V I S I T K U R U N E G a L a

V I S I T   K U R U N E G a L a Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from V I S I T K U R U N E G a L a, Tourist Information Center, Kurunegala.

🥺
01/12/2024

🥺

Kurunegala 🇱🇰❤️
28/06/2024

Kurunegala 🇱🇰❤️

ඇත්තක් 😂
14/06/2024

ඇත්තක් 😂

😠
08/06/2024

😠

03/06/2024

වැස්සොතින් දිගටම මෙලෙස, සිටින්නට වෙන්නේ නිරුවතින් මට
🥹💔

😌
03/06/2024

😌

සුන්දර මතකයන්ගෙන් පිරුණු 🥰 ආදරනීය නගරය ❤️
23/05/2024

සුන්දර මතකයන්ගෙන් පිරුණු 🥰 ආදරනීය නගරය ❤️

ලංකාවේ අපේ කොල්ලෙක් 🇱🇰WSO2 Code Challenge තරගයෙන් ශ්‍රී ලාංකිකයෙක් සයිබර්ට්‍රක් රථයක් දිනයි 😍💐❤️🇱🇰ජර්මනියේ පදිංචි ශී ලාං...
23/05/2024

ලංකාවේ අපේ කොල්ලෙක් 🇱🇰

WSO2 Code Challenge තරගයෙන් ශ්‍රී ලාංකිකයෙක් සයිබර්ට්‍රක් රථයක් දිනයි 😍💐❤️🇱🇰

ජර්මනියේ පදිංචි ශී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවැති WSO2 Code Challenge තරගය ජයග්‍රහණය කරමින් එහි මහා ත්‍යාගය ලෙස පිරිනැමෙන ටෙස්ලා සයිබර්ට්‍රක් (Tesla Cybertruck) රථය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. WSO2 Code Challenge මැයි 7, 8, 9 තෙදින පුරා ‍ෆ්ලොරිඩාවේ හොලිවුඩ්හි Hard Rock කැසිනෝ හෝටලයේ දී පැවැත්වුණා.

ලොව පුරා පිහිටි සුපතළ සමාගම්, විශ්වවිද්‍යාල මෙන් ම රාජ්‍ය ආයතන විසින් සිය ඩිජිටල්කරණ ව්‍යාපෘතීන් සඳහා WSO2 සමාගමේ විවෘත කේත ක්ලවුඩ් මෘදුකාංග පහසුකම් යොදා ගනු ලබනවා. WSO2 විසින් පවත්වනු ලබන WSO2 Code Challenge හි අරමුණ වන්නේ සිය මෘදුකාංගවල සුරක්ෂිතතාව සහ නවෝත්පාදනශීලී බව වර්ධනය කර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධි භාවිතය සහ අනෙකුත් තාක්ෂණික පහසුකම් සඳහා ප්‍රතිපාදන සැලසීමයි. WSO2 විවෘත කේත මෘදුකාංගයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ආචාර්ය සංජීව වීරවර්ධනයි.

WSO2 Code Challenge තරගය සඳහා ඇතුළත් වීමේ දී WSO2 හි අභ්‍යන්තර සංවර්ධක වේදිකා (internal developer platform (IDP) මෘදුකාංගය වන Choreo යොදාගනිමින් තමන් විසින් නිර්මාණය කරන ලද වාණිජ්‍යමය නිෂ්පාදනය සඳහා සුදුසු මට්ටමේ පවතින යෙදවුම් මෘදුකාංගයක් හෙවත් ‘ඇප්’ එකක් ඉදිරිපත් කළ යුතු වුණා. ඉන් සුදුසුකම් ලබන ‘ඇප්ස්’ නිර්මාණකරුවන් ත්‍යාග දිනුම් ඇදීමක් සඳහා ඇතුළත් වූ අතර MacBook Pro ලැප්ටොප් පරිගණක 10ක් සහ ටෙස්ලා සයිබර්ට්‍රක් රථයක් හෝ ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් සුපිරි ත්‍යාගය ලෙස පිරිනමනු ලැබුණා.
(උපුටා ගැනීමකි)

වෙසක් එකට ඇවිදින්න යන්න කියලා guys 😂
23/05/2024

වෙසක් එකට ඇවිදින්න යන්න කියලා guys 😂

ලෝකවාසි ඔබ සියලු දෙනාට පින්බර වෙසක් පොහෝ දිනක් වේවා! 🙏
23/05/2024

ලෝකවාසි ඔබ සියලු දෙනාට පින්බර වෙසක් පොහෝ දිනක් වේවා! 🙏

වැස්සට Kurunegala ❤️🍃🥶🌧️
20/05/2024

වැස්සට Kurunegala ❤️🍃🥶🌧️

🤪
15/05/2024

🤪

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when V I S I T K U R U N E G a L a posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share