Sasvindu-Travels Pvt Ltd

Website

Sasvindu-Travels Pvt Ltd We are a travel agent and foreign employment recruiter for Romania and eastern europe countries!!!

We are happy to announce that Sasvindu Travels (Pvt) Ltd will be participating in the SLBFE Job Fair in Jaffna.Date - 20...
07/10/2026

We are happy to announce that Sasvindu Travels (Pvt) Ltd will be participating in the SLBFE Job Fair in Jaffna.

Date - 2026 October 10

Meet us to get:
• Free overseas job information
• Job registration
And more employment-related services

📍 Venue: canagarathnam MMV, Jaffna

சஸ்விந்து ட்ராவல்ஸ் (பிரைவேட்) லிமிடெட் யாழ்ப்பாணத்தில் நடைபெறும் இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்புப் பணியகத்தின் (SLBFE) தொழில் சந்தையில் கலந்துகொள்கிறது.

Date - 2026 October 10

எங்களை சந்தித்து:
• இலவச வெளிநாட்டு வேலைவாய்ப்பு தகவல்கள்
• வேலைவாய்ப்புக்கான பதிவு
• மேலும் பல சேவைகளைப் பெறலாம்.

📍 இடம்: கனகரத்தினம் மத்திய மகா வித்தியாலயம், யாழ்ப்பாணம்

03/10/2026

"YOU NEVER FAIL, UNTIL YOU STOP TRYING"

Succesfully departured Serbian Candidates
🇷🇸🇷🇸🇷🇸

Sasvindu Travels Pvt Ltd
Registered Foreign Employment Agency
Kirillawala, Kadawatha
www.sasvindutravels.lk
[email protected]

Congratulations for Serbia Visa Stamped candidates!!!🇷🇸🇷🇸🇷🇸🇷🇸It is a story of patience, trustworthy and self determinati...
30/09/2026

Congratulations for Serbia Visa Stamped candidates!!!🇷🇸🇷🇸🇷🇸🇷🇸

It is a story of patience, trustworthy and self determination💪💪💪

Thank you for keep trusting us!!! 🫶🫶

සර්බියා වීසා ලැබුණු නව අයදුම්කරුවන්ට සුබ පැතුම් 🇷🇸🇷🇸🇷🇸🇷🇸

එය ඉවසීම, විශ්වාස කිරීම සහ දැඩි අධිෂ්ඨානයේ කතාවක් 💪💪💪

අපිව විශ්වාස කලාට ස්තූතියි 🫶🫶

22/09/2026

ඩුබායි රැකියා අවස්ථා....!!
🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

🧤ක්ලීනර්

🦺ජෙනරල් හෙල්පර්

🧺හවුස්කීපර්

වැටුප් සමඟ නොමිලේ
🛌නවාතැන්
🩺වෛද්‍ය පහසුකම් සහ රක්ෂණාවරණ
🚌 ප්‍රවාහන පහසුකම්

කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයඳුම් කල හැකියි.

ඔබත් වයස අවු. 20ත් - 35ත් අතර අපට අමතන්න.

📲077 88 68 959
📲077 88 99 682

සම්මුඛ පරීක්ෂණ - සඳුදා සිට සිකුරාදා දක්වා කඩවත කිරිල්ලවල සස්විදු ට්‍රැවල්ස් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

📌Location
️https://maps.app.goo.gl/qhLMWqTQeJitrBoH6?g_st=ac

We are a travel agent and foreign employment recruiter for Romania and eastern europe countries!!!

20/09/2026

Proudly participated to SLBFE Job Fair Program - Puttalama.

විදේශ සේවා නියුක්ති කාර්ශාංශය විසින් මෙහෙයවනු ලබන රැකියා පොළ වැඩසටහන් මාලාවට සමගාමීව, සැප්තැම්බර් 19වන දින පුත්තළම ශාන්ත...
15/09/2026

විදේශ සේවා නියුක්ති කාර්ශාංශය විසින් මෙහෙයවනු ලබන රැකියා පොළ වැඩසටහන් මාලාවට සමගාමීව, සැප්තැම්බර් 19වන දින පුත්තළම ශාන්ත ඇන්ඩෲ මහ විද්‍යාලයේ පවත්වන රැකියා පොළ සඳහා සස්විදු ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් අප ආයතනයද සහභාගී වන බව දන්වා සිටිමු.
එදින ප්‍රදේශවාසී ඔබට අප හා සම්බන්ධ වී
නොමිලේ
• රට රැකියා සඳහා අවශ්‍ය මඟපෙන්වීම.
• රැකියා සඳහා ලියාපදිංචි වීම
ඇතුලු සේවා රැසක් අප විසින් ලබා ගත හැක.

03/09/2026

ඩුබායි රැකියා අවස්ථා....!!
🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

👷ඩක්මන්

🧑‍🔧 ප්ලම්බර්

🙋‍♂️ ඒසී ටෙක්නීශියන්

සුදුසුකම් මත ඩිරාම් 3000 දක්වා ඉහළ වැටුප් සමඟ
නොමිලේ
🛌නවාතැන්
🍽️ආහාර පිසීමේ පහසුකම්
🩺වෛද්‍ය පහසුකම් සහ රක්ෂණාවරණ
🚌 ප්‍රවාහන පහසුකම්

ඔබත් වයස අවු. 22ත් - 45ත් අතර රැකියා පළපුරුද්ද වසර 2කට වැඩි අයෙක් නම් අදම අපට අමතන්න.

📲077 88 68 959
📲077 88 99 682

සම්මුඛ පරීක්ෂණ - සැප්තැම්බර් 11 සිකුරාදා සවස 2 කඩවත කිරිල්ලවල සස්විදු ට්‍රැවල්ස් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

📌Location
️https://maps.app.goo.gl/qhLMWqTQeJitrBoH6?g_st=ac

02/09/2026

රොමේනියා රැකියා අවස්ථා....!!
🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

📌️Manual Packer

📌️ Merchandise Handler

💶වැටුප යූරෝ 650ක් සමඟ,
නොමිලේ
🛌නවාතැන්
🍽️ආහාර
🩺වෛද්‍ය පහසුකම් සහ රක්ෂණාවරණ
🚌 ප්‍රවාහන පහසුකම්

ඔබත් වයස අවු. 23ත් - 40ත් අතර සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ඇති අයෙක් නම් අදම අපට අමතන්න.

📲077 88 68 959
📲077 88 99 682

සම්මුඛ පරීක්ෂණ - සඳුදා සිට සෙනසුරදා දක්වා උදෑසන 10ත් සවස 04ත් අතර කඩවත කිරිල්ලවල සස්විදු ට්‍රැවල්ස් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

📌Location
️https://maps.app.goo.gl/qhLMWqTQeJitrBoH6?g_st=ac

We are a travel agent and foreign employment recruiter for Romania and eastern europe countries!!!

Address

340/F/1
Kirillawala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sasvindu-Travels Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category