Airline Ticketing

Airline Ticketing Air Ticketing For All destinations

07/03/2026

මාර්තු 7 සහ 8 දිනවල අත්හිටවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/222316

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

06/01/2026
26/10/2025

වසර 4කට පසු, කුවේට් ගුවන්සේවය හෙට (27) සිට යලි කොළඹ එයි!

හෙට සිට (2025 ඔක්තෝබර් 27) කුවේට් ජාතික ගුවන්සේවය සතියකට ගුවන් වාර 4ක් කොළඹ සහ කුවේට් අතර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා නවීන එයාර්බස් A320neo ගුවන්යානයක් භාවිතා කිරීමට නියමිතය.

17/10/2025

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ e-Gates පහසුකම ලබාදෙයි!

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) තුළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමියන් සඳහා පමණක් e-Gates පහසුකම හඳුන්වා දී ඇති අතර එය වේගවත් සහ වඩාත් ආරක්ෂිත සේවාවක් ලබාදෙයි.

සුදුසුකම් ලත් අයට පහත පියවර මඟින් මෙම පහසුකම භාවිතා කළ හැක.

පියවර 01 - එක් වරක් ලියාපදිංචි කිරීම (One-time registration)
පියවර 02 - අවශ්‍ය ජෛවමිතික ලබා ගැනීම (Obtain required biometrics)
පියවර 03 - ඊ-ගේට්ටු හරහා ඔබේ ස්මාර්ට් ගමන ආරම්භ කරන්න (Start your smart travel through e-gates)

මූලාශ්‍රය: ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

23/06/2025

*Cabin Crew Recruitment Qatar Airways*

Location: Qatar Doha

No experience needed

Requirements: High School Qualification

Closing date: 28 June 2025

Application link: https://jobhunthaven.com/

Address

Colombo Road
Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94776530301

Alerts

Be the first to know and let us send you an email when Airline Ticketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category