DreamScape

DreamScape Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DreamScape, Travel Company, New Bus Stand, Mawathagama.

🇷🇺 Russia Student Visa Assistance
🎓 University Admissions
🛂 Visa Processing Guidance
✈️ Travel & Documentation Support
📍 Trusted Student Consultancy
📞 Hotline: 070 663 3805
📩 Inbox us for a free consultation.

🏏 Proud to Be the Official Sponsor! ✈️We are proud to support our team with their new official jersey.At DREAMSCAPE, we ...
17/07/2026

🏏 Proud to Be the Official Sponsor! ✈️
We are proud to support our team with their new official jersey.
At DREAMSCAPE, we don't just process student visas—we help students achieve their dreams of studying abroad.
🇷🇺 Russia Student Visa Services
✅ Free Consultation
✅ Document Guidance
✅ Complete Visa Processing
✅ Genuine & Reliable Service
✅ Professional Support from Start to Finish
Your journey starts with the right guidance. Let us help you turn your dreams into reality.
📞 Call / WhatsApp: 070 663 3805
DREAMSCAPE
Explore the World. Work Your Dream.

🎉 WE ARE BACK! 🎉Dreamscape නැවතත් ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්න සූදානම්! 🌍✈️🇷🇺 Study in Russia🎓 University Admis...
17/07/2026

🎉 WE ARE BACK! 🎉

Dreamscape නැවතත් ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරන්න සූදානම්! 🌍✈️

🇷🇺 Study in Russia
🎓 University Admissions
🛂 Student Visa Assistance
📄 Documentation Guidance

අපි නැවතත් නව සේවාවන් සහ වඩා හොඳ මාර්ගෝපදේශනයක් සමඟ ඔබ වෙනුවෙන් පැමිණ තිබෙනවා.

📞 Hotline: 070 663 3805

📩 අදම Inbox කරන්න. ඔබගේ විදේශ අධ්‍යාපන ගමන අපිත් එක්ක ආරම්භ කරන්න!

03/01/2025

⭕ඔයත් IELTS හා Show Money නැතිව Russia යන්න කැමති ද ?ඔන්න එහෙනම් ඒ සඳහා අවම සුදුසුකම වෙන්නේ O/L සඳහා පෙනී සිටීම පමණයි.

⭕මේකෙදි ඔයාට Permanent රැකියා මේ අය විසින් සලසා දීම,PR ලබාගැනීමට උපදෙස් දීම,වසරක රක්ෂණයක් ලබා දීම,සිම් කාඩ්පත හදාගන්න අවශ්‍ය පහසුකම් සලසා දීම,ප්‍රවාහන වාර ප්‍රවේශ පත්‍ර ලබාගන්න අවශ්‍ය සහය ලබාදීම ,Supermarket වලින් බඩු ගන්න විදිය,එතකොට බැංකු ගිණුම හදාගන්න අවශ්‍ය සහය සලසා දීම ,බැංකු කාඩ්පත් ලබාදීම හා Airport Pickup නොමිලේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් රැසක් Dreamscape ආයතනය වෙතින් ලබාගන්න පුළුවන් .

⭕ඒ වගේම දීර්ඝ කාලීන රැකියාවක් කරනකොට ඔයාට ලක්ෂ 2.30ත් - 2.80ත් අතර මුදලක් සොයාගන්න උනත් හැකියාව තියෙනවා .

⭕ඉතින් ඔයාටත් ඔයාගෙ රුසියා සිහිනය සැබෑවක් කරගෙන ඔයාගෙ ජීවිතයත් වෙනම මානයකට යොමු කරගන්න අවශ්‍ය නම් අදම මේ පිටත්වීමට ඕනි කරන සියලුම සේවාවන් සපයා දෙන Dreamscape ආයතනය හා එක්වන්න .

⭕ඉතින් ඔයාටත් Dreamscape ආයතනය සමඟ එක්වීමට හෝ මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අදහසක් තියෙනවා නම් දැන්ම ,078 126 6272 අංකයට දැන්ම ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න

DREAMSCAPE අප ආයතනය විස්වාස කර පැමිණි ඔබ හට අපගේ හදබැදි ස්තූතිය....   අප ආයතනය ඔබට කී පරිදි ඔබගේ රුසියානු සිහිනය සැබෑ කර...
27/12/2024

DREAMSCAPE අප ආයතනය විස්වාස කර පැමිණි ඔබ හට අපගේ හදබැදි ස්තූතිය....
අප ආයතනය ඔබට කී පරිදි ඔබගේ රුසියානු සිහිනය සැබෑ කර දී තිබේ... අපෙන් ඔබට සුභ පැතුම්.... 🎉🎉

🇱🇰 🇷🇺

අනුග්‍රහය - DREAMSCAPE...
10/12/2024

අනුග්‍රහය - DREAMSCAPE...

31/10/2024

⭕රුසියාවට අප ආයතනයෙන් සාර්ථක ලෙස ගිය තවත් සිසුවෙක්.

😇 ගුවන් ටිකට්පත් බොරුවට ලොකු ලොකු ගණන් දීලා ගත්ත කාලය දැන් ඉවරයි! 😇⭕️ ඔන්න ඔයාටත් ඕනෑම රටකට පහසුවෙන්ම අඩුම මිළ ගණන් යටතේ...
26/10/2024

😇 ගුවන් ටිකට්පත් බොරුවට ලොකු ලොකු ගණන් දීලා ගත්ත කාලය දැන් ඉවරයි! 😇

⭕️ ඔන්න ඔයාටත් ඕනෑම රටකට පහසුවෙන්ම අඩුම මිළ ගණන් යටතේ ගුවන් ටිකට්පත් මිළ දී ගැනීමේ හැකියාව ,
🔰 Dreamscape අප ආයතනයෙන් ලබා දී තියෙනවා .

⭕️ ඉතින් ඔයාගෙත් සිහින රට වෙත පහසුවෙන්ම පියාසර කරන්න දැන්ම අප හා සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා -
🔰(Call or Whatsapp Now)🔰
🔸 076 974 1284

⭕ඔන්න Dreamscape වෙතින් වටිනා අවස්තාවක් !තෝරාගන්නා 3 දෙනෙකුට Russian Job & Visa සම්පූර්ණයෙන්ම නොමිලේ !✅පළමුව Dreamscape ...
12/10/2024

⭕ඔන්න Dreamscape වෙතින් වටිනා අවස්තාවක් !
තෝරාගන්නා 3 දෙනෙකුට Russian Job & Visa සම්පූර්ණයෙන්ම නොමිලේ !

✅පළමුව Dreamscape පිටුව Like කොට පහතින් Screenshot එකක් Comment කරන්න!

දිනුම් අවස්තාවන් වැඩි කරගැනීමට Share කරන්නත් අමතක කරන්න එපා!.

Address

New Bus Stand
Mawathagama
60060

Website

Alerts

Be the first to know and let us send you an email when DreamScape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category