Novaturient Travel

Novaturient Travel Novaturient Travels helps a desire to alter your life, the feeling that pushes you to travel.

17/08/2026

*🇸🇬✨ සිංගප්පූරුවේ ලස්සන විඳින්න… ඔබත් සූදානම්ද? 🌴✈️*

🇸🇬✨ සිංගප්පූරුවේ ලස්සන විඳින්න… ඔබත් සූදානම්ද? 🌴✈️3 Nights | 4 Days of unforgettable Singapore experiences 💙🎢 Universal ...
14/08/2026

🇸🇬✨ සිංගප්පූරුවේ ලස්සන විඳින්න… ඔබත් සූදානම්ද? 🌴✈️

3 Nights | 4 Days of unforgettable Singapore experiences 💙
🎢 Universal Studios
🏙️ Singapore City Tour
🌴 Sentosa Island
🚡 Cable Car Experience
🎆 Wings of Time Fireworks
⭐ Madame Tussauds
Wax Museum | Image of Singapore Live | Spirit of Singapore Boat Ride | Ultimate Film Star Experience

💰 LKR. 113,500/- per person*

Comfortable travel 🚗 | Quality accommodation 🏨 | Daily breakfast 🍳 | Exciting experiences 📸 | Professional tour assistance 🤝
- Air Tickets not included.

📩 Limited slots available!
ඔයාගේ Singapore Dream Trip එක අදම book කරගන්න! 🇸🇬❤️
📞 +94 11 219 4305 | 76 241 0933 | 75 903 0163 | 70 203 0070

🇻🇳✨ Vietnam වල ලස්සනම තැන්, එකම trip එකකින් explore කරන්න Ready ද? 😍✈️🌿 Ha Long Bay එකේ breathtaking cruise එකක්... 🚢🌉 ල...
12/08/2026

🇻🇳✨ Vietnam වල ලස්සනම තැන්, එකම trip එකකින් explore කරන්න Ready ද? 😍✈️

🌿 Ha Long Bay එකේ breathtaking cruise එකක්... 🚢
🌉 ලෝක ප්‍රසිද්ධ Golden Bridge එක උඩින් unforgettable photos... 📸
🏮 Hoi An lantern streets වල romantic vibes...
🏔️ Ba Na Hills වල magical experience...
🌊 Mekong Delta boat ride එකක්...
🏙️ Ho Chi Minh City & Hanoi වල history, culture & city life එකම trip එකක! ❤️

🔥 *7 Days | 6 Nights
🤩 Only LKR.262,400/= per person*
💯 Perfect itinerary for your next international holiday!

Couple එකක්ද? Family trip එකක්ද? Friends එක්ක adventure එකක්ද?
👉 මේ package එක හැමෝටම perfect!

Seats are LIMITED!

🌍 NOVATURIENT TRAVEL AND TOURS සමඟ ඔබේ ඊළඟ unforgettable journey එක අදම plan කරමු! ❤️✈️
📞 +94 11 219 4305 | 76 241 0933 | 75 903 0163 | 70 203 0070

MALAYSIA GROUP TOUR BOOKINGS NOW OPEN! 🇲🇾🚨මේ අවුරුද්දේ ඔබගේ පළවෙනි International Trip එක Malaysia වෙන්න හිතාගෙන ඉන්නවාද?...
09/07/2026

MALAYSIA GROUP TOUR BOOKINGS NOW OPEN! 🇲🇾🚨

මේ අවුරුද්දේ ඔබගේ පළවෙනි International Trip එක Malaysia වෙන්න හිතාගෙන ඉන්නවාද? ✈️🌴
එහෙනම් මේක අතහැරගන්න එපා — Limited Seats සමඟ අපගේ Malaysia Group Tour එකට දැන්ම join වෙන්න!

*දින 4ක් තුළ Malaysia හි ජනප්‍රියම attractions ටික එකම package එකකින් අත්විඳින්න 👇

🌴 Batu Caves
🚠 Genting Highlands (2-Way Cable Car)
🎢 Sunway Lagoon (6 Parks)
🏙️ Kuala Lumpur City Tour
🏯 Chin Swee Temple

💰 Package Rate – රු:79,300* සිට පුද්ගලයෙකුට

Package Includes:
✅ Visa
✅ Hotel Accommodation
✅ Breakfast
✅ Airport Transfers
✅ Sightseeing
✅ Professional Tour Assistance

⚠️ Seats ඉතා සීමිතයි
⚠️ Group එක පිරුණු පසු Bookings CLOSE කරනු ලැබේ
⚠️ දැන්ම reserve නොකළොත් මේ rate එක miss වෙන්න පුළුවන්!

