05/07/2024
රුහුණු මහා කතරගම දේවාලය - ඇසළ මහා මංගල්‍යය 2024 නැරබීමට යෑම සදහා අමතන්න 0770403903
ජුලි මස 6 වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරන අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.
ජුලි 06 - පළමුවෙනි මඟුල් පෙරහර
ජුලි 07 - දෙවෙනි මඟුල් පෙරහර
ජුලි 08 - තෙවෙනි මඟුල් පෙරහර
ජුලි 09 - සිව්වෙනි මඟුල් පෙරහර
ජුලි 10 - පස්වෙනි මඟුල් පෙරහර
ජුලි 11 - රන්කොත් මාලිගාවේ අතුපන්දලම අලුත් කිරීම
බස්නායක වලව්වේ සංඝගත දක්ෂිණාව හා සයවෙනි මඟුල් පෙරහර
ජුලි 12 - සත්වෙනි මඟුල් පෙරහර
ජුලි 13 - අටවෙනි මඟුල් පෙරහැර
ජුලි 14 - නවවෙනි මඟුල් පෙරහැර
ජුලි 15 - දසවෙනි මඟුල් පෙරහැර
ජුලි 16 - එකොළොස්වෙනි මඟුල් පෙරහැර
ජුලි 17 - දොළොස්වෙනි මඟුල් පෙරහර
ජුලි 18 - දහතුන්වෙනි මඟුල් පෙරහර හා ගිනි පෑගීමේ මංගල්‍යය
ජුලි 19 - දහතරවෙනි මඟුල් පෙරහර
ජුලි 20 - පහලොස්වන මඟුල් මහා පෙරහර
ජුලි 21 - අවසන් මහ පෙරහර
ජුලි 22 - දිය කැපීමේ මංගල්‍යය
ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!
රුහුණු මහා කතරගම දේවාලය.
_Fantastic Travelers