Tharu/තරු

Tharu/තරු සිතුවිලි Change එකකට..

23/04/2024
ඒ ඒකොමත් කාලයක්වේගයෙන් පසු කරේදැඩි වෙහෙසටකුණාටුව අස්සෙන්ලිහිණියෙක් සිහිකරමින්...දැන් බොහෝ දුර ඇවිත්හතිවැටෙනවා ලාවටදැනුත්...
10/05/2023

ඒ ඒකොමත් කාලයක්
වේගයෙන් පසු කරේ
දැඩි වෙහෙසට
කුණාටුව අස්සෙන්
ලිහිණියෙක් සිහිකරමින්...

දැන් බොහෝ දුර ඇවිත්
හතිවැටෙනවා ලාවට
දැනුත් ,
යට ගියාවු වෙහෙසින්
විටින් විට දැනෙනවා සිසිලක්...

වරමක් ලැබුනොතින්
ඒත් යන්නැ..
අතීතෙටනම්
ආදරේ තිබුණත්
අතීතෙම වේදනාවක්...

හැමදාම එන්නහැමදාකම මට බලන්න...
05/10/2021

හැමදාම එන්න
හැමදාකම මට බලන්න...

⁣කෙටිම මග පෙනි පෙනිත්කැරකෙවි තව තවත්නොදත්කමකට නොවෙයිසපුර ගත නොහැකි වූබොහො පුංචි දේ නැතුව......
05/03/2021

⁣කෙටිම මග
පෙනි පෙනිත්
කැරකෙවි
තව තවත්
නොදත්
කමකට නොවෙයි
සපුර ගත නොහැකි වූ
බොහො පුංචි දේ නැතුව......

වගකීම ඉටු කරවරු ගණන් නිදි හැදෙමින්කඩුල්ල පනින සැනදොරකඩින් අඩියක් මෑත වන්නටයුතුකම ඉන්නවාපෙර මඟ බලාගෙන....______________තර...
23/09/2020

වගකීම ඉටු කර
වරු ගණන් නිදි හැදෙමින්
කඩුල්ල පනින සැන
දොරකඩින් අඩියක් මෑත වන්නට
යුතුකම ඉන්නවා
පෙර මඟ බලාගෙන....

______________තරු________________

ජිවිතය රඟමඩලකි.!චරිතයක්හිඟයි නම්පාලුව දාරන් හිදින්නඑතනජිවිතයේචිර වුවත්හිස්ව තියන්නහිස්කම නිසාරුවක්එපා එහි ඔබවන්නඔබනවනම්...
21/09/2020

ජිවිතය රඟමඩලකි.!

චරිතයක්
හිඟයි නම්
පාලුව දාරන් හිදින්න
එතන
ජිවිතයේ
චිර වුවත්
හිස්ව තියන්න

හිස්කම නිසා
රුවක්
එපා එහි ඔබවන්න
ඔබනවනම්
වැරදිය හැකි බව
හඳුනන් ඉන්න..........

________________තරු_______________

පරිසරය විදින්න දන්න කෙනෙකු දන්නේ නෑ එය වනසන්න......
20/09/2020

පරිසරය විදින්න දන්න කෙනෙකු දන්නේ නෑ එය වනසන්න......

නම නොදන්න..කවියාට ස්තුතිය
10/09/2020

නම නොදන්න..
කවියාට ස්තුතිය

19 සෙනසුරාදා උදේ 10ට.....
09/09/2020

19 සෙනසුරාදා උදේ 10ට.....

Address

Matale

Telephone

0717648232

Alerts

Be the first to know and let us send you an email when Tharu/තරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share