📩 දැන්ම “MALAYSIA” කියලා Message එකක් දාන්න.
නැත්නම් WhatsApp කරන්න — Full Itinerary, Departure Date & Booking Details වහාම එවන්නම්.
📞 +94 75 903 0163 | 70 203 0070 | 76 241 0933

🔥 ඔබගේ seat එක අදම reserve කරගන්න!
👇 Malaysia යන්න කැමති යාළුවාව comment එකේ tag කරන්න!

PROUD MOMENT FOR SRI LANKA ! 🌍🇱🇰🏆 Sri Lanka has been ranked the World's Best Island Destination for 2026 by Big 7 Travel...
07/07/2026

PROUD MOMENT FOR SRI LANKA ! 🌍🇱🇰

🏆 Sri Lanka has been ranked the World's Best Island Destination for 2026 by Big 7 Travel!

From breathtaking beaches 🌊 to misty mountains ⛰️, incredible wildlife 🐘, ancient heritage 🏛️ and warm Sri Lankan hospitality ❤️—our little island continues to amaze the world.

This recognition reminds us why Sri Lanka is one of the most unforgettable destinations on Earth.

✨ Whether you're planning your next holiday or welcoming friends and family from abroad, now is the perfect time to discover the beauty of the Pearl of the Indian Ocean.

📍 Have you visited your favourite place in Sri Lanka recently?
👇 Tell us your favourite destination in the comments!

🇱🇰 One Island. Endless Wonders.

🤔 රු. 128,500 ට Ladakh යන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? 😍🏔️හිම කඳු අතරින් ගමන් කරන්න...ලෝකප්‍රසිද්ධ Pangong Lake බලන්න....
03/07/2026

🤔 රු. 128,500 ට Ladakh යන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? 😍🏔️

හිම කඳු අතරින් ගමන් කරන්න...
ලෝකප්‍රසිද්ධ Pangong Lake බලන්න...
අමතක නොවන road trip එකක් experience කරන්න... 🇮🇳✨

📅 Limited departures available!

📩 Inbox us now for the full itinerary & reservations.

👇 Tag කරන්න Ladakh යන්න කැමති යාළුවෙක්! ❤️

30/06/2026

⚠️ මේ Video එක බලලා Korea යන්න හිතෙන්නේ නැත්නම් කියන්න! 🇰🇷😍

ඔබේ ඊළඟ විදේශ සංචාරය South Korea වෙන්න පුළුවන්! ✈️❤️

📩 Inbox us for Tour Packages & Visa Assistance.

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕🙏🏻🪷අමා දහමේ ආලෝකයෙන් සිත් පහන් වී, කරුණාව, දයාව හා සැනසීමෙන් පිරුණු සුබ පොසොන් මංගල්‍යය...
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕🙏🏻🪷

අමා දහමේ ආලෝකයෙන් සිත් පහන් වී, කරුණාව, දයාව හා සැනසීමෙන් පිරුණු සුබ පොසොන් මංගල්‍යයක් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ප්‍රාර්ථනා කරමු. 🤍

ඔබගේ සෑම ගමනක්ම සතුටින්, ආරක්ෂිතව සහ සුන්දර මතකයන්ගෙන් පිරී යාමට අපගේ සුබ පැතුම්! ✈️🌿

Happy Poson Poya! 🙏
– Novaturient Travel & Tours

🌴🇵🇭 Another unforgettable journey, another happy moment.✨It was our pleasure to be part of Dr. Anusha & Mr. Sayuru's ama...
27/06/2026

🌴🇵🇭 Another unforgettable journey, another happy moment.✨

It was our pleasure to be part of Dr. Anusha & Mr. Sayuru's amazing Philippines adventure. From breathtaking beaches to unforgettable experiences, every moment was filled with joy and beautiful memories.

Thank you for trusting us with your travel dreams. Wishing you many more incredible adventures ahead, and we look forward to planning your next getaway! ❤️✈️

📍 Philippines
💙 Creating memories that last a lifetime.


🇦🇺✈️ More flights. More flexibility. More opportunities!SriLankan Airlines increases Melbourne services to *10 weekly fl...
26/06/2026

🇦🇺✈️ More flights. More flexibility. More opportunities!

SriLankan Airlines increases Melbourne services to *10 weekly flights from 02 August 2026.

Planning your trip to Australia?
Contact Novaturient Travel & Tours for the best fares and hassle-free bookings.

📩 Call/Inbox us today!
075 903 0163 | 070 203 0070 | 076 241 0933

Address

No;137, Metro City Shopping Complex
Kirillawala
11850

Telephone

+94762410933

Website

Alerts

Be the first to know and let us send you an email when Novaturient Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Novaturient Travel:

Shortcuts

Share

Category