CN tