සිතුවිලි ව්මන

සිතුවිලි ව්මන නිදහසේ ගලායන සිතුවිලි වලට අරුතක් දෙන්න.
එන්න අපි සමඟ එකතු වෙන්න. සිතුවිල්ලක්ම නොව.. දැනෙන හැගීමකී එය..

03/06/2025

තිහගොඩ අනාගත නායකත්වයට අපගේ සුබ පැතුම්.

28/05/2025
28/05/2025

Sharing a glimpse of my Miss World journey and my experience at “home away from home” Telangana, India ❤️🇱🇰🇮🇳

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔයාලා දන්නවද ඔය පැලේ ගුණ කොය...
24/05/2025

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔයාලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴
මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න.

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්.

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා.

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.
Copy

23/05/2025

Our gorgeous Miss Sri Lanka will be taking the stage today for the Head to Head Challenge at the 72nd Miss World, where she’ll have the opportunity to present herself to the world.

The second session for Asia will begin at 1:20 PM—don’t miss it! Let’s all cheer her on as she shines on the global stage!

Disclaimer: This isn’t the BWAP (Beauty with a Purpose) speech. The Head to Head Challenge is a different segment where Anudi will be sharing more about her personal journey and showcasing her communication skills.

- Admin

https://www.youtube.com/live/LnlXJhi7-dg?si=J3qZbx0bQypknxf

22/05/2025


21/05/2025
31/03/2025

නාදුගලින් තිහගොඩට ගමේ හොදම එකෙක් අපි වෙනුවෙන්

19/03/2025

Big shout-out to my newest top fans! Nandani Senevirathne

14/11/2024

🧭🧭

Address

Matara

Telephone

+94714517782

Website

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි ව්මන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතුවිලි ව්මන:

Share