27/04/2026
🏔️ බලංගොඩ රස්සගල සුවපහසු Weekend එකක්, Budget Rates වලට! ✨🏩
බලංගොඩ පහන්තුඩාව බලන්න යන ඔබට, ඇවිදලා ඉවර වෙලා ලස්සනට කාලා බීලා නිදහසේ ඉන්න හොඳම තැන White House Hotel & Restaurant - Rassagala. 🏨❤️
📍 අපේ තැන ඉඳලා විනාඩි කිහිපයකින් යන්න පුළුවන් සුපිරි තැන්:
✅ පහන්තුඩාව & හුණුගල් පොකුණ 🌊
✅ Bakers Bend & සමනල වැව ⛰️
✅ කූරගල රජමහා විහාරය ⛩️
✅ දූවිලි ඇල්ල, බඹරකන්ද & ලංකා ඇල්ල 💦
✅ යකාගේ පඩිපෙළ (Devil’s Staircase) 🧗♂️
💰 Budget-friendly Room Rates:
🔸 Normal DBL (2 Pax): Rs. 4,500/-
🔸 Normal 4 Pax Room: Rs. 8,000/-
🔸 Delux DBL (2 Pax - AC/Hot Water): Rs. 6,000/-
🔸 Delux King (3 Pax - AC/Hot Water): Rs. 9,000/-
(ශ්‍රී ලාංකික රසයට ගැලපෙන රසවත් ආහාර පාන ද අපේ Restaurant එකෙන් ලබාගත හැක.) 🍽️🍛
ඔබේ ඊළඟ බලංගොඩ චාරිකාව අමතක නොවන මතකයක් කරගන්න අදම අපිට කතා කරන්න! 👇
📞 Call/WhatsApp: +94 77 568 7890
📍 Location: White House Hotel & Restaurant, Rassagala
Lanka