Sandali

Sandali Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandali, Housing scheme, Mattegoda.

Hi everyone! 🌟 You can support me by sending Stars Whenever you see the Stars icon, you can send me Stars.
09/12/2025

Hi everyone! 🌟 You can support me by sending Stars
Whenever you see the Stars icon, you can send me Stars.

මමත් තවම හොයනව අවංක ❤️කෙනෙක්ව ජීවිත කාලය පුරාම සතුටින් 🥰 ඉන්න පුළුවන්🙏🏻💔❤️💔
06/12/2025

මමත් තවම හොයනව අවංක ❤️කෙනෙක්ව ජීවිත කාලය පුරාම සතුටින් 🥰 ඉන්න පුළුවන්🙏🏻💔❤️💔

හැමදේම සදාකලික නෑ තාවකාලිකයි කියලා හොදම එකෙන් ඉගෙන ගත්තෙ ex ගෙන්💔🙏🏻❤️💔
06/12/2025

හැමදේම සදාකලික නෑ තාවකාලිකයි කියලා හොදම එකෙන් ඉගෙන ගත්තෙ ex ගෙන්💔🙏🏻❤️💔

මගේ ජීවිතේත් හරියට ගලක් වගේ තමයි හැම දෙයක්ම හිත ඇතුලෙ තද කරගෙන ඉන්න කියන්න කෙනෙක් නෑ අහන්න කැමති කෙනෙක් whatsapp number ...
06/12/2025

මගේ ජීවිතේත් හරියට ගලක් වගේ තමයි හැම දෙයක්ම හිත ඇතුලෙ තද කරගෙන ඉන්න කියන්න කෙනෙක් නෑ අහන්න කැමති කෙනෙක් whatsapp number එක දාන්න🙏🏻💔❤️💔💔

06/12/2025

විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතන්න,
Ex ගෙන් ඉගෙන ගමු🙏🏻💔

06/12/2025

පුළුවන්නම් විතරක් කමෙන්ට් එකක් දාගෙන යන්න ❤️

05/12/2025
Ex ව මතක් වුනා හිටියා නම් රන්ඩු වෙවි හරි කතා කරනො නේ එහෙනම්💔💔🥰💔🙏🏻
05/12/2025

Ex ව මතක් වුනා හිටියා නම් රන්ඩු වෙවි හරි කතා කරනො නේ එහෙනම්💔💔🥰💔🙏🏻

05/12/2025

මට ඔන මොනම ප්‍රශ්නෙකදිවත් අත් නොහරින ආදරයක් ❤️💕

අවංක ආදරය comment එකකින් වුව හමුවිය හැක🙏🏻💕❤️😍😘
05/12/2025

අවංක ආදරය comment එකකින් වුව හමුවිය හැක🙏🏻💕❤️😍😘

04/12/2025

රට හැමතැනම කොල්ලෝ, කෙල්ලෝ වැස්සේ තෙමි තෙමි ආපදාවෙන් පීඩා විදින මිනිසුන්ට පිහිටක් වෙනවා.
අනේ, උඹලවත් පරිස්සමෙන් කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැතුව දෙවියෝම බලගනිත්වා.! ❤️🥹🙏🙏

වතුර බින්දුවක් ඉල්ලූ විට මහ සාගරයක්ම දෙන මිනිස්සු ඉන්න රටක් කොච්චර වැටුනත් ආයෙමත් නැගිටිනවාමයි 🙏🏻❤️🙏🏻❤️❤️
04/12/2025

වතුර බින්දුවක් ඉල්ලූ විට මහ සාගරයක්ම දෙන මිනිස්සු ඉන්න රටක් කොච්චර වැටුනත් ආයෙමත් නැගිටිනවාමයි 🙏🏻❤️🙏🏻❤️❤️

Address

Housing Scheme
Mattegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sandali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandali:

Share