YUME Japanese Language Education Center - minuwangoda

  • Home
  • YUME Japanese Language Education Center - minuwangoda

YUME Japanese Language Education Center - minuwangoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YUME Japanese Language Education Center - minuwangoda, Passport and visa service, No. 06, 1F, New Ham Road, .

25/10/2025

📢 We’re Hiring – OFFICE ASSISTANT (Homagama Branch) 📢

Yume International is looking for a talented and responsible Manager to join our team! 🌟

✅ Responsibilities:
🔹 Ability to coordinate and manage daily operations
🔹 Lead and support staff effectively

✅ Skills & Knowledge:
💼 Management
💻 MS Office
📱 Social Media (Training can be provided)
👩‍💼👨‍💼 Male/Female | Age: 20-30

📧 Send your CV to: [email protected]

📱 WhatsApp: 070 623 9944
☎️ call : 041 223 9944 | 011 222 3333

👉 Be part of a growing team and take your career to the next level! 🚀

24/10/2025

22/10/2025

JFT නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 35 𝗗𝗮𝘆𝘀

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට , රැකියාවකට යන්න සිහින මවන ඔබට ඔබට අප සමග සම්බන්ධ වී
🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා

අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.
නේවාසික කදවුර තුලදී අපි....

✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂා ඉගැන්වීම් හා පුහුණුව ජපන් ජාතික ගුරුවරයෙකු විසින්ද සිදු කරයි
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව

⏳ පාඨමාලා කාලය : දින 35 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා
🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම

🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත

🎁 භාෂා පාඨමාලාව හදාරා, අවසන් විභාගයෙන් වැඩිම ලකුනු ගන්නා ශිෂ්‍යා හෝ ශිෂ්‍යාවට SSW Visa අයදුම් කිරීමේදී රුපියල් ලක්ෂයක මුදලක් වීසා ගාස්තුවෙන් අඩු කිරීම.
📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩‍💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.

මෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.

මීලග නේවාසික නව පාඨමාලා ආරම්භය
🗓 මාතර | නොවැම්බර් 26 👩‍🏫

( Student visa 2026 | ඔක්තෝබර් / SSW visa / Working Visa )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944

☎ 041 223 9944
📱 070 523 9944 | 070 623 9944

අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.

𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿
පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR

( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )

Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama

🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job

16/10/2025

VACANCY – Marketing & Social Media Executive (Full Time)
📍 Location: Matara – YUME International Head Office

Responsibilities / වගකීම්
• Facebook / Instagram / TikTok content manage කිරීම
• Canva/Photoshop භාවිතයෙන් creative flyers, posters, reels, stories design කිරීම
• Video editing (TikTok / Reels / Student Testimonials)
• Daily/weekly content calendar manage කිරීම
• Page engagement (comments / inbox reply, boost ads manage කිරීම)
• Weekly reports prepare කිරීම

Requirements / අවශ්‍යතා
• Social media marketing & video editing experience
• Canva / Photoshop / CapCut / Filmora හෝ Premiere දැනුම
• Creative thinking & new ideas
• Full time වැඩ Matara office එකේ සිට
• වයස අවුරුදු 18–30 අතර (අමතරයි නමුත් හොඳයි)

What We Offer / අපි දෙන දේ
• Attractive salary + performance incentives
• Training & career growth opportunities
• Friendly creative working environment
• Work with international-level education brand (Japan recruitments)

01/10/2025
27/09/2025

ඔබගේ ලියාපදිංචිය ඉක්මනින් තහවුරු කරන්න ✍

JFT නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 4𝟬 𝗗𝗮𝘆𝘀

🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට , රැකියාවකට යන්න සිහින මවන ඔබට ඔබට අප සමග සම්බන්ධ වී

🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා

අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.

නේවාසික කදවුර තුලදී අපි....

✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂා ඉගැන්වීම් හා පුහුණුව ජපන් ජාතික ගුරුවරයෙකු විසින්ද සිදු කරයි
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව

⏳ පාඨමාලා කාලය : දින 40 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා

🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම

🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත

🎁 භාෂා පාඨමාලාව හදාරා, අවසන් විභාගයෙන් වැඩිම ලකුනු ගන්නා ශිෂ්‍යා හෝ ශිෂ්‍යාවට SSW Visa අයදුම් කිරීමේදී රුපියල් ලක්ෂයක මුදලක් වීසා ගාස්තුවෙන් අඩු කිරීම.

📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩‍💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.
මෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.

මීලග නේවාසික නව පාඨමාලා ආරම්භය
🗓 මාතර | ඔක්තොම්බර් 13 👩‍🏫

( Student visa 2026 | ඔක්තෝබර් / SSW visa / Working Visa )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944
☎ 041 223 9944
📱 070 523 9944 | 070 623 9944
අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.

𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿

පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR
( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )

Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job

18/09/2025

Yume international (pvt) Ltd විශ්වාසනීයව ජපානයට..... 🇯🇵

🔥 ලියාපදිංචි ගාස්තු: රු. 100 000/=
ඔබ අප ආයතනයේ ලියාපදිංචි වීමේදි ඔබට ලැබෙන ප්‍රථිලාභ
⛩ ඔබ දැනට ජපන් භාෂාව නොදැන සිටියද දින 40කින් ජපන් භාෂාව උගන්වා ඔබව සුදානම්කරනු ඇත. අපගේ විශේෂ ඉගැන්වීම් ක්‍රම හා ඉගෙනුම් රටාවන් මගින් ඔබට පහසුවෙන් හා ඉක්මනින් ජපන් භාෂාව ඉගෙන ගැනීමට හැකියාවක් ඇත.

⛩ ජපන් පාසල් සම්මුඛ පරීක්ශන පුහුණුව නොමිලේ
💼 Documents ගාස්තු: රු. 300,000/= පමණයි. ( ලියාපදිංචිත ගාස්තු ඇතුලත්ව )

මේ සඳහා ඇතුළත් වන්නේ:
💵 Show Money
🌐 Translations
📑 Documents
📝 Applications
📃School Admissions Fee
💳 Source of Funds
📊 Audit Report
✈DHL Charges

✅Document සකසා අවසානයේ ඔබගේ අතින්ම නැවතත් එක් පරික්ෂාවකට ලක් කරයි.

🇯🇵 Document ගාස්තු ඇතුලත්ව සියලු වියදම් ගෙවා ලක්ෂ 30 හෝ 30 ට අඩු මුදලකට ජපන් යන්න.
🇯🇵 අප විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිත ජපන් රැකියා ආයතනයක් වීම.
🇯🇵 අප අනිවාර්‍යෙන්ම එක් Part Time රැකියාවක් සොයා දීම.
🇯🇵 ජපන් භාෂා පාසල අවසානයේ (専門学校)වෘත්තිය පුහුණු පාසල්, (大学) විශ්වවිඳ්‍යාල සඳහා යොමු කිරිම සහ ඕනැම ගැටලුවකදි ඔබව යොමු කල හැකි පාසල් විශාල සංඛ්‍යාවක් අප සමග අත්වැල් බැඳ ඇති බැවින් එම සේවාවන්ද ලබා ගත හැක.
🇯🇵 ඒ වගේම, වෘත්තිය පුහුණු පාසල් හෝ විශ්වව්ද්‍යාල ඇතුලත් වුවුන් එම පාඨමාලා අවසානයේ රැකියා සඳහා යොමු කිරිමද අප විසින් සිදු කරනු ඇත.
🇯🇵 ජපානයේ ඉතා දක්ෂ ආගමන විගමන නීතිඥ මහත්ම මහත්මින් පිරිසකගේ සේවාවන් ඔබට ලබා ගත හැක.

🎖ඇයි ඔබ Yume international (pvt) ltd තෝරාගත යුත්තේ ?

✅ ඔබට වීසා ලැබුණු පසු පමණක් අපි මුදල් අය කර ගන්නෙමු.
ඒ ඔබට වීසා ලබා දීමේ හැකියාව පිළිබඳ අපට ඇති විශ්වාසය නිසාවෙනි !
✅ ඔබ A/L ලියා නැත්නම්, අසමත් නම් හෝ ජපන් විභාග අසමත් නම්, අප ඊට ගැළපෙන පාසල් ද සපයා දෙමු!

🇯🇵 විශ්වාසයකින් වගකීමකින් යුතුව ජපානයට යෑමට ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න. අපගේ කාර්‍යමණ්ඩලය ඔබට සහය වීමට සූදානම්.


ඔබට පහසු ප්‍රදේශයක අපගේ ආයතනක් හා සම්බන්ධ වී ඔබට තොරතුරු ලබා ගැනීමට මෙන්ම සේවාවන් ලබා ගත හැකිය.

Our Branches:
Matara(Head Office) | Minuwangoda | Homagama

පහත ලින්ක් ඔස්සේ පණිවිඩයක් එවීමෙන් ඔබට පහසුවෙන් අපහා සම්බන්ධ විය හැකිය.

🌸 Matara (Head office)
https://wa.me/94706239944
🌸 Homagama Branch
https://wa.me/message/WFNN76T7HVP5I1
🌸 Minuwngoda Branch
https://wa.me/94702285944

එමෙන්ම අපගේ නේවාසික කදවුර පිලිබද වැඩි විස්තර ලබා ගැනීමට අපගේ මාතර කාර්‍යාලය හා සම්බන්ධ වන්න

🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job

ජපන් භාෂාව මුල සිට සරලව  𝟮𝟬𝟮𝟱  🇯🇵 👩‍🏫 𝗡4  |  මිනුවන්ගොඩ 🗓  සැප්තැම්බර් 26 සිකුරාදා  | පෙ.ව 09.00 -  ප.ව 1.00📍 Yume Inter...
13/09/2025

ජපන් භාෂාව මුල සිට සරලව 𝟮𝟬𝟮𝟱 🇯🇵
👩‍🏫 𝗡4 | මිනුවන්ගොඩ
🗓 සැප්තැම්බර් 26 සිකුරාදා | පෙ.ව 09.00 - ප.ව 1.00
📍 Yume International (PVT) Ltd | Minuwangoda branch
🔅 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ 🔅

🔰 පාඨමාලා කාලය මාස 4 කි.
🔰 පාඨමාලා ගාස්තුව රු. 36 000=/ කි
(කොටස් වශයෙන් ගෙවීම් සිදු කළ හැක)
🔰 පළමු දින නොමිලේ සහභාගී විය හැක.
🔰 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
🔰 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
🔰 භාශාව වැඩිදියුනු කරන ක්‍රියාකාරකම් ඇතුලු විශේෂ ඉගැන්වීම් ක්‍රම මගින් භාෂාව ඔබට සමීප කරවීම.
🔰 සෑම මසකම අවසානයේ මාසික පරීක්ෂණ පැවැත්වීම.

🌸 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.
අපව සම්බන්ධ කරගැනීමට 070 228 5944 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94702285944
☎ 011 228 5944
📱 070 228 5944

එමෙන්ම ඔබට පහසු නගරයක අපගේ කාර්‍යාලයන් හා සම්බන්ධ වී විශ්වාසවන්තව ඔබගේ සේවාවන් ලබා ගත හැකිය.

Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama

🇯🇵 හැමදේම එකම තැනකින්
𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 | 𝗩𝗶𝘀𝗮 | 𝗝𝗼𝗯

Address

No. 06, 1F, New Ham Road

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94112285944

Website

Alerts

Be the first to know and let us send you an email when YUME Japanese Language Education Center - minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YUME Japanese Language Education Center - minuwangoda:

  • Want your business to be the top-listed Travel Agency?

Share