Beyond Borders

  • Home
  • Beyond Borders

Beyond Borders Explore beyond the ordinary and create memories that last a lifetime!
(1)

💚🌿👣🍃🦌🐆🍂🍁Beyond Borders
06/08/2025

💚🌿👣🍃🦌🐆🍂🍁
Beyond Borders

29/07/2025

🌴🍃💚👣🦌

17/07/2025

💚👣💐🦋🌕

🎥 Owned by original owner 💜️

Beyond Borders Naaree - නාරී Traveling couple

Nanperiyal 💚
13/07/2025

Nanperiyal 💚

කළුපහන ,බඹරකන්ද හරහා යකාගෙ පඩිපෙළ පාරෙන් ඔහියට ගිය ගමන 💚🛵🌱👣🌾🌳කලුපහන ඉඳල ඔහිය දක්වා වැටිල තියන අතිදුෂ්කර වගේම අති සුන්දර ...
30/06/2025

කළුපහන ,බඹරකන්ද හරහා යකාගෙ පඩිපෙළ පාරෙන් ඔහියට ගිය ගමන
💚🛵🌱👣🌾🌳

කලුපහන ඉඳල ඔහිය දක්වා වැටිල තියන අතිදුෂ්කර වගේම අති සුන්දර පාර තමයි බඹරකන්ද දියඇල්ල පහු කරගෙන දිගටම යද්දි ,යකාගෙ පඩිපෙළ කියලා කියන මේ පාර තමයි ලංකාවේ අමාරුම පාර විදියට තියෙන්නෙ . මේ පාර කළුපහන ඉදලා ඔහිය හෝටන්තැන්න පාරට කි.මි 22ක් විතර දුරයි..
මේ පාරෙ යද්දි පොඩි ළමයි එනව මොනාහරි බලාපොරොත්තුවෙන්, පුළුවන්නම් ටොෆී 🍬චොකලට්🍫,බිස්කට් ටිකක් අරන් යන්න එයාලට දෙන්න..

මේ පාර ගල්,මුල් මඩ වලවල් තියන නිසා යන්න පුළුවන් උසින් වැඩි 4×4 වාහන වලටයි බයික්වලටයි විතරයි. බයික් උනත් ඩබල් දාල යන්න අමාරුයි . වාහනේට මොනාහරි උනොත් ඇදගෙන යන්න ලෑස්ති වෙලා ගමන යනවනම් හොඳයි. තනියමනම් යන්න එපා. තව මේ පාරෙ යනව නම් උදේ වෙලාවකම යන්න.ගොඩක් වෙලාව යන ගමනක් නිසා රෑ වෙන්න කලින් මේ පාරෙන් එළියට පිටවෙන්න ඕනේ .නැති නම් මීදුම නිසා පාර පේන්නෙ නෑ වගේම ෆෝන් වැඩ කරන්නෙත් නෑ තව සතුන්ගෙන් වෙන කරදරත් තියන නිසා .
🛵💚🌳🌱 🇱🇰
Beyond Borders
Traveling couple Naaree - නාරී

💚🌾🌿👣Beyond Borders
18/06/2025

💚🌾🌿👣

Beyond Borders

08/06/2025

💜️💐😍

🎥 Owned by original owner 💜️

Beyond Borders Naaree - නාරී AR CABS &TOURS Traveling couple

28/05/2025

💜️🌿🌸🦋
Beyond Borders
🎥 Owned by original owner 💜️

Beyond Borders Naaree - නාරී Traveling couple

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Borders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share