Kantharayata meha

Kantharayata meha Traveling

28/11/2024

🤵♥️ වාන් දොරටු 6කින් සහ මඩ සොරොව් දෙකකින් ජලය නිදහස් කරන "බෝවතැන්න" මේ වාන් දමන ජලය මොරගහකන්දට එකතු වේ. දැනට දවස් 03කට පෙර ජලය අඩුවී පැරැණි නටඹුන් මතුවෙලා තිබුන මොරගහකන්දත් "කුලසිංහ"ජලාශයත් ඉක්මනින්ම ජලයෙන් පිරී යනු ඇතැයි සිතමූ,

21/11/2024

🤵♥️ 𝕿𝖍𝖊 𝖐𝖓𝖚𝖈𝖐𝖑𝖊𝖘 𝕱𝖔𝖗𝖊𝖘𝖙.🦋🌿🐝

18/09/2024

සැමදා නියං එකදා වැහි වළාවේ…

17/09/2024

♥️🌻🌷

08/09/2024

මාතලේ තියන සුන්දර වෙනස්ම පාරක්🌿🌳🌱

25/08/2024

මේ පාරේ ඔයත් ගිහින් තියනවද.🌳🌿🌱🌻🍁

22/03/2024

මේ ගානටවත් නාන්න ඕනී.♥️
අලියා වැටුන ඇල්ල🌿

05/03/2024

"සේර ඇල්ලට" නම ලැබුන විදිහ.♥️🍃
මේ ගමේ ජීවත්ව සිටි "සේර" නම් මනුස්සයෙක් මෙම ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇද වැටී මියගොස් ඇති අතර, එම සිදුවීමෙන් අනතුරුව " සේර වැටුන ඇල්ල" නමින් හදුන්වා ඇත,එම නම පසු කාලීනව " "සේර ඇල්ල" ලෙස නම් දරා ඇති බවත් ගමේ පැරැන්නන්ගෙන් දැන ගන්නට ලැබුනී.. මීට අමතරව Video එකේ,තවත් නම ලැබුනු විදි දෙකක් කියවේ.🍂

03/03/2024

♥️🍃

01/03/2024

සේර ඇල්ල හැදෙන විදිහ.♥️🍂🍃

Address

120/2 Rathanasara Mawatha, Samandawa Road Aluviharaya
Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Kantharayata meha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kantharayata meha:

Share

Category