Evin Travels

Evin Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evin Travels, Travel Company, Main Street, Kegalle.

EVIN TRAVELS is your reliable travel partner in Sri Lanka✈️🤠🇱🇰
👉 Offering tailor- made tour packages | Domestic & International tours | Air tickets | Hotel bookings | Visa & Travel Guidance | Vehical rentals and more

🌐 Book online : evintravels.com

🚘 CAR RENTALS Available 🚘Travel with comfort, confidence, and convenience with EVIN TRAVELS.Whether you need a vehicle f...
06/08/2026

🚘 CAR RENTALS Available 🚘

Travel with comfort, confidence, and convenience with EVIN TRAVELS.

Whether you need a vehicle for:
---------------------------------------------------
- 💼 Business Travel
- ✈️ Airport Transfers
- 💍 Wedding Transportation
- 👨‍👩‍👧‍👦 Family Outings
- 🏖️ Leisure Trips
- 🛣️ Road Trips
- 🎉 Special Events
- 🚗 Personal Use

Our Rental Services:

✔ Daily Rentals
✔ Weekly Rentals
✔ Monthly Rentals
✔ Chauffeur-Driven Vehicles
✔ Clean, Comfortable & Well-Maintained Cars
✔ Affordable & Competitive Rates

Book your ride today and travel with peace of mind!

WhatsApp / Call: +94 76 710 0059
Email: [email protected]
Web: www.evintravels.com

06/08/2026
Hello!දැන්ම ඉඳන් ready වෙමුද Christmas Season එකට.. 🎅🎄මේ Christmas එකේ ලංකවේ නෙවෙයි... Destination එකක Celebrate කරන්න අ...
14/07/2026

Hello!
දැන්ම ඉඳන් ready වෙමුද Christmas Season එකට.. 🎅🎄

මේ Christmas එකේ ලංකවේ නෙවෙයි... Destination එකක Celebrate කරන්න අපිත් එක්ක එකතු වෙන්න🍾🍻🎉

Create unforgettable memories with your loved ones while exploring beautiful destinations 🏝️

Christmas Tour Packages
🇹🇭 Thailand
🇻🇳 Vietnam
🇲🇾 Malaysia
🇮🇩 Bali

Limited Festive Departures – Book Early!

මේ Christmas එක Special කරගන්න... Your next adventure starts with Evin Travels. ❤️

WhatsApp/ Call : 077 502 7188 | 076 7100059
Email : [email protected]
Web: www.evintravels.com

11/07/2026

දඹදිව චාරිකා • 2027 • සමඟ එක්වන්න..

සාම චාරිකා ආයතනය වසර 37 කට වැඩි කාලයක් පුරා ලොව පුරා රටවල් ගණනාවකට සංචාර සාර්ථකව සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල, විශ්වාසනීය හා පැරණිතම සංචාරක ආයතන අතරින් ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත.

🌿බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයකි
🌿ආරක්ෂිත, විශ්වාසනීය හා සුහද සේවාවක්
🌿පළපුරුදු මාර්ගෝපදේශකයින් සමඟ ගුණාත්මක චාරිකා අත්දැකීමක්

📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න
☎️ කාර්යාලය : 035 222 2041
(සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව. 4.00)

📱 ජංගම : 076 722 7188 / 077 955 6196
💬 WhatsApp : 071 130 0059

🏢 No. 142 A/3, රෝයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය, කෑගල්ල.

සාම චාරිකා කෑගල්ල – 1989 සිට විශ්වාසයෙන්! 🥇

🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏🌕ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අගනා ඉතිහාසය සිහිපත් කරමින්, කරුණාව, දයාව සහ සද්ධර්මයේ ආලෝකයෙන...
28/06/2026

🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා 🙏🌕

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අගනා ඉතිහාසය සිහිපත් කරමින්, කරුණාව, දයාව සහ සද්ධර්මයේ ආලෝකයෙන් ඔබේ ජීවිතය පිරිපුන් වේවා.

මෙම උතුම් පොසොන් පොහෝ දිනයේ ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, නිරෝගී බව සහ සෙත් සිරි සම්පත් පිරි පින්බර දිනයක් වේවා!

