RED ARROW Luxury Edition

RED ARROW Luxury Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RED ARROW Luxury Edition, Travel Company, Kirillawala , Kadawatha, Kirillawala.

~Udurawana Super Line~

ඔබගේ සියලූම චාරිකා සදහා අපව සම්බන්ධ කරවා ගන්න දැන්ම කතා කරන්න🤗

☎️ 0723744848
☎️ 0714744848

🔔👉COMFORTABLE SEAT
🔔👉INDOOR VIP
🔔👉INDOOR / OUTDOOR LIGHT SYSTEM
🔔👉INDOOR / OUTDOOR SOUND SYSTEM
🔔👉HD TV

18/08/2026

Anniversary එකට සැපක් ගන්න සරත් මාමා ගාවට
#චාමෙටහැඩට 🇱🇰 IVORY TYRE HOUSE

Happy Anniversary to Us 🤩පුරා වසරක කාලයක් චාරිකාකරණයේ නියෙලෙමින් ඔබ හා ගෙවූ කාලය සුන්දරයි. වසරක් පුරා අප සමගින් සිටි ඔබට...
18/08/2026

Happy Anniversary to Us 🤩
පුරා වසරක කාලයක් චාරිකාකරණයේ නියෙලෙමින් ඔබ හා ගෙවූ කාලය සුන්දරයි. වසරක් පුරා අප සමගින් සිටි ඔබට සියළු දෙනාටත් සේවය සැපයූ රියදුරු මහතුන්ටත් සහයක මහතුන්ටත් අනේක වාරයක් ස්තුතියි ❤️🫂.

Kadawatha Challenge Kids පෙර පාසලේ පොඩිත්තන්ගේ වාර්ෂික චාරිකාව උමන්දාව,සීගිරිය හා කන්ඩලමට. මෙම චාරිකාව සදහා අපව තෝරාගත් ...
17/08/2026

Kadawatha Challenge Kids පෙර පාසලේ පොඩිත්තන්ගේ වාර්ෂික චාරිකාව උමන්දාව,සීගිරිය හා කන්ඩලමට. මෙම චාරිකාව සදහා අපව තෝරාගත් ප්‍රධාන ආචාර්ය තුමිය ඇතුළු ගුරු මණ්ඩලයටත් දෙමව්පියන්ටත් අපගේ ස්තුතිය ❤️
#චාමෙටහැඩට

07/08/2026

චීත්ත අදින කොට cariya කන්න ඉන්නේ.
#චාමෙටහැඩට 🇱🇰

06/08/2026

වැස්ස නිසා මේ සතියේ තිබුන හයර් ඔක්කොම කල් ගියාම.... සත්‍ය බොහෝම කටුකයි... සත්‍ය බොහෝම කටුකයි..
#චාමෙටහැඩට #ගංවතුර

එප්පඩි සුහම් මචා #චාමෙටහැඩට
06/08/2026

එප්පඩි සුහම් මචා
#චාමෙටහැඩට

04/08/2026

ගංවතුර නිසා හයර් කල් දාන්න පිස්සුද මල්ලී. අලුතින් ටයර් බස්සලා තියෙන්නේ. ගංවතුර නෙවෙයි සුනාමි ආවත් ටයර් කඩේ නඩු භාණ්ඩේ හයර් යනවා. #චාමෙටහැඩට #ගංවතුර

02/08/2026

සුරලොව ඉදන් ආවාද ශාරධා...
#චාමෙටහැඩට 🇱🇰 IVORY TYRE HOUSE

චාරිකාවක ආරම්භයේ ඉදන් අවසානය දක්වාත් ඉන් පසුවත් වචනයකින් හෝ හිත් රිදවීමක් නැතුව තියෙනවා කියන්නේ ඒක හරි වටින දෙයක්. ඉතින්...
01/08/2026

චාරිකාවක ආරම්භයේ ඉදන් අවසානය දක්වාත් ඉන් පසුවත් වචනයකින් හෝ හිත් රිදවීමක් නැතුව තියෙනවා කියන්නේ ඒක හරි වටින දෙයක්. ඉතින් ඒ වටිනාමකට Red Arrow අපෙන් පිදෙන ආචාරය තමයි මේ 🫡❤️
#චාමෙටහැඩට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථාන දිනාගනිමින් ශ්‍රී ලංකා මාතාවට රන් පදක්කමක් ද...
01/08/2026

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථාන දිනාගනිමින් ශ්‍රී ලංකා මාතාවට රන් පදක්කමක් දිනා දුන් රුමේෂ් තරංග ඔබට අපේ සුභ පැතුම්.
#ඔබඅපිටාභිමානයක්

Address

Kirillawala , Kadawatha
Kirillawala
11850

Website

Alerts

Be the first to know and let us send you an email when RED ARROW Luxury Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category