Sam n Sew

Sam n Sew Travelling, Food n Life......

17/05/2026

ඕම් ශන්ති ඕම්.....
(සීරියස් නම් ගන්න එපා හොඳේ, තාත්තලා පුතාලා දන්නේ නැද්ද ඉතින්)

30/04/2026

Road trip- ආරුගම්බේ රෑ"
මේක අපේ ලඟදි ගිය road trip එකෙ තුන්වෙනි වීඩියෝ එක...
දෙවෙනි night එක අපි හිටියේ ආරුගම්බේ බීච් එක අයිනේ ඇට්ටේරියා විලා කියන හොටෙල් එකේ.. අපි ඩිනර් ගන්න අතරතුර වෙලරලට ආපු මාළු බෝට්ටු කීපයක් බලන්න ගියා..

29/04/2026

"කෝක් වල සීනි වෙනස"

අපි සමහර විට එක පාර නොදකින වෙනස් කම් තියෙනවා.. මට හිතුනා මේකත් ඒ වගේ කියලා.. ඔයාලත් දන්න කියන දේවල් හැමෝටම දැනගන්න කමෙන්ට් එකක් විදියට ඇඩ් කරගෙන යන්න...

26/04/2026

පානම road trip 01

හදිසියෙම ගිය ගමනක්, මග දිගට යන්නේ කොහෙද කියලා තීරණය කරේ...
හරියටම පැය 50ක ගමනක කොටසක් මේ වීඩියෝ එකේ තියෙනවා....

25/04/2026

Road trip moments--01
Date -26/04/21
දැන්ගන්නට ලැබුණ ආකාරයට සිතුල්පව්ව වෙහර බිමට ඇතුන් ලෙස "කපිල" සහ "කූරා" ලෙස හැඳින්වෙන ඇතුන් දෙදෙනෙකු පැමිණීමට පුරුදුව ඇත. මේ එම ඇතුන් දෙදෙනාගෙන කූරා ලෙස හැඳින් වෙන ඇතා වේ.. කපිල තරම්ම කූරා විශාල සත්වයෙකු නොවේ. තවද කූරාගේ වල්ගය කැඩී ගොස් අඩියක පමණ කොටසක් ඉතිරිව ඇත..
කූරා තරමක් දහවල් කාලයේද, කපිල සවස් කාලයේද පුද බිමට පැමිණීමට පුරුදුව ඇති බව දැනගන්නට ලැබිණ.

21/04/2026

"අලුත් Vezel එකේ boot space එක"

වාහන ගෙන්නන්න දුන්නට පස්සේ අලුත් Vezel එකට හොඳ ඉල්ලුමක් තිබ්බා, තාමත් තියෙනවා... වාහනයක් ගන්නකොට විශේසයෙන් බලන දෙයක් තමයි boot space එක ප්‍රමාණවත්ද කියන එක, ඉතින් Vezel එකේ boot space එක ගැන අදහසක් ගන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා..

19/04/2026

කජු ගැන විස්තර ටිකක්...

ගොඩක් අය කන්න කැමති කෑමක් තමයි කජු(ගස් කජු) උයලා...
ඒ කැමති අයටත් කජු නාබර වල මද උයලා කන්න හම්බෙන්නේ හරිම කලාතුරකින්...
දැන් මාකට් එකේ කජු නාබර වලින් ගන්ම කජු මද 1kgක් rs 12000ක් වගේ වෙනකම් මිලකට අලෙවි වෙනවා.....

15/04/2026

"ට්‍රිප් යනකොට බබාගේ කෑම"

මේ තියෙන්නේ ට්‍රිප් එකක් යනකොට අපි අරන් යන එයාගේ basic food ටික...
මීට අමතරව අපි යන තැන අනුව මෙයාගෙ main meal එක අපි සුදුසු තැන් වලින් කියලා හදාගන්නවා...
උදා- අපි කන restaurant එකකින් අපිට පුලුවන් එයාට white rice එක්ක බොයිල් meat and vegetable ගන්න...

"Let's celebrate අවුරුදු"කජු පෙරේතයෝ හැමෝටම කජු කන්න ලැබේවා...🫣🥰
13/04/2026

"Let's celebrate අවුරුදු"
කජු පෙරේතයෝ හැමෝටම කජු කන්න ලැබේවා...🫣🥰

Address

Malabe

Website

Alerts

Be the first to know and let us send you an email when Sam n Sew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share