Honet Global Services

Honet Global Services With trusted and quality service we are availabel 24/7 for your service.

සියලුම රටවල් සදහා වීසා ගුවන් ටිකට්පත් සදහා විශ්වාසනීය සේවාවක්. දින 7ම පැය 24 පුරාම අපි ඔබ වෙනුවෙන් කැපවී සිටිමු

The one stop destination for all your ticketing and visa needs.

🌟 Dubai 60 Days Visa Package​What’s Included:​🛫 60 Days Dubai Visa​✈️ One-Way Flight Ticket​🔄 Return Ticket Reservation​...
01/08/2026

🌟 Dubai 60 Days Visa Package
​What’s Included:
​🛫 60 Days Dubai Visa
​✈️ One-Way Flight Ticket
​🔄 Return Ticket Reservation
​🏨 Hotel Booking
​📜 Police Clearance Certificate Guidance
​🔥 All-inclusive for just LKR 220,000/-!
​⏰ LIMITED TIME OFFER! Valid only until August 18th! Don't miss out!
​Why Choose Us?
​✅ 100% Genuine & Reliable Service
​⚡ Fast & Secure Process
​🤝 Experienced Support Team
​🧳 Hassle-Free Travel Experience
​👉 Contact us today to book your package:

📞 Call Us: 070 578 8882
💬 WhatsApp: 078 112 3222

🆔 PV No: 00327554
​🏢 Honet Global Services – Your Trusted Partner for Overseas Jobs & Travel

අතන මෙතන රස්තියාදුව ඉවරයි! ✈️🇦🇪​ඩුබායි යන්න හිතන් ඉන්න ඔබට මෙන්න එකම තැනින් සියලුම පහසුකම් සපයන සුපිරිම පැකේජ් එකක්! Hon...
01/08/2026

අතන මෙතන රස්තියාදුව ඉවරයි! ✈️🇦🇪
​ඩුබායි යන්න හිතන් ඉන්න ඔබට මෙන්න එකම තැනින් සියලුම පහසුකම් සපයන සුපිරිම පැකේජ් එකක්! Honet Global Services වෙතින් දැන් සියල්ල එකම තැනින් පහසුවෙන්ම කරගන්න.
​🌟 ඩුබායි දින 60 සාරා වීසා පැකේජය (Dubai 60 Days Visa Package)
​පැකේජයට ඇතුළත් දේවල්:
​🛫 ඩුබායි දින 60 සාරා වීසා (60 Days Visa)
​✈️ යාමට ගුවන් ටිකට්පත (One-way Air Ticket)
​🔄 එමට ටිකට්පත වෙන් කිරීම (Return Ticket Reservation)
​🏨 හොටෙල් වෙන්කිරීම් (Hotel Booking)
​📜 පොලිස් සහතිකකය සඳහා මග පෙන්වීම (Police Clearance Guidance)

​🔥 මේ සියල්ලම රු. 220,000/- ක් පමණයි!

​⏰ විශේෂ නිවේදනයයි: මෙම ආකර්ෂණීය Offer එක අගෝස්තු 18 වෙනකන් පමණයි!
​අපව තෝරාගත යුත්තේ ඇයි?
​✅ 100% විශ්වාසනීය සේවාව ( Genuine & Reliable)
​⚡ වේගවත් හා සුරක්ෂිත පියවර (Fast & Secure)
​🤝 පළපුරුදු සහායක කණ්ඩායම (Experienced Support)
​🧳 කරදරයකින් තොර ගමනක් (Hassle Free Travel)
​👉 වැඩිවිස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න:

📞 Call: 070 578 8882
💬 WhatsApp: 078 112 3222

🆔 PV No: 00327554 ( ලියාපදිංචි ආයතනයකි )

​🏢 Honet Global Services – Your Trusted Partner for Overseas Jobs & Travel

ඩුබායි / සාජා යන්න සූදානම්ද? මෙන්න අඩුවටම වැඩේ කරගන්න නියම Chance එකක්! 🇦🇪​ඔබේ විදේශගත වීමේ සිහිනය ඉතාමත් පහසුවෙන් සහ වි...
26/07/2026

ඩුබායි / සාජා යන්න සූදානම්ද? මෙන්න අඩුවටම වැඩේ කරගන්න නියම Chance එකක්! 🇦🇪

​ඔබේ විදේශගත වීමේ සිහිනය ඉතාමත් පහසුවෙන් සහ විශ්වාසනීයව ඉටු කරගන්න Honet Global Services වෙතින් ලබාදෙන විශේෂ දීමනාව!

​💰 සම්පූර්ණ මුදල: රු. 215,000/= පමණයි.
​ලැබෙන පහසුකම්:
🔹 දින 60 සාජා Visit Visa
🔹 යාමට ගුවන් ටිකට්පත
🔹 ඒමට ගුවන් ටිකට් Reservation
🔹 Hotel Booking පහසුකම්
​(අගෝස්තු 10 දින දක්වා පිටත්වන අයට පමණි)

​අපගේ අනෙකුත් සේවාවන්:
​Visit Visa
​Student Visa
​Business Visa
​Freelancer Visa

​📞 වැඩිවිස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න:
​Call: 070 578 8882
​WhatsApp: 078 112 3222
​✨ Fast & Reliable | Trusted | Expert Support

වාසනාවන්ත සුන්දර මාසයක් වේවා 💜️
01/07/2026

වාසනාවන්ත සුන්දර මාසයක් වේවා 💜️

👉  සාජා දින 60 වීසා👉   ගුවන් ටිකට් පත  ( ජූලි 15 දක්වා )👉   ඒමට ගුවන් ටිකට් පත වෙන් කිරීම  හා hotel වෙන්කිරීම්👉  අවශ්‍ය ...
17/06/2026

👉 සාජා දින 60 වීසා
👉 ගුවන් ටිකට් පත ( ජූලි 15 දක්වා )
👉 ඒමට ගුවන් ටිකට් පත වෙන් කිරීම හා hotel වෙන්කිරීම්
👉 අවශ්‍ය නම් පොලිස් නිෂ්කාසන ලබා ගැනීම , එම සහතිකය විදේශසේවා අමාත්‍යාංශයේ සහ අනිකුත් සහතිකිරීම් සදහා මග පෙන්වීම.

ඔය සියල්ල සදහා අයකිරීම

💜️💜️💜 රු.198, 000 පමණි 💜️💜️💜️

අමතන්න 👇👇👇👇👇👇👇
0705 788882
078 112 3222

#ඩුබායි #සාජා #අජ්මාන් #සතුවා #අබුඩාබි #ඩුබායිජොබ්

✨ **ලොව්තුරු බුදු පියාණන්ගේ අසිරිමත් තෙමඟුල සිහි කෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!** ✨අප කෙරෙහි සැමදා තැබූ විශ්වාසය අග...
30/05/2026

✨ **ලොව්තුරු බුදු පියාණන්ගේ අසිරිමත් තෙමඟුල සිහි කෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!** ✨

අප කෙරෙහි සැමදා තැබූ විශ්වාසය අගය කරමින්, අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් ඇතුළු සමස්ත ලෝකවාසී සැමට සාමය, සැනසීම සහ නිරෝගීභාවය පිරි වෙසක් උත්සවයක් ප්‍රාර්ථනා කර සිටිමු!

📞 **Honet Global Services Pvt Ltd**
📱 0705 788882 | 078 112 3222

27/05/2026

ජීවිතේ ගොඩක් අයට හීන තියෙනවා හැබැයි බහුතරය ඒ හීන හීනයක්ම වෙන්න දීලා බලාගෙන ඉන්නවා.

පුංචිම පිරිසක් ඒ හීනය හැබෑවක් කරගන්න උත්සාහය හා කැපවීම මත පාර හදා ගන්නවා..

උතුලි කියන්නෙත් එහෙම කැපවීම හා උත්සාහය විතරක්ම නෙමෙයි තමන්ගේ හීනය හැබෑවක් කරගන්න හැම මහන්සියක්ම දරන දිරිය දියණියක්..

අපව විශ්වාස කරලා අපෙන් දින 60ක වීසා බලපත්‍රයක් අරගෙන හරිම විදිහට අඩුම මිලට ගුවන් ටිකට්පත් හා අනිත් ලියකියවිලි හා උපදෙස් ලබාගෙන ඩුබායි රාජ්‍යයට ඇය ගියේම ඇගේ හීනය වෙනුවෙන්..💜️💜️

අපෙන් ඉල්ලීම් කරපු විදිහටම අපි ඩුබායි එයාපෝට් එකෙන්ම එයාව විශ්වාසවන්ත කෙනෙක්ට හඳුන්වාදීම සිදුකළා.එතැන් පටන් අපේ මග පෙන්වීම හා උපදෙස් ලබාගෙන ඩුබායි රාජය තුළදී තමන්ගේ හීනයට යන පාර ඇය කැපවීමෙන් ගමනාන්තයට ගෙන ගියා..

අද ඇය ඩුබායි රාජයේ VIP රෙස්ටෝරන්ට් එකක බැරිස්ටාවරියක් විදිහට සේවය කරනවා..

ඇත්තටම උතුලි කියන්නේ හරිම උත්සාහවන්ත හරිම දිරිමත් දියණියක්..

උතුලි ඔයාගේ ජීවිතය ලස්සන සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගිය වාසනාවන්ත ජීවිතයක් වෙන්න කියලා හොනෙට් ග්ලෝබල් ආයතනය අපි අවංකවම සුභාෂිංශන එකතු කරනවා 🙏🙏🙏

🌙 Eid Mubarak 🌙Wishing you and your family a joyful Eid filled with peace, happiness, and countless blessings. ✨සාමය, සත...
27/05/2026

🌙 Eid Mubarak 🌙

Wishing you and your family a joyful Eid filled with peace, happiness, and countless blessings. ✨

සාමය, සතුට, ආශිර්වාදය පිරි සුබම සුබ ඊද් උත්සවයක් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ප්‍රාර්ථනා කරමු. ✨

✈️ Trusted Visa and Airtickets Partner
📞 0705 788882 | 0781 123222

HONET GLOBAL SERVICES (PVT) LTD

#ඩුබායිජීවිතේ #සාජා #අබුඩාබි #අජ්මාන් #ඩුබායිහොටෙල් #ඩුබායිජොබ්

23/05/2026

Address

Kahanthota
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Honet Global Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share