- Evin Travels 💙

28/06/2026

යමුද BANGKOK සුපිරි සාප්පු සවාරියක් 🇹🇭🛍

ලෝකප්‍රසිද්ධ Shopping Destination එකක් වන Bangkok වෙත ඔබත් එක්වී විශිෂ්ට සාප්පු අත්දැකීමක් විඳින්න 🙂

👗 නවතම Fashion Collections
👜 Branded Handbags & Accessories
👟 Shoes & Sportswear
⌚ Watches & Electronics
💄 Cosmetics & Beauty Products
🎁 Gifts, Souvenirs සහ තවත් බොහෝ දෑ ආකර්ෂණීය මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව.

එක් ගමනකින් Shopping, Entertainment සහ Bangkok නගරයේ සුවිශේෂී අත්දැකීම් රැසක් ඔබට හිමිවේ.

වසර 1989 සිට විශ්වාසනීය සේවාවක් ලබාදෙන Sama Charika Travels & Tours සමඟ ඔබගේ Bangkok Shopping Tour එක අදම සැලසුම් කරන්න.

☎️ වැඩිදුර විස්තර සදහා අමතන්න : 035 22 22 041

#2026

HAPPY FATHER’S DAY..!Celebrating all the wonderful fathers who inspire, support, and guide their families every day :)Wi...
21/06/2026

HAPPY FATHER’S DAY..!

Celebrating all the wonderful fathers who inspire, support, and guide their families every day :)

Wishing you a day filled with love, joy, and appreciation.

Evin Travels 💙

🚘 CAR RENTALS AVAILABLE 🚘💨             ••••••••••••••••ගමනක් යන්න හිතෙන හැම වෙලාවකම වාහනයක් නැති ප්‍රශ්නයට විසදුම අපෙන්....
03/06/2026

🚘 CAR RENTALS AVAILABLE 🚘💨
••••••••••••••••
ගමනක් යන්න හිතෙන හැම වෙලාවකම වාහනයක් නැති ප්‍රශ්නයට විසදුම අපෙන්.. 💙

👉 Trip එකකට, Family function, Business work and Personal use සඳහා හෝ ඕනෑම ගමන් අවශ්‍යතාවයක් සදහා සුදුසු වාහාන අප සතුව ඇත.

••ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි කුලි කාලසිමාව තෝරාගත හැකිය••

🚗 දෛනික කුලී පදනම
🚗 සතිපතා හා දිගුකාලීන කුලී සේවාව
🚗 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන නම්‍යශීලී කාල සීමා
🚗 සුවපහසු හා හොඳින් නඩත්තු කරන ලද වාහන
🚗 සාධාරණ අයකිරිම්
🚗 මිත්‍රශීලී හා විස්වාසදායක සේවාව

සුවපහසුවෙන් හා විස්වාසයෙන් යුතුව ඔබගේ ගමන අදම ආරම්භ කරන්න! 🚙💨

වැඩිදුර විස්තර සදහා අමතන්න🤙
📱 Mobile : 076 710 0059
💬 WhatsApp : 071 130 0059
📍No. 04, Winston Wickramasinghe Road, Kegalle

අදම ඔබගේ වාහනය වෙන්කරවා ගන්න!
(කොන්දේසි සහිතයි)

Evin Travels – ඔබේ විශ්වාසදායක ගමන් සහකරු. ✈️🚘

Victory Day – May 18 🇱🇰Today, we proudly remember the bravery, sacrifice, and dedication of the Sri Lankan armed forces ...
18/05/2026

Victory Day – May 18 🇱🇰

Today, we proudly remember the bravery, sacrifice, and dedication of the Sri Lankan armed forces who protected our nation and secured peace for future generations under the leadership of Former President Mahinda Rajapaksa.

Let us honor the heroes who stood strong with courage, unity, and patriotism for our motherland. Their sacrifices and service will always be remembered with gratitude and respect.

May Sri Lanka continue to move forward in peace, strength, and harmony. ❤️

A mother’s love is the first journey we ever experience…💝🌿A journey filled with warmth, sacrifice, care, and endless lov...
10/05/2026

A mother’s love is the first journey we ever experience…💝🌿

A journey filled with warmth, sacrifice, care, and endless love.🫶🏻

No matter how far we travel in life, a mother’s heart is always our safest home.🥹

Today, we celebrate the women who carry the world with love and strength, even when no one sees their struggles. Thank you for every silent sacrifice, every prayer, every hug, and every moment of unconditional love. 💐

From all of us at Evin Travels, Happy Mother’s Day to every incredible mother out there. May your hearts be filled with the same love you give so freely every single day.💜

Address

Main Street
Kegalle
142A/3,ROYALCOMPLEX

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Evin Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category