Nextup Travel & Hospitality Management

Nextup Travel & Hospitality Management For your island wide travel partner

Booking.com Beginner to Advanced සිංහලෙන්  පාඨමාලාව. සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති විශේෂ පාඨමාලාව...
27/09/2025

Booking.com Beginner to Advanced සිංහලෙන් පාඨමාලාව. සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති විශේෂ පාඨමාලාවට සම්බන්ධවන්න අදම කතා කරන්න.


- Introduction to the course and the Booking.com platform
- Booking.com user interface for guests
- What we need to collect before creating a listing
- How to list a property on the booking.com extranet
- How to submit the KYP form to finalize the listing
- Closed and not bookable
- Reservations
- No-show
- Reservation actions
- Reporting guest misconduct
- Create and manage users, change passwords, Notification settings, etc.
- Rate Plans
- Value adds
- Availability planner
- Sync calendars
- Pricing per guest
- Country rates
- Mobile rates
- Promotions
- Property
- Property page score
- General info and property status
- VAT, tax, and charges
- Photos
- Property policies
- Reservation Policies
- Non-refundable and prepayment policies
- Policies configuration etc...

මීට අමතරව Agoda.com, Airbnb.com සහ Expedia.com ගැනද ආවරණය කෙරේ.

+94702084809 WA

"මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂකොට ඇති කල්හි සත්දවසක් මුළුල්ලෙහි ශස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටා ගෙන ව...
21/06/2025

"මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂකොට ඇති කල්හි සත්දවසක් මුළුල්ලෙහි ශස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය) වන්නේය. ජනයා අතර ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මුවෙකැයි යන හැඟීම) ඇති වන්නේය. ඔවුන් අතට අසුවූ අසුවූ දැය ආවුධ වන්නේය. ඔව්හු තියුණු ආවුධවලින් මේ මුවෙක මේ මුවෙකැයි ඔවුනොවුන් කපා, කොටා ජීවිත විනාශකර ගන්නාහ."

දීඝ නිකාය - චක්කවත්ති සීහනාද සූත්‍රය -

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද? "හිඟන්නාගේ තියරිය" භාවිත කරන්නඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්...
08/04/2025

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද?

"හිඟන්නාගේ තියරිය" භාවිත කරන්න

ඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්න.
ඔයා එදා හිඟන්නා ගැන අවධානය දීලා එයාට රු:50 ක් දෙනවා..

මෙන්න මේ මනුස්සයා දෙවනි දවසෙත් ඇවිල්ලා.!!

එදත් ඔයා රු:20 ක් දෙනවා..

ඔහොම ඔහොම හිගන්නා සල්ලි ලැබෙන නිසා පුරුද්දට දිනපතාම ඔයාගේ ගෙදරට එන්න ගත්තා..
දැන් ඔයාට මේක කරදරයක්..

දැන් මේක නතර කරගන්න ඔයා මොකද කරන්නේ??

හිගන්නා ආයි දවසක් ඇවිත් ගෙදර ගේට්ටුවට තට්ටු කළාම ඔයා ඇහුන්නෑ වගේ,ගෙදර කවුරුත් නෑ වගේ මුකුත්ම reaction එකක් නොකර ඉන්නවා.

ටික වෙලාවක් බලල හිගන්නා හැරිල යනවා.ඊළග දවසේ එයා ආයෙත් එනවා. ඇවිත් ගේට්ටුවට තට්ටු කරනවා.එදත් ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ටිකක් බලල එයා හැරිල යනවා.

ඔහොම එයා ටික දවසක් එනවා. ගේට්ටුවට තට්ටු කරනවා.ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ඊට පස්සේ හිගන්නාම ඔයගෙ ගෙදරට එන එක නතර කරල දානවා.
ඔයාගෙන් රිඇක්ෂන් එකක් නැති නිසා.

ඔන්න ඔය පාවිච්චි කරපු තියරියම තමයි අපි අර මනසට පීඩාකාරි,කරදරකාරි සිතුවිල්ලක් එනකොටත් කරන්න ඕන.

ඒ සිතුවිල්ලට හිතට එන්න දෙන්න.
ඔයා ඒ සිතුවිල්ල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න.
ඒ සිතුවිල්ලට බය වෙන්නවත් දුක වෙන්නවත් එපා.

ඒ කියන්නේ ඒ සිතුවිල්ල ගණන් ගන්න එපා,ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.

ඔයා ඒකට රිඇක්ෂන් එකක් කරොත් ඒ සිතුවිල්ල ආයි ආයි හිතට එනවා. ඒක කොයිතරම් පීඩාකාරී,අසහනකාරී සිතුවිල්ලක් වුණත් ඒකට කිසිම විදියකට බය,දුක වගේ ප්‍රතිචාර දක්වන්න එපා.

ඒක හරියට වාහනයක යද්දී පාර දෙපැත්තේ තියෙන ගස්,මිනිස්සු, ගොඩනැගිලි දැක්කට ඒ රූප සංඥාවලට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑනෙ.ඒව දිහා බලන් ඉන්නේ හිස් බැල්මෙන්.ආන්න ඒ වගේ හිතට එන ඒ සිතුවිලි දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න.

මුලින්ම මේක කරන්න ටිකක් අමාරු වෙයි.මොකද මේ එන සිතුවිල්ල ගොඩක් පීඩාකාරී අසහනකාරී එකක් වෙන්න පුලුවන්නේ.ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න.ටික ටික කරද්දී හුරු වෙයි.

එතකොට හිතට පීඩාකාරී සිතුවිල්ලක් එනකොට ඒකට අනවශ්‍ය බයක්, දුකක්, පීඩනයක් ඔයාට නොදැනේවි.ඒක හිතට එන නිකම්ම නිකම් සිතුවිල්ලක් බව ඔයාට දැනේවි.ඉතින් ඔයා ඒ සිතුවිල්ලට රිඇක්ෂන් එකක් නොකරන නිසා ක්‍රමානුකූලව ඒ සිතුවිල්ල හිතට එන එක නතර වේවි.

Nishantha Jayasekara ✍️

කරුනාකර කතෘ අයිතිය සුරකින්න.
--------------------------------------
(Like , Follow කරලා එකතු වෙන්න)
අයිතිය මුල් හිමිකරු සතුයි

"life is better with seafood on the plate" 🥰🥰🍤🍤😄
07/04/2025

"life is better with seafood on the plate" 🥰🥰🍤🍤😄

දෙන්නටම 14000/-ට සුපිරි වාසියක්😱🥰 හික්කඩුවෙ   එකක නිවාඩුවක්😮🌺🌿🦀🦚🐙🌹🐬🍃 ඔන්න මේ වාසියනම් Miss කරගන්න එපා🤩 කෑම වේලයි, හික්කඩ...
13/10/2024

දෙන්නටම 14000/-ට සුපිරි වාසියක්😱🥰 හික්කඩුවෙ එකක නිවාඩුවක්😮🌺🌿🦀🦚🐙🌹🐬🍃

ඔන්න මේ වාසියනම් Miss කරගන්න එපා🤩 කෑම වේලයි, හික්කඩුව Lagoon එකේ සෆාරියයි, Pool Acces & A/C Room මේ ඔක්කොම Couple එකටම රු,14000/-ක් විතරයි🥳

මේ The Chariot Hikkaduwa ❤️
📞 Call Now : 0777590754 - හිමාලී

මෙයාලගෙ Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකක් එනවනම් Unlimited BBQ, DJ පැකේජ් සහ තමන්ට කැමති විදිහට Double , Triple ,Family Rooms හරි මුලු Villa එකම උනත් Arrange කරගන්න පුලුවන්😍

⭕ Package Details
✅ LKR 14000/- Couple Dayouting Package

⭕ Package Includes
✅ Welcome Drink
✅ Breakfast or Lunch
✅ Hikkaduwa Lagoon Safari
✅ A/C Room
✅ Pool Acces

මීට අමතරව ඔයාලට අවශ්‍ය Packages මෙයාලගෙ Number එකට කතා කරලා දැනගන්න පුලුවන්.

හික්කඩුවෙ හොදම Reviews තියෙන ,අලුතින් open කරපු Hotel වලින් එකක් තමයි මේ The Chariot කියන්නේ, ඔයාලට කොළඹ ඉදලා පැය 1.45න් මෙතනට එන්නත් පුලුවන්.
හොටේල් එකේ ඉදන් beach එකට 200m වගේ තියෙන්නේ.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0777590754 - හිමාලි

📲 Whatsapp : wa.me/+94777590754

සුන්දර දෙණියාය...මේක නම් යා යුතුම  ගමනක්....📸 චායාරූප මුල් අයිතිකරු සතුයි🤗❤️
10/10/2024

සුන්දර දෙණියාය...මේක නම් යා යුතුම ගමනක්....
📸 චායාරූප මුල් අයිතිකරු සතුයි🤗❤️

මිරිස්සෙන් Couple එහකට private pool එකක් සමග😯😍 වෙල්‍ යාය අසල සුපිරිම luxury villa එකක්💚 Rs.18000/=ට මේ  green cliff මිරි...
09/10/2024

මිරිස්සෙන් Couple එහකට private pool එකක් සමග😯😍 වෙල්‍ යාය අසල සුපිරිම luxury villa එකක්💚 Rs.18000/=ට

මේ green cliff මිරිස්ස

ඉතින් ලොකු private pool එකක් තියෙන්නෙ 😲😍

එයත් එක්ක නිදහසේ කාලය ගතකරන්න ලස්සනම ලස්සන පරිසරයක් 😯😍

✅18000/= for a couple

👉One king size bed
👉Hot water and private pool
👉Fiber slt connection
👉Ac
👉Roof top
👉Graden
👉Spacious garden

Luxury cabanas දෙකක් තියෙනවා ඔන්න😉😍

ඉතින් මේ එයත් එක්ක නිදහසේ luxury experience එකක් ගන්න කියාපුම තැනක්💚

👉To mirissa beach 2km
👉To Weligama beach 2.5km
👉Polhena beach 4km

Call for reservation
0764358887

Rs 3000/=ට කෑමත් එක්ක beach camping experience එකක්😍🥰🫣 මේ experience එකනම් ගත්තෙ නැත්නම් වැඩක් නෑ😲😍 ඉතින් මේක කොල්ලො කෙල...
09/10/2024

Rs 3000/=ට කෑමත් එක්ක beach camping experience එකක්😍🥰🫣

මේ experience එකනම් ගත්තෙ නැත්නම් වැඩක් නෑ😲😍

ඉතින් මේක කොල්ලො කෙල්ලො සෙට් එක එක්ක ගන්නම ඕනු experience එකක්😍🥰🫣

Wild and beach camping එකට🥰 beach එක කිට්ටුව හීනියට අඩියක් ගහන්න කොල්ලො එක්ක💙

මාගමිපත්තුවෙ වන අසිරිය🐘🦚 විදින ගමන් සුපිරි Camping 🏕️ අත්දැකීමකට

මේ ruhunu camping 💚

(https://www.facebook.com/profile.php?id=61558817542112&mibextid=ZbWKwL)

එයාලගෙ සේවාවන්👇

🔥3000/= per person🌟 for 10 pax group

🔺Full Equipment with Camping Facilities 🏕️
🔺Welcome Drink 🍹
🔺Magical View Points 🐘🐊🦚🌊
🔺Dinner & Breakfast 🍲🍽️
🔺The Bonfire 🔥
🔺Praking 🅿️
🔺BBQ🍗
🔺Bathing and Diving in the Lake

Our Packages 👇

✅Without Food

🔸10 People Rs: 1300/={per head}
🔸6-10. people Rs: 1500/={per head}
🔸2-6 People Rs: 2300/={per head}
🆓Welcome Drink 🥤

✅With Food 🍲🍽️

🔸10 People Rs :3000/={per head}
🔸6-10 People Rs :3500/={per head}
🔸2-6 People Rs :4000/={per head}
🔺Add: BBQ 🍗

Also we have an extra menu for BBQ And Bites
{Extra Payment will be Applied}

කෑමත් එක්ක ගනිද්දි, වැවි මාලු සමග 🎣 ගමෙ කෑම වෙලක රස බලන ගමන්ම රසම රස මීකිරි හටිටියකත් රස විදල ඒ කුරුලු පාරාදීසයෙ අසිරිය විදගන්නත් පුලුවන්❤️

Ruhunu Camping ආවොත් මෙ දේවල් බලන්නත් පුලුවන්😮🤪

🔸Bundala National Park 🐘🐊🦚
🔸Bundala Lanka Salt
🔸Yala National Park 🐅🐅
🔸Kirinda Rajamaha viharaya☸️
🔸Kirinda Beach 🌊
🔸Sithulpauwa

උදේට නැගිටිනකොට කුරුලු සංගීතය රස විදල ලස්සන පරිසරය අමුතුම හැගීමක් එක්ක ඒ එන සුළං රැල්ල පහස විදගන්න ඇවිත බලන්න Ruhunu Camping 🏕️

ඉතින් අදම 🤙
Direct whatsapp wa.me/+94768669746
📞076-8669746

මේ long weekened  එකට උඩවලවේ යමුද 😍  group එනවනම් fullboard 5000/=විතරමයි😲😍 සුපිරි luxury wild අත්දැකීමක් 🥺😍 Wild Trails...
09/10/2024

මේ long weekened එකට උඩවලවේ යමුද 😍 group එනවනම් fullboard 5000/=විතරමයි😲

😍 සුපිරි luxury wild අත්දැකීමක් 🥺😍 Wild Trails වෙතින්🫣

ඉතින් මේ long weekend එක දැන්ම book කරගන්න🥰 මේ offer එක ගන්න💚

✅Fullboard double -16900/=
✅Fullboard family-25900/=
✅Fullboard group- 5000/= per person

උඩවලව කියන්නෙ මේ දවස්වල travel කරන්න පුලුවන් සුපිරිම පැත්තක්💚

ඉතින් උඩවලවෙ සුපිරි wild safari එහකුත් යන්න පුලුවන් ❤️

Pool එකේ chill එකක් දාලා සෙට් වෙන්න ඔන්න මරු 👌

හොද space එකක් තියෙනවා ඔයාලට function එකක් උනත් arrange කරගන්න🥰

ගමෙ රහට කෑම ටිකක් කකුලුවො කරියක් උනත් රහ බලන්න පුලුවන් ❤️

Call for reservation - 072 771 4922 / 071 771 4922

Address

Matara
84000

Telephone

+94773303339

Website

Alerts

Be the first to know and let us send you an email when Nextup Travel & Hospitality Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category