
07/03/2025
196,900.00ට දින 2කක් පතායා දින 3ක් බැන්කොක්
දින 6ක රාත්‍රී5 ක බැන්කොක් සන්චාරය. පිටත් වීම අප්‍රේල් 22. (ලාන්කීය මග පෙන්වන්නන් සමග)
යාමට සහ ඒමට ගුවන් ටිකට්පත්. ( colombo to bangkok 7Kg , bangkok to colombo 7kg +20kg with meal )
සුවපහසු නවාතැන් පහසුකම් සමග උදැසන ආහාර
accomadtion with breakfast
ප්‍රවාහන පහසුකම් , ගුවන් තොටුපලේ සිට් නැවත පැමිනෙන තුරුම.
Transport ( airport to hotel / hotel to airport )
1st day
පතායා වෙත ගමන් කිරීම සහ floting market , Tiger park සහ sanctuary of truth නැරබීම
2nd day
Terminal 21 සහ ලොව විශාලතම 7eleven වෙත ,
සවස් වරුව pattaya beach , waking street , pattaya night market
3rd day
උදැසන සැහැල්ලුවෙන් ගතකර සවස බැන්කොක් වෙත පැමිනීම. ( අමතක නොවන තායිලන්ත දුම්රිය චාරිකාව )
4th day
සතුන් සමග කාලය ගත කරන්න Safari world , marin park සමග දහවල් ආහාර .
සවස chocolate ville වල අත්දැකීම් ( හැමෝම යන්නෙ නැති ලස්සන තැනක්)
5th day
සවස් වෙනකන් ඇතිවෙන්න shopping ,
සවස dinner cruise
( නැවක රාත්‍රී ආහාර ගන්න ගමන් බැන්කොක් වල වැදගත් තැන් නරබන්න , විවිධ ආහාර රස බලන්න, තායි නර්තන වල අත්දැකීම් සමග නැටුම් ගැයුම් වලින් පිරි අමතක නොවන රාත්‍රීයක්.
6th day
සවස නැවත ලන්කාව බලා පිටත් වීම
මෙ හැම දවසකම උදැසන ආහාර සමග සුවපහසු නවාතැන්.
පිටත් වීම් අප්‍රෙල් 22
වැඩ් විස්තර සදහා කතා කරන්න 078 49 39 29 7