Mahamegha Dharma Yathra

Mahamegha Dharma Yathra අසිරිමත් දඹදිව වන්දනාවක පින්බර අත්දැකීම විඳගන්නට

19/04/2026
03/04/2026

තුන්ලොවෙහි අසහාය මනුෂ්‍යරත්නය වන ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජාත භූමිය වූ,
නිකෙලෙස් උත්තම රහතන් වහන්සේලාගේ පිරී ගිය ඒ අසමසම දඹදිව සියලු සිද්ධස්ථාන නෙත්පුරා දකිමින්, සිත්පුරා වන්දනාමාන කරමින් අපමණ පින්ඵල නෙළන්නට

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවන යුගයේ ආශ්චර්‍යවත් දඹදිව බුද්ධ භූමි වන්දනාව

" මහාමේඝ ධර්මයාත්‍රා "

සැදැහැවත් කුල පුත්‍රයෙක් විසින් ජීවිතයේ එක්වරක් හෝ දැකගත යුතු, වන්දනා කළයුතු, අසිරිමත් අංග
සම්පූර්ණ මෙම බුද්ධ භූමි වන්දනාව සමග එක්වන්නට සැදැහැවත් ඔබට ආරාධනා...

මිළග වන්දනා වාරය සඳහා එක්වීමට කැමති ඔබට

2026 වර්ෂයේ

🟡 අගෝස්තු මස 21 වනදා සිට සැප්තැම්බර් මස 02

🟡 සැප්තැම්බර් මස 04 වනදා සිට සැප්තැම්බර් මස 16

🟡 ඔක්තෝම්බර් මස 02 වනදා සිට ඔක්තෝම්බර් මස 14

🟡 නොවැම්බර් මස 06 වනදා සිට නොවැම්බර් මස 18

යන දිනයන්හි දි

අවස්ථාවන් පවතින අතර ඒ සමගින් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා..

මාළඹේ මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයෙන් ඔබගේ අයදුම්පත හා විස්තර පත්‍රිකාව දැන්ම ලබාගන්න..

වැඩි විස්තර සඳහා විමසන්න
Whatsapp - 071 931 7000
071 645 7000

වෙබ් අඩවිය
www.mahameghadharmayathra.lk

මහාමේඝ ධර්මයාත්‍රා facebook පිටුවෙන් ද සියලු තොරතුරු ලබාගත හැකිය..

Address

New Kandy Road, Pittugala
Malabe

Alerts

Be the first to know and let us send you an email when Mahamegha Dharma Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category