Cutie Travellers

Call Website Contact the business

Cutie Travellers Travel is a journey
(3)

අදුරන කෙනෙක්
15/09/2026

අදුරන කෙනෙක්

07/09/2026

අපි අපේ ජීවිත කාලය ඇතුලේ තව කෙනෙකු වෙනුවෙන් කොපමණ කාලයක් ධනයක් වැය කරලා ඇත්ද?
අපි දෙන්නම ගමකින් ආව දෙන්නෙක්.‍රටේ හැමතැනකම වගේ සංචාරය කරනවා.ගමේ අස්කොන්වල ඇවිදිනවා.විවිධාකාර විදියට ජීවිතය ගැටගහගන්න මිනිස්සු දැකලා තියෙනවා.අනේ අපි මේ ඇවිදින සසර මොකක්ද කියලා එතකොට තේරෙනවා...මිනිස්සු හැමවෙලේම බඩ ගින්නට අමතරව මුහුණට සිනහවක්.ඒ හිනාව මූණ පුරා දැක ගන්න ඔබත් සංචාරකයෙක්නම් පුංචි පුංචි තැන්වලින් එක කඩල ගොට්ටක් පලා මිටියක් බඩ ඉරිගු කරලක් කාලා යන්න අමතක කරන්න එපා...නොමිලේ දෙන්න තියෙනව සිනහවට පුංචි වටිනාකමක් එකතු කරමු.මේ වීඩියෝව කරපු මල්ලිට මේ රූපරාමුවල අයිතිය සතුයි..

❤️❤️❤️
07/09/2026

❤️❤️❤️

06/09/2026

හෝර්ටන් තැන්න බලන්න ඇවිත් මෙහෙම දේවල් කරන්න එපා.මේ ළමයි දැනුමක් තේරුමක් නැතිව මේ වැඩේ කරනවා ඇති.ඒත් එතන දෙමව්පියෝ හිටියා.පුංචි දුවා දරුවන්ට කියලා දෙන්න මේ ස්භාවරක්ශිතය මේ ලෝකෙටම තියෙන්නෙ මෙතන විතරයි කියලා...ලෝකයෙන්ම වටිනම තෘණ භූමිය මේක කියලා කියලා දෙන්න.
පරිසරය රැක්කොත් අපිත් රැකේවී...
මේ මිහිතලයට ආදරය කරන්න...මේ මිහිතලට අපේ අම්මයි...
# @ Dhanushika Dayarathna Pramod Chathuranga
#❤️🌸🇱🇰

05/09/2026

කුණු කසල දැමීමෙන් වලකින්න කිව්වට අහන්නේ නෑ

🇱🇰 Cutie Travellers fans
04/09/2026

🇱🇰 Cutie Travellers
fans

03/09/2026

Vlog එකකින් හමුවෙමු...

29/08/2026

හෝර්ටන් තැන්න සංචාරය අතරතුර
බොරලන්ද කන්ද ගිනි ගැනීමක්....
සංචාරකයින්ගේ අවධානයට

20/08/2026

Address

Kuliyapitiya
Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Cutie Travellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cutie Travellers:

Shortcuts

Share