොපෙනි පහසුවෙන් දඩයම් කරගන්නත් විලෝපිකයන්ගෙන් ආරක්ශා වීමටත් ,ශරීර උශ්නත්වය යාමනය කරගැනීමටත් මේ කලු වර්ණය ඉවහල් වෙනවා

•🔺2019 දී, Department of Wildlife Conservation වෙතින් කලු කොටියා ආසන්නව දර්ශනය වූ බවට කැමරා trap චායාරූප ලබා ගත් බව පිළිබඳ නිළ ප්‍රකාශයක් ඇත.

කතරගම ඇවිත් සපාරියක් යනවනම් YALA MACHAN තමයි ඉතිම් 😍
0711717800 මෙ number එකට call එකක් දීල අදම දවස් වෙන් කරගන්න 🤗
Page එක follow කරල like ❤️ කරල තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නෙපා හරිද🤗🐘😍❤️🇱🇰

Address

Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when YALA Machan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share