Travel With Buddi

Travel With Buddi “I travel to feel alive, to learn, to grow. Every journey adds a new chapter to my story.”

18/08/2026

😍2026 දලදා පෙලහරේ පලමු කුබල් පෙරහැරේ අයිතිකරුවන් 🙏

18/08/2026

🙏 මහනුවර වීදි පුරාවට දළදා සමිඳු වඩින්නට තව හෝරා කිහිපයයි🩷

18/08/2026

🍃අගෝස්තුවේ නුවර අයිතිකාරයෝ😍

17/08/2026

🌸අවුරුදු 16යකට පස්සේ පිපුන පේරාදෙනිය උද්භිත උද්‍යානයේ යෝද උඩවැඩියා මල.ඇත්තටම මේ වගේ දෙයක් දකින්නත් පින් කරන්න ඕන🍃

🥲කවුරුත් හොයන රස ඒවා😋
16/08/2026

🥲කවුරුත් හොයන රස ඒවා😋

15/08/2026

🙄මේ තැන කොහොද කියලා කියන්න පුලුවන් වෙයිද🩷
🍃✨ඒ සද්දෙයි,වෙලාවයි හරි අමුතුම vibe එකක් හදනවා🥹🌊

✨හුස්ම වැටෙන නුවර🍃
14/08/2026

✨හුස්ම වැටෙන නුවර🍃

🌧️☕️🍃
06/08/2026

🌧️☕️🍃

🛑05.07.2026🛑කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද උදෑසන වන විට නැවත වරක් විවෘත කර ඇති බැවින් මහවැලි ගග දෙපස පහත් බිම් වල සිටින ජන...
05/08/2026

🛑05.07.2026🛑
කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද උදෑසන වන විට නැවත වරක් විවෘත කර ඇති බැවින් මහවැලි ගග දෙපස පහත් බිම් වල සිටින ජනතාව දැඩි සැලකිල්ලෙන් පසුවන්න🙏

04/08/2026

🛑04.08.2026 4.30 p.m🛑
🌧️පොල්ගොල්ල ජලාශයේ මේ වන වීට වාන් දොරටු තුනක් විවෘත කර වික්ටෝරියා
ජලාශය වෙත ජලය මුදා හරිමින් පවති.🌊

Address

Kandy
Katugastota
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Buddi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share