මඩොල්සිම tuk tuk සංචාරේ

මඩොල්සිම tuk tuk සංචාරේ ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා අවශ්‍ය වැන්, ලොරි, ත්‍රිරෝද රත අප විසින් ලබා ගත හැක, සාදරන මිල ගනන්,

ලුනුගල අපේ තැන, මඩොල්සිම සංචාරය කරන ඔයාලට හොදම කැම හොදම විදිහියට ලබා ගන්නයන ගමන් ගොඩවෙලා යන්න,
28/07/2025

ලුනුගල අපේ තැන,
මඩොල්සිම සංචාරය කරන ඔයාලට හොදම කැම හොදම විදිහියට ලබා ගන්න
යන ගමන් ගොඩවෙලා යන්න,

For hyre 10.5 lorry Per 1km=rs 95Van 10 sheet per 1km=rs 850769799993
10/03/2025

For hyre
10.5 lorry Per 1km=rs 95
Van 10 sheet per 1km=rs 85
0769799993

06/10/2024

ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා අවශ්‍ය වැන්, ලොරි, ත්‍රිරෝද රත අප විසින් ලබා ගත හැක, සාදරන මිල ගනන්,

අද සිට ආරම්බ වන සෙල්ල කතරගම වන්දනා කිරීම සදහාඔබේ දිනයත් අදම වෙන් කරවා ගන්න, ආසන 10/12 වැන් රතයAjestable rotatble  sheet ...
06/07/2024

අද සිට ආරම්බ වන සෙල්ල කතරගම වන්දනා කිරීම සදහා
ඔබේ දිනයත් අදම වෙන් කරවා ගන්න,
ආසන 10/12 වැන් රතය
Ajestable rotatble sheet
සාදාරන මිල ගනන් (සැගවුනු ගාස්තු නොමැත)
0769799993

13/04/2024
ආරම්භය කුමක් උනත් අවසානය ජයග්‍රහණය කල යුතුමයි..! 😍😘〽️
05/04/2024

ආරම්භය කුමක් උනත් අවසානය ජයග්‍රහණය කල යුතුමයි..! 😍😘〽️

27/08/2023
Rent unlimited pakaj  One day 3000(24h)Long trip සදහා පමනි
13/07/2023

Rent unlimited pakaj
One day 3000(24h)
Long trip සදහා පමනි

ගොඩක් අය අහල තිබ්බ අර්දුන් ඇල්ල ගැන මේ ඒ ගැන පොඩි විස්තරයක්,ඔයාලට පුංච් ලොකාන්තේ, බේසම ඇල්ල, අර්දුන් ඇල්ල, පීස්ස දිය ඇල්...
11/03/2023

ගොඩක් අය අහල තිබ්බ අර්දුන් ඇල්ල ගැන මේ ඒ ගැන පොඩි විස්තරයක්,
ඔයාලට පුංච් ලොකාන්තේ, බේසම ඇල්ල, අර්දුන් ඇල්ල, පීස්ස දිය ඇල්ල මේ සියල්ල නැරබීමට යන්නේ, 5500 ක් වගේ පොඩි ගානක්, එන්න කලින් call එකක් දෙන්න 0769799993

අර්දුන් ඇල්ල
=============

පස්සර මඩොල්සිම පාරේ කිලෝමිටර්
3ක් ගියපසු මඩුගස්තලාව දෙසට වැටුණු තේවතු පාර ඔස්සේ ගමන් කල පසු මෙම අර්දුන් ඇල්ලට ළගාවිය හැකිය. වළගම්බා රජු දවස ඉදිකරන ලද පල්ලේගම රජමහා විහාරස්ථානය පිහිටා තිබෙන්නේද මෙම ප්‍රදේශය තුලයි. ඉතා කුඩා තේවතු මාර්ගයන් ඔස්සේ මෙම ඇල්ල ප්‍රදේශයට ගමන් කල හැකිය. ශීත දේශගුණික තත්ත්වයක් මෙම ප්‍රදේශය පුරා දැකිය හැකිය. නමුණුකුල කදු වැටියෙන් ආරම්භ වන දිය දහර ලොග්ගල්ලාඔය හරහා මෙම අර්දුන් ඇල්ල වෙත ගලා එයි. මෙම දිය පහර මහියංගන ප්‍රදේශයේ මහවැලි ගඟ දක්වා ගලා යනු ලැබේ. කෘෂිකාර්මික කටයුතු සදහා ජලය බෙදා හැරීම මෙයින් සිදුවේ. තවද කුඩා ජල විදුලි බලාගාරයක්ද මෙහි දක්නට ඇත. ඉතා සුන්දර වනපෙතකින් සමන්විත මෙම ප්‍රදේශය පුරා තේවතු සහ විශාල රුක් වලින් ආවරණය වේ. පස්සර සපුරොද මාර්ගයේ දෙහිකිඳගම ප්‍රදේශය හරහා ගමන් කිරිමෙන්ද පස්සර මඩොල්සිම මාර්ගයේ 2කණුව හංදියෙන් හැරි ටිකිරිවත්ත පහළ කොටස වතු මාර්ගය හරහා ද මෙම අර්දුන් ඇල්ල කරා ප්‍රවේශ විය හැකිය

11/03/2023

යමුද මඩොල්සිමේ රවුමක්.... කාලෙකින් කොහෙවත් 👣යන්න බැරි වුනාද???? එහෙනම් යන්න හොදම පැත්තක් තමයි මඩොල්සිම.....😍 සංචාරක ස්ථාන රැසකට ඉතා පහසුවෙන් ලගා විය හැකිය...ඒ විතරක් නෙවෙයි කදු වළල්ලකින් වට වුනු මීදුම,තේවතු,සීතල පරිසරය🌿 විදෙස් සංචාරකයන් වඩාත් කැමති පිරිසිදු වාතය ඇතුළු මනරම් භු දර්ශන ✋ අතර මොහොතක් කාලය ගත කරන්න තිබුනොත් මොනවා හිතෙයිද ඔබට..❤️ දෙස් විදෙස් සංචාරකයන් සිත්ගත් මෙම ස්ථාන වන්නේ
:🏝️පීස්ස දිය ඇල්ල
🏝️ පුංචි ලොකාන්තය
🏝️අර්දුන ඇල්ල
🏝️බේසම ඇල්ල

⚡ඔයාත් මඩොල්සිමේ එන්න ඉන්නවානමි අදම අමතා දිනයක් වෙන්කරවා ගන්න විමසීමි ලහිරු 👉 0769799993
👈 Whatsapp 0704979200 ඔස්සේද සමිබන්ධ විය හැකිය...එන්න ඔබත් මඩොල්සිමේ අසිරිය විදින්න.....:-*

ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා අවශ්‍ය වැන්, ලොරි, ත්‍රිරෝද රත අප විසින් ලබා ගත හැක, සාදරන මිල ගනන්,

Address

No 96 Main Stret Lunugala
Lunugala
90530

Telephone

+94769799993

Website

Alerts

Be the first to know and let us send you an email when මඩොල්සිම tuk tuk සංචාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මඩොල්සිම tuk tuk සංචාරේ:

Share

Category