Badagamuwa Village

Badagamuwa Village Welcome to Badagamu Village... 😍
Spend your leisure time with natural environment... 🍃🍹

16/10/2024

ඔබේ අතේ ඇති මුදලට සරිලන පරිදි A/C සහ Non A/C සුවපහසු කාමර වලින් මෙන්ම අලුතින් විවෘත කරන ලද සුවපහසු Cabana වලින් දැන් Hotel Badagamuwa Village පරිශ්‍රය සමන්විත වේ... 😍
සාමකාමී හා අලංකාරවත් පරිසරයක නිවාඩුවක් ගත කිරීම ඔබේ අපේක්ෂාව නම්, ඊට හොඳම ස්ථානය වන්නෙ අපගේ Hotel Badagamuwa Village පරිශ්‍රයයි. අපගේ හොඳම මිල ගණන් යටතේ ඔබගේ විවේකය සුව පහසුව ගත කිරීමට පැමිණෙන ඔබට Hotel Badagamuwa Village අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානය. දැන්ම වෙන්කරවා ගන්න අමතන්න -
077 347 9922 📞
076 001 9922 📞

Hotel Badagamuwa Village premises now comprises of A/C and Non A/C comfortable rooms as well as newly opened comfortable Cabanas to suit your budget...😍
If your desire is to spend a holiday in a peaceful and beautiful environment, then the best place is our Hotel Badagamuwa Village premises. Hotel Badagamuwa Village is sure to give you an unforgettable experience when you come to spend your vacation in comfort at our best prices. Book now hurry up -
077 347 9922 📞
076 001 9922 📞

21/09/2024

Badagamuwa Village Hotel හි ඔබගේ අතේ ඇති මුදලට 💰 සරිලන පරිදි අලුතින් විවෘත කරන ලද සුවපහසු Cabana මෙන්ම A/C සහ Non A/C කාමර වලින් සමන්විතය. 😍
සාමකාමී හා අලංකාරවත් පරිසරයක නිවාඩුවක් 🏖 ඔබ අපේක්ෂා කරන්නේ නම්, අපගේ හොඳම මිල ගණන් සහිතව විවේක ගැනීමටත් ඔබට අවශ්‍ය සියලු පහසුකම් සමඟින් අමතක නොවන සන්සුන් නවාතැනක අත්දැකීම විඳගැනීමට දැන්ම අමතන්න -
077 347 9922 📞
076 001 9922 📞

Badagamuwa Village Hotel 😍 Book now to experience a tranquil stay with all the amenities you need for an unforgettable experience with our best rates 💰 featuring newly opened comfortable Cabana as well as A/C and Non A/C rooms to suit your budget. Contact us -
077 347 9922 📞
076 001 9922 📞

Call now to connect with business.

  2021
01/01/2021

2021

05/07/2020
After COVID-19 situation With another happy customers We prepared everything according to their wishes ( , little   and ...
07/06/2020

After COVID-19 situation
With another happy customers
We prepared everything according to their wishes ( , little and soft )
• At our place Badagamuwa Village Kurunegala

• කුරුණෑගල නගරයේ දඹුල්ල පාරේ බඩගමුව රක්ෂිතයට යාබදව කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර 4ක දුරකින් Badagamuwa Village අප ආයතනය පි...
16/03/2020

• කුරුණෑගල නගරයේ දඹුල්ල පාරේ බඩගමුව රක්ෂිතයට යාබදව කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර 4ක දුරකින් Badagamuwa Village අප ආයතනය පිහිටා ඇත.
• කාමර පහසුකම් වායු සමීකරණ සහිතව හෝ රහිතව රුපියල් 2000/= සිට සපයා දිය හැකිය.
• වැඩිදුර තොරතුරු සඳහා විමසන්න කළමනාකරු
> ජිත්මාල් රත්නායක
• 076 001 9922
• 077 347 9922

Hello everyone. Happy to say we have three types of packages for you.. there are,*Double rooms Rs.2000/= for 4 hours and...
03/02/2020

Hello everyone. Happy to say we have three types of packages for you.. there are,

*Double rooms Rs.2000/= for 4 hours and Rs.2500/= for a day with free bed tea
* Family rooms Rs.2500/= for 4 hours and Rs.3000/= for a day with free bed tea
* A/c rooms Rs.3000/= for 4 hours and Rs.3500/= for a day with bed tea.

Enjoy your free time with Badagamuwa Village holiday homes.. Thank you..

Today Badagamuwa Village Happy Customers 😊
23/01/2020

Today Badagamuwa Village
Happy Customers 😊

Most welcome to   holiday homes - Kurunegala ..Spend your leisure  time with natural environment and good customer servi...
22/01/2020

Most welcome to holiday homes - Kurunegala ..

Spend your leisure time with natural environment and good customer service ...

*Contact us for more details
077 347 9922
076 001 9922

Address

2000/78, Kowana Road, Badagamuwa ( Dambulla Road, Kurunegala)
Kurunegala

Telephone

+94773479922

Website

Alerts

Be the first to know and let us send you an email when Badagamuwa Village posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Badagamuwa Village:

Share