29/03/2025
කුරුණෑගල තියෙන රු2600/-කට සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන් තැනක්😲🍇🤽🦚🐬🦀🐠🐙🐣☘️
#කුරුණෑගල අවටින් Dayouting එකක්, NightOut එකක් ගිහින් Mind Relax කරගන්න තැනක් හොයනව නම් ideal ම Place එකක්.🦋
මේ Deduru Cabana Nature Resort ❤️
☎️ Call Now : 0742525251
Cabanas, දැදුරු ඔය, Pool එක, Ground එක, Airrifle, Bow මේ සෑම පහසුකමක්ම මෙතනින් ගන්න පුලුවන්🤩
⭕ Group Dayouting Package
✅ LKR 2600/- Per Person
- Welcome drink
- Lunch
- Evening snack
- Pool Access
- Play Ground
- Nature Barth Facility
තව Packages ගොඩාක් තියෙන්වා, පහල නම්බර් එකට කතා කලාම විස්තර දැනගන්න පුලුවන්.
_______
⭕ Common Facilities
• 🏊♂️ Swimming Pool
• 🌫 River Front
• ❄️ Fully Air condition
• 🍱 Fully equipped Kitchen
• 🍜🍽 Organics Foods
• 🍱 BBQ
• 🍀 Garden
• 🚔 Free Parking
• 📡 Free Wifi
Swimming Pool / Cricket play කරන්න Ground එකක් / Badminton / Football /Volleyball /Air raifle/Bow/Karoke hut වගේ ගොඩාක් දේවල මෙහේ තියෙන නිසා ඇති වෙනකන් විනෝද වෙන්න පුලුවන්...
ඒ වගේම Night Camping fun එකක් ගන්නත් සුපිරි තැන.
🔴 හොටෙල් එකේ සිට,
දළදා මාලිගාවට, පඩුවස්නුවරට, පින්නවලට, දඹුලු විහාරයට, යාපහුව සහ කුරුණෑගල රාජධානියට, කුවේණි ගලට මි.45යි. රිදීවිහාරයට මි.20යි.
🔴 තවද හොටෙල් එකට,
කොළඹ සිට පැය 2යි.
කුරුණෑගල සිට විනා.15යි.
නුවර සහ දඹුලු සිට විනා.45යි.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0742525251
☎️ 0775175151
📲 Whatsapp : wa.me/+94742525251
** Term & Condition apply **
©Fantastic Travelers