360 SeeKer

360 SeeKer 🍃 ඉතින් ඇවිදිමු 🍃

19/06/2025

සොබාදහම කියන්නෙ කවියක්…

දෑසින් පමණක් නොව, හදවතින්ද කියවිය හැකි 💚

🌍 #සොබාදහමටසෙනෙහස 🍃
#මීදුමෙන්වෙළීගියසුන්දරත්වය ☁️ 🇱🇰 🥾 🌿 #මැවුණුදිනෙක 🌧️ #සන්සුන් 🌫️ 🧭

06/06/2025

Traveling පිස්සුව 🌿

කදු මුදුනේ සීතල නිවමින්,
හිමි හිමිහිට රත්වෙන
තේ පෝච්චියයි,
මායාකාරීව පායන හිරු උදාවයි
කියන්නේම,
පිස්සුවක් නොවේද ? 🍃

05/06/2025

ලස්සනම තැන් එහෙම ලේසියෙන් දකින්න අමාරුයි 🌿

මේක නම් හිතේ හයියට නගින්න පූලුවන් තැනක්

දුම්බර යහන 🌿😈

Full Vlog

https://youtu.be/W1Lk3w00egU?si=uW25OcYWYKCP2_n9

04/06/2025

රාවණා රජුගේ නිදි යහන හෙවත් යහන්ගල 🌿

Knuckles හෙවත් දුම්බර කදු වැටියේ මුහුදු මට්ටමේ ඉදලා මීටර් 1220 ( අඩි 4000 ක්) උසින් පිහිටලා තියෙන කන්ද ගැන තමා මේ කියන්න යන්නේ, ඒ තමයි වෙලන්ගොල්ල පතනටම යාව පිහිටි යහන්ගල ගැන,
මේ ගමන යන්න නම් හිතේ හයිය උපරිමෙන්ම තියෙන්න ඔනේ, ඒ හේතුව සමහර තැන් තියෙනවා, එක අඩියක් වැරදුනොත් ආයේ , එතනින් එහා කියන්න ඔනේ නෑනේ,

ඉතින් මේක හරි ලස්සන ගමනක් ඒ හේතුව හැමෝම දන්න පාරකට වඩා වෙනස් පාරකින් අපි ගියපු නිසා, සුන්දර ගැමි පරිසරයක පහස විදිමින් තමා මේ ගමන ගියේ ඒ උඩ ගලදබොක්ක ගම හරහා,
ඉතින් ලස්සනම ගමනක් මතක සටහන් බලන්න, විදින්න , අදහස් එකතු කරලා යන්න අමතක කරන්න එපා ,

සම්පූර්ණ Vlog එක මෙතනින් බලන්න
https://youtu.be/W1Lk3w00egU?si=nHqZGUhNBaY-8KzG

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

31/05/2025

පින් කරපු ඇස් දකින්නේම මායාවන් 🌿🌥️

29/05/2025

සොබාදහමට පුලුවන් අපෙ හිත් නිවන්න 🌿

27/05/2025

ඒක නම් පිස්සුවක් 🌿🌥️

21/05/2025

වර්ග කිලෝමීටර් 210 වගේ වපසරියක විදිදුනු knuckles හෙවත් දුම්බර කදු වැටියේ සැගවී ඇති රණමුරේ ගම්මානය 🌿

හෙට්ටිපොළ නගරයත් , ලග්ගල නගරයත් අතර පිහිටා ඇති සුන්දර ගැමි ගමකි.

මෙහි ප්‍රධාන වශයෙන්ම අපිට බලන්න විශේශ තැන් දෙකක් තියෙනවා
01 ගරවවිල
02 ගල් පීල්ල

මේ දෙක නිසාම මේ රණමුරේ ගම්මානය හරි ලස්සනට තියෙනවා.
මේ ගල් පීල්ල ගැන නම් කියන්නේ ජීවියේ පැවැත්මත් වගේම මේ දිය උල්පතක් පිහිටන බවයි 😲
ගවරුන් ලැග්ග විල පසු කාලීනව ගවර විල උනා කියලා තමා කියන්නේ නම්.

සම්පූර්ණ video එකෙන් ඒ ඔක්කොම ඔයාලට මේ link එකෙන් බලාගන්න පුලුවන් 🫠

https://youtu.be/4tyTkiFVsIc?si=_5iBq4PiVWxxYo38

​ ​ ​ ​ ​ ​ ​

16/05/2025

හැමදාම දකින්න නැති
මායාකාරී හවස්වරු 🌿

සොබාදහම මොනවදෝ කියනවා ☀️🌿

11/05/2025

කදු මුදුන්වල
මේ ලස්සන දකින්න නම්
ගහක් උඩට නගින්නම වෙනවා 🙈

ඔන්න ඔහොමයි ගහ උඩට ආවේ 😁🌿

04/03/2025

අප දැන් සොයන,
කුඩාකල අපි දැකපු,විදපු
නිදහස මෙය නොවේද ?

ගමක නිදහස වචනවලට ලිවිය හැකිද ?

ඒ පරිසරයේ නිහැඩියාව , මොනරුන්ගේ, කුරුල්ලන්ගේ හඩ, දවසකට හෝ විදිය යුතුමය ☘️🌾🌱

Address

Hasalaka
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when 360 SeeKer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share