Pasan Lanka Dambadiwa Wandana

Pasan Lanka Dambadiwa Wandana A guide to Buddhist pilgrims in India and Nepal
(5)

19/06/2026

කිසි කෙනෙකුට වැස්සෙන් පින්නෙන් හුළඟින් කරදරයක් බාධාවක් නොවේවා..තෙරුවන් සරණින් සියලු දෙනාම ආරක්ෂා වෙත්වා...🙏🌹🙏🌹

සියලු යහපත් පැතුම් ඉටුවන සුබම සුබ උදෑසනක් වේවා..🥰       #සුබඋදෑසනක්
19/06/2026

සියලු යහපත් පැතුම් ඉටුවන සුබම සුබ උදෑසනක් වේවා..🥰

#සුබඋදෑසනක්

19/06/2026

නේපාලයේ ලුම්බිණි නුවර පිහිටා ඇති අප මහ බෝසතාණන් වහන්සේගෙ උපත සිදුවු ස්ථානය ලෝක උරුමයක් ලෙස සලකනවා..
⁣සිදුහත් කුමරු සහ මහමායා දේවිය නැහැවෙන්න පොළවෙන් මතුවුණ ජලදහරා තිබුණ තැන අද පොකුණක් දකින්න තියෙනවා..

18/06/2026

කුරුණෑගල රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති මොරතිහ නම් සුන්දර ගම්මානයේ මේ ගම් වැව පිහිටල තියෙන්නේ..වටේටම ලස්සන කඳුවලල්ලකින් මැදිවුණ සොඳුරු ගම්පියසක් මොරතිහ කියන්නේ..කඳු වලින් ගලාගෙන එන පුංචි පුංචි දිය පහරින් හා වැසි ජලයෙන් පෝෂණය වන මේ පුංචි වැවේ ජලයෙන් තමයි පහල කෙත්වතු වලට ජලය ලැබෙන්නේ..දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ පුංචි වැව ආරක්ෂා කරගැනීම අප කාගෙත් යුතුකමක්..

#ගම්වැව #වැව්දියවර

May all your work bs successful ..🌹💝💞
18/06/2026

May all your work bs successful ..🌹💝💞

සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා... මානසික සුවයෙන් සුවපත්වෙත්වා.. සියලු සත්වයන්ගේ සැප කැමති වෙත්වා...
18/06/2026

සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා... මානසික සුවයෙන් සුවපත්වෙත්වා.. සියලු සත්වයන්ගේ සැප කැමති වෙත්වා...

18/06/2026

නේපාලයේ රූපන්දේහි දිස්ත්‍රික්කයේ අද ලුම්බිණිය පිහිටල තියෙන්නේ..මහමායා දේවියගේ අම්මාගේ තිබු මනස්කාන්ත රූප ස්වභාවය නිසාම ඇය වෙනුවෙන් ඉදිකරන ලද සල් ගස් වලින් පිරි උයනක් ලෙස වංශකතා වල දැක්වෙනවා.. කපිලවස්තුපුරයත් දෙව්දහ නුවරත් ඇති සීමාවේ මේ උයන පිහිටල තියෙන්නේ..

17/06/2026

සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ උදෑසනක් වේවා..💝🌹😍

17/06/2026

ඉංදියාවේ සිට නේපාලය දක්වා යන ගමනේ රටවල් දෙක අතරෙ 1850 km කට වඩා දිගින් යුතු දේශ සීමාවක් තියෙනවා..ඒවගේම ප්‍රධාන වශයෙන් මුරපොලවල් 5ක් පමණ තියෙනවා..ඉන් වඩාත්ම ප්‍රසිද්ධ සහ කාර්ය බහුලම මුර පොල වන්නේ ඉංදියාවෙ සිට ලුම්බිණිය දක්වා යාමට ඇති "සුනෞලි" මුර පොලයි..
ඉංදියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ⁣සුනෞලි ආගමන විගමන කාර්යාලයෙන් ඉංදියාවෙන් පිටවීමේ මුද්‍රාව තබාගෙන දේශසීමාව පසුකර නේපාලයට ඇතුල් වෙනවාත් සමඟම "භෛරවා" නඟරයට අයත් නේපාල ආගමන විගමන කාර්යාලය,බෙලහියා වෙත ගොස් නේපාලයට ඇතුලුවීමේ නිළ මුද්‍රාව තබාගන්න ඕන..
සුනෞලි සිට ලුම්බිණිය ට දුර 28 - 30 km පමණ වේ..

16/06/2026

බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි අෂ්ට පාන වල එන ජම්බු පානය කුමක්ද යන්න..නොයෙකුත් මත බොහෝ තිබුණත් ජම්බු පානය කියන්නේ දඹගෙඩි වල යුෂෙන් හදන පානය..යුෂ මිරිකල අරං එයට ඇල් ජලය මුසුකර සීනි හෝ මීපැණි දමා ලුණු දමා රෙදිකඩකින් පෙරා සකස් කරගන්නා පානය ජම්බුපානය නම් වේ..
ඉංදියාවේ බොහොමයක් දඹගස් තිබුණත් ලංකාවේ ඒ කුලයටම අයිති මාදං ගස්වල ඉදුණු ගෙඩි ජම්බුපානය සකස් කරන්න ගන්නවා..
මතකතබාගත යුතු කරුණක් නම් කිසිම වෙලාවක උනුවතුරන් හෝ උනුකර අෂ්ට පාන සකස් කරන්නේ නෑ..පිරිසිදු ඇල්ජලය භාවිතා කරන්න...

#අෂ්ටපාන

Address

372/1 Karandagolla Ambakote
Kurunegala
60036

Website

Alerts

Be the first to know and let us send you an email when Pasan Lanka Dambadiwa Wandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share