The Gilded Isle Lanka Tours

The Gilded Isle Lanka Tours Hello Welcome to TGI (The Gilded Isle) Lanka Tours, your gateway to Sri Lanka's hidden gems!

At the TGI Lanka Tours, we believe that every journey should be an unforgettable adventure. Let us guide you through the captivating landscape and rich culture.

Enjoying Sri Lankan Traditional Cuise
26/07/2026

Enjoying Sri Lankan Traditional Cuise



10/06/2026

සිරිමල්වත්ත රජමහා විහාරයේ සිතුවම් සහ මූර්ති(ප්‍රතිමා) -01
සිරිමල්වත්ත රජමහා විහාරයේ ප්‍රතිමාගෘහයේ දැකගත හැකි සෝමන මෝස්තරයක්.

මූලාශ්‍ර ; #.සිංහල චිත්‍රය සහ මෝස්තර සම්ප්‍රදාය ,නිමල් ද සිල්වා
#.මහනුවර රජමහා විහාරාරාම ,කුසුම්සිරි විජයවර්ධන

✍️ සටහන: Sanath B Herath
📷 සේයාරූප: Sanath B Herath

07/06/2026
03/06/2026

තාක්ෂණයේ ආශ්චර්යය: පුරාණ සිතුවම්වල සදාතන වර්ණ

සීගිරියේ සිට දඹුල්ල දක්වා තියෙන විහාර චිත්‍ර දැක්කාම හිතෙනවා නේද "මේ වර්ණ අවුරුදු සිය ගණනකට පස්සෙත් මෙහෙම කොහොමද තියෙන්නේ?" කියලා.

විද්‍යාත්මක පර්යේෂණ මෙහෙම කියනවා: මේ චිත්‍ර වලින් හෙළි වෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ උසස් ජෛව තාක්ෂණික දැනුමක්. අධ්‍යයනවලින් පෙනී ගිහින් තියෙනවා ඒ අය බැක්ටීරියා සහ එන්සයිම ක්‍රියාවලින් වුණත් ප්‍රයෝජන ගෙන තියෙන බවක්.

🎨 වර්ණ හැදූ හැටි:

🟡 කහ – හුණු ගල්වල තියෙන 'ඇසර්නික් සල්ෆයිඩ්' උපයෝගී කරගෙන.

🔴 රතු – 'හිංගුල්' (ස්වභාවික රතු පස් / Cinnabar) භාවිතා කරලා.

🟢 කොළ – "නාවඩන්නා" පත්‍ර උෂ්ණ කර ගත් යුෂ (මෙය තාමත් සිදුකරනවා).

⚪ සුදු – හක් ගල් පුළුස්සා හුණු කරගත් එක.

🔵 නිල් – අපනිල් (Lapis Lazuli) වැනි ගල් කුඩු කරලා.

Me පර්යේෂණයෙන් හෙළි වෙනවා මෙම සාම්ප්‍රදායික දැනුම පරම්පරාවෙන් පරම්පරාවට එක්තරා රහස් කේතයක් ලෙස ආරක්ෂා වුණු බවක්.
අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය වාර්ෂිකව රට පුරා ස්ථාන 50-60ක චිත්ර සංරක්ෂණය කරනවා.

👇 ඔයාලා මෙච්චර කල් තියෙන පරණ සිතුවමක් දැක්කාම වැඩිපුරම පුදුම වෙන්නේ මොකටද?

✍️ සටහන: Arjuna Wanasinghe
📸 සේයාරූ: අන්තර්ජාලයෙනි

📚මූලාශ්‍ර:
Archaeology Department පර්යේෂණ
"Materials & Techniques of Ancient Wall Paintings of Sri Lanka" (O.P. Agrawal & N.A. Wickramasinghe විසින්, INTACH 2002 ප්‍රකාශනය)

02/06/2026

මැදවල ටැම්පිට රජමහා විහාරයේ සිතුවම් හා මූර්ති (ප්‍රතිමා)-05

වංකගිරිය :
වෙස්සන්තර ජාතකයේ වංකගිරි විස්තරයට අනුව සිත්තරා විසින් අවබෝධකර ගත් දෙය මහනුවර ශෛලියට අනුගත වන ආකාරයට මොස්තරාකාරයෙන් උඩු ගුවනින් බලන කල දිස්වන ආකාරයට මෝස්තරාකාවරව සිත්තම් කර ඇත.

✍️ සටහන: Sanath B Herath
📷 සේයාරූප: Sanath B Herath

Address

Melsiripura
40050

Alerts

Be the first to know and let us send you an email when The Gilded Isle Lanka Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share