28/06/2026
🍛 කහ බත් දන්සලට ඔබ සැමට ආරාධනා! 🙏
බොල්ලතාව තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන කහ බත් දන්සල හෙට පස්වරු 6.00 සිට බොල්ලතාව පන්සල අසලදී පැවැත්වේ.
🍽️ මෙනුව:
* කහ බත්
* කඩල මාලුව
* මාලු කරිය
* කට්ලට්
* අල බැදුම්
* පපඩම්
මේ වසරේත් පෙර පරිදිම රසවත් දන්සලක් ඔබ සැම වෙනුවෙන් සූදානම් කර ඇත.
ඔබත් පවුලේ සැම සමඟ පැමිණ දන්සල රසවිඳින්න.
සාදරයෙන් ආරාධනා !! 🙏
#කහබත්_දන්සල #බොල්ලතාව 🙏🍛