බජට් ගමන්

බජට් ගමන් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බජට් ගමන්, Travel Company, Main Street, Kegalle.

ලස්සන ලස්සන බලන ගමන් ලස්සන ට්‍රිප් එකක් යමුද? එහෙනම් ඉතින් අපිවත් කොනකින් තියාගන්න like කරලා අපි ඉන්නවා මග පෙන්නඩ...නිකම් නෙවෙයි බජට් එකට සෙට් වෙන තැන් පෙන්නඩ හොදේ.........

👑️පදින්න ගන්න මෙන්න සුපිරියක්...   2011💎අඩුම මිලකට ඉක්මණින් විකිණීමට🫂වාහනය තියෙන්නේ රඹුක්කනඇවිත් බලලම කතා කරන්නඅඩුපාඩුනම...
12/05/2026

👑️පදින්න ගන්න මෙන්න සුපිරියක්...
2011
💎අඩුම මිලකට ඉක්මණින් විකිණීමට
🫂වාහනය තියෙන්නේ රඹුක්කන
ඇවිත් බලලම කතා කරන්න

අඩුපාඩුනම් මොනවත් නෑ...
හැබැයි ඉස්සරහ ටයර් 70%

+94 75 719 9877 කතා කරන්න..

10/01/2026

ඔයාලා ඇවිදින්න යන්න ආසම තැනක් කියන්නකෝ....
බජට් ගමන්

✨ බජට් එකට සෙට් වෙන සුපිරි ප්ලේස් එකක් මෙච්චර කල් අනුරාධපුරේ ඇවිත් ලොකු ගණන් දීලා නතර උනේ හිරවෙච්ච Room එකකද? ඔන්න එහෙනම...
11/11/2025

✨ බජට් එකට සෙට් වෙන සුපිරි ප්ලේස් එකක් මෙච්චර කල් අනුරාධපුරේ ඇවිත් ලොකු ගණන් දීලා නතර උනේ හිරවෙච්ච Room එකකද? ඔන්න එහෙනම් අඩුම මුදලට සියලු පහසුකම් සහිත 100% පිරිසිදු, ආරක්ශිත සුපිරිම සුපිරි place එකක්🫵

🏮KEVINSIYA HOLYDAY RESORT 🏮
☎️ 077 734 8084
☎️ 077 522 1082

✨Facilities ✨
▪️Rooms (A/C and non
A/C )🏡️
▪️King Size Bed 🛌
▪️Spreen Mettres 🌼
▪️Attached Bathroom🛀
▪️Hot water🚿
▪️Bottle Water 🍶
▪️Tv 🏢
▪️Make Milk Rice and Gilanpasa🍙
▪️Parking 🚗

🌻 මෙහේ එන ඔයාලට කිරි ආහාර, ගිලන්පස සදා ගැනීමේ පහසුකම් තියෙනවා.. ඒ වගේම සියළුම මුළුතැන්ගෙයි පහසුකම් සහිතයි.

🪸 පූජනීය ස්ථාන වෙතට විනාඩි 2කින් යන්න පුලුවන්
🪸 තිසා වැවට කෙටි දුරකි.

🌼 ඒ වගේම ඔයාලට අවශ්‍යනම් සම්පුර්ණ එකම වුවද වෙන් කරගන්න පුලුවන් 🥰

🦋 ඔයාලට අවශ්‍යනම් අටමස්ථාන වන්දනාව සඳහා අප වෙතින් ප්‍රවාහන🚗 පහසුකම් ලබා ගන්නත් පුලුවන්

✨ ගෙදර වගේ ඇවිත් ඉදලා යන්න.... නිදහස් වටපිටාවක කාලය ගත කරන්න කැමති ඔයාලට මේ තියෙන්නෙ හොදම තැනක්🫵

ඔබත් අදම booking එකක් දා ගන්න🤠
අමතන්න📞
☎️077 734 8084☎️
☎️077 522 1082☎️


-
-
-
-
-
-
-
-
-
-

💢Advertiser :- adabera.lk
🎗️winlione lanka (pvt) ltd🎗️

👉ඔබේත් ඕනෑම දෙයක් විකුණගන්න මිළදී ගන්න හොදම තැන.

🚹agent who accepted the
Advertisement :- Dilhara(Top)

🛑Advertising media
(දැන්වීම පළ කරන ස්ථාන.)

👉youtub link:-
https://www.youtube.com/%E0%B6%85%E0%B6%A9%E0%B6%B6%E0%B7%99%E0%B6%BB

👉Fb page link:-

https://www.facebook.com/profile.php?id=61556342728459

👉tik tok :-

https://www.tiktok.com/?_t=8kMPfiLsD3v&_r=1

🌎Web:- winlione.com
Adabera.lk

👉Fb group link

https://facebook.com/groups/835032701807154/

07/11/2025
03/09/2025

බජට් එකට සෙට් වෙන තැනක් හොයන කපල් 🔍වලට,නිදහසේ ඉන්න සුපිරිම තැනක් තමයි මේ
නුවර තියන මේ ප්ලේ එක private pool එක්ක් එක්ක තියන සුපිරි කබනා එකක් video එක බලන්නකෝ

යනවනම් මෙන්න කතා කරලා booking දාගෙන යන්න +94 72 066 7022

🙃https://maps.app.goo.gl/jY5uFbhYnMKeG5196?g_st=awb

27/08/2025

ට්‍රිප් එකක් යනකොට ප්ලෑන් කරලා පොල්ල තියන යාළුවෙක් බලන් ගියාම හැමෝටම ඉන්නවනේ😅

ඇවිදින්න ආස යකුනෙ... මෙන්න චාන්ස් එකක්..... මිස් කරගන්න එපා......අනුරාධපුර පැත්තේ වන්දානවක එහෙම යන්න ඉන්නවනම් මෙන්න මරු ...
27/08/2025

ඇවිදින්න ආස යකුනෙ... මෙන්න චාන්ස් එකක්..... මිස් කරගන්න එපා......
අනුරාධපුර පැත්තේ වන්දානවක එහෙම යන්න ඉන්නවනම් මෙන්න මරු චාන්ස් එකක් තියනවා... කතා 2ක් නෑ සුපිරි චාන්ස් එකක්

ඇත්තටම කියනවනම් ගෙදර වගේ ගිහින් ඉන්න පුලුවන් සුපිරිම තැනක්...

ආරක්ශාව ගැනනම් කතා 2ක් නෑ........
පිරිසිදුකම ගැන කීවොත් 1000% රවුමක් ගහන්න යන්න හිතන් ඉන්නවනම් මෙන්න යන්න බය නැතුව save එකක් දාලම තියගන්න.....

Address

Main Street
Kegalle

Alerts

Be the first to know and let us send you an email when බජට් ගමන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බජට් ගමන්:

Share

Category