TerraSeek

TerraSeek 🍃 ඉතින් ඇවිදිමු 🍃

22/09/2026

දීර්ඝ ඉතිහාසයක රහස් රකින දැවැන්තයා - වාලිබේ හෙල! 🌿⛰️

තිසා හාමි හා බැඳුණු ප්‍රදේශීය ජනප්‍රවාදවල සිට, පෘතුගීසි ආක්‍රමණ සමයේ කඳුකරයේ සැඟවුණු ඉතිහාසය දක්වා, මේ කඳු පන්තිය තුළ අදටත් නොකියූ කතා බොහෝමයක් සැඟවී ඇත. කාලය ගෙවුණත්, වාලිබේ හෙල ඒ අතීතයේ නිහඬ සාක්ෂිකරුවෙකු සේ අදත් නැගී සිටී.

____

22/09/2026

මේ පුන්චි රටේ කොච්චර නම් ලස්සන තැන් තියනවද 🌿😩

_______

21/09/2026

කලු ගග ජලාශය සිදී යාමත් සමග
යලි මතු වූ
නටබුන් පමණක් ඉතිරිව ඇති හන්වැල්ල රජමහා විහායේ ලෙන තුල ඇති සැතපෙන බුදු පිළිමය 🙏🤍

______

21/09/2026

Hike කරන්න ආස කෙනෙක් ගන්නම ඔන Experience එකක් මේක 🫰🐾️🌿

_____

20/09/2026

සුන්දර හපුතලේ 🌿🫰

____
🇱🇰

20/09/2026

මැකීගිය දඩමන් ඔස්සේ අම්පාරේ දැවන්තයා 🐾️🌿🫰

_____

20/09/2026

කදු මුදුන්වල මාව පරිස්සමින් තියාගන්න එයා 😩🌿

වැස්සේ තෙමෙන්නේ නැතුව ඉන්න නම් ඉතින් Naturehike තමයී 🤓

අහ්හ් Nature hike නම් Gopro Lover තමයි 🐾️

ඕනම Camping,Hiking Item එකක් ගන්න Recommend කරන්න පුලුවන් තැන🤍

https://www.facebook.com/share/1Fk6yRhKDG/

______
゚viralシ

බැදීම් කියන්නේ ජීවිතේම නෙවෙයි කියලා තේරුම් ගත්තු දවසට අපි ජීවිතේ එක්තරා step එකක් ඉස්සරහට තියනවා අන්න එදාට,අපි අපේ සතුට ...
18/09/2026

බැදීම් කියන්නේ ජීවිතේම නෙවෙයි කියලා තේරුම් ගත්තු දවසට
අපි ජීවිතේ එක්තරා step එකක් ඉස්සරහට තියනවා

අන්න එදාට,

අපි අපේ සතුට මොකක්ද කියන එක තේරුම් ගන්නවා🫰🌿

____
゚

Address

Hasalaka
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when TerraSeek posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share