12/08/2026
මේ ලස්සන view එක දැක්කම හිතෙනවනේ යාළුවොත් එක්ක මෙතනට වෙලා නිදහසේ කතා කර කර ඉන්න... 😍 නිල් පාට අහසයි, මීදුම පිරුණු කඳු යායයි එක්ක හිතට දැනෙන ඒ සැනසීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. 💙☁️
ඔයාගේ best friends ලත් එක්ක ඊළඟ trip එක යන්න නියම spot එක තමයි 'Bathale Eco Resort' කියන්නේ. මේ වගේ නිදහස් තැනක, සොබාදහමේ ලස්සන බලබලා හවස් වරුවක් ගත කරන්න ඔයාලත් එන්න අපේ කොළ පාට ලෝකෙට! 🌿✨
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න:
📞 077 542 8542 / 077 939 6106 (Priyantha)
📞 074 176 8744 (Anuja)
📞 077 566 5536 (Manoj)