Lakiya-Walker

Lakiya-Walker දකින ලෝකයේ නොදකින නිදහස තියෙන එකම තැන සුන්දර ස්වාභාදහම යි...💚🍃🚶🏻‍♂️
(1)

21/09/2025

සුන්දර උඩුදුම්බර 🥰💐🫶

17/09/2025

අඩවියේ ලස්සනම දවස් 💙💐🦋

මීටර් 1906 කින් යුත් නකල්ස් දැවැන්තයා ගොම්බානියේ සිට 💚🌿
12/09/2025

මීටර් 1906 කින් යුත් නකල්ස් දැවැන්තයා ගොම්බානියේ සිට 💚🌿

06/04/2025

නිදහසේ ඇවිදින්න..ජීවිතේ කියන්නේ එක පුංචි චාරිකාවක් විතරයි මිත්‍රයා...🚶🏻‍♂️🌿🌺

05/03/2025

🚶🏻‍♂️🌿

චැරියට් යද්දි අමතක කරන්න එපා ගිහින් එන්න..එතනට ගියාම පුදුම ලස්සනක් තියෙන්නේ..යනකන් හිතාගන්න බෑ ඒ දිය ඇල්ල මේ තරම් ලස්සනද...
01/03/2025

චැරියට් යද්දි අමතක කරන්න එපා ගිහින් එන්න..එතනට ගියාම පුදුම ලස්සනක් තියෙන්නේ..යනකන් හිතාගන්න බෑ ඒ දිය ඇල්ල මේ තරම් ලස්සනද කියලා.ඉතින් පෙරට්ටාසි ගමේ හැන්ගිලා තියෙන ලංකාවේ ලස්සනම දිය ඇල්ලක් තමයි ගැරඩිගිනි ඇල්ල කියන්නේ..ගමකින් කඩා හැලෙන දිය ඇල්ලක් කිව්වොත් හරි 😁💚
🚶🏻‍♂️💗🍃

28/02/2025

සමහර දවස් ඉක්මනින් ම ගෙවුනා ලෝභ හිතෙන තරමටම 🚶🏻‍♂️🍃

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Lakiya-Walker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category