Srilanka Travel & Tourism Community

Srilanka Travel & Tourism Community We are the future of srilankan tourism 😍

කැලේ යද්දි ගත්ත ඔයලාගෙත් ලස්සන photos  ඇති .. ❤️Jeep එකේ අයියවත් mention කරන්න අමතක කරන්න එපා..
26/04/2026

කැලේ යද්දි ගත්ත ඔයලාගෙත් ලස්සන photos ඇති .. ❤️
Jeep එකේ අයියවත් mention කරන්න අමතක කරන්න එපා..

කරන්නෙ රස්සාවක් කියලා වෙලාවකට අමතක වෙනවා. 😁🙌
26/04/2026

කරන්නෙ රස්සාවක් කියලා වෙලාවකට අමතක වෙනවා. 😁🙌


අලුත් ටුවර් එකක් කියන්නේ නිකන්ම නිකන් තවත් දවස් කීපයක් නෙවෙයි .. අලුත් බලාපොරොත්තු අලුත් අත්දැකීම් අලුත් සම්බනධතා පිරුනු...
26/04/2026

අලුත් ටුවර් එකක් කියන්නේ නිකන්ම නිකන් තවත් දවස් කීපයක් නෙවෙයි .. අලුත් බලාපොරොත්තු අලුත් අත්දැකීම් අලුත් සම්බනධතා පිරුනු දවස් කීපයක් 🤲

“The journey begins! 10 days exploring the magic of Sri Lanka with our amazing guests from Denmark 🇩🇰 🌴🚐


Escape to Paradise 🌴✨Stay at Little Ariyaana Resort | BalapitiyaRelax with comfort, nature, and peaceful vibes near the ...
25/04/2026

Escape to Paradise 🌴✨

Stay at Little Ariyaana Resort | Balapitiya
Relax with comfort, nature, and peaceful vibes near the beach 🌊

✔ A/C Comfortable Rooms
✔ Calm Environment
✔ Traditional Food
✔ Walking Distance to Ahungalle Beach
✔ Friendly Hospitality

📞 0701803421
📍 Book your peaceful stay today!

゚viralシfypシ゚viralシ

''හැමදාම කුනාටු එන්නෙ නෑ.. ඉරපායන ලස්සන දවස් එනවා එදාට අපි මුහුදු යනකම් දැනට නැවට නැංගුරම් දලා ශක්තිමත්ව අල්ලන් ඉන්න '' ...
25/04/2026

''හැමදාම කුනාටු එන්නෙ නෑ..
ඉරපායන ලස්සන දවස් එනවා එදාට අපි මුහුදු යනකම්
දැනට නැවට නැංගුරම් දලා ශක්තිමත්ව අල්ලන් ඉන්න ''

#Мадутур #අපේකොල්ලො















්8

🥰දැන්නම් පව්ලෙ කෙනෙක් වෙලා මාත් මෙයාලගෙ 🥰  Ella   chill cafe  love you poland 🇵🇱🇵🇱🇱🇰🇱🇰🥰උපුටා ගැනීම ඒ ටුවරිසම් පොඩ්ඩගෙන් ...
25/04/2026

🥰දැන්නම් පව්ලෙ කෙනෙක් වෙලා මාත් මෙයාලගෙ 🥰 Ella chill cafe love you poland 🇵🇱🇵🇱🇱🇰🇱🇰🥰

උපුටා ගැනීම ඒ ටුවරිසම් පොඩ්ඩගෙන් ❤️
゚viralvideo

S R I L A N K A 🐘
25/04/2026

S R I L A N K A 🐘

24/04/2026

අදුරනවද කොල්ලොන්ව mention කරන් යමු..
ලංකාවේ ටුවරිසම් කරපු කොල්ලො 3 දෙන්නෙක් ඉතාලි රෝමයේදි සෙට් උනාම සම්පත් srilanka taxi ලක්ශාන් අනිත් කෙනා තමා video කරන්නේ ❤️



අපි දැන් තරු පහේ කිමිදුම් ආයතනයක්! ඒ කියන්නෙ හොදම කිමිදුම් ආයතනවලත් හොදම එකක් !! 🤩😍PADI 5 STAR DIVING RESORT - S25084 ඇ ...
24/04/2026

අපි දැන් තරු පහේ කිමිදුම් ආයතනයක්! ඒ කියන්නෙ හොදම කිමිදුම් ආයතනවලත් හොදම එකක් !! 🤩😍

PADI 5 STAR DIVING RESORT - S25084

ඇ කිමිදුම් ආයතනවලටත් තරු දෙනවද ? ඔව් හොටෙල් වලට වගේ අපිටත් තරු දෙනව, International Level එකකින්. ඉතිම් අද ඉදන් අපේ Submarine Diving Center, PADI Center S25084 ක තරු පහේ ආයතනයක්.

අපේ උගන්වන විදිහ, අපේ Services, අපේ වැඩ, ඉතින්තරු පහයි! ඉස්සරහට කලින් තිබ්බටත් වැඩි කොලිටි එකකින් අපේ වැඩ බලාපොරොත්තු වෙන්න. ❤️

ඒ වගේම මෙතෙක් කල් අපි එක්ක හිටපු අපිව විශ්වාස කරපු Customer Base එකටත් , මේක ගන්න සුපිරියටම මහන්සි උන, වැඩ කරපු අපේ Staff එකටත්, ස්තුති 🙏 ❤️

21/04/2026

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when Srilanka Travel & Tourism Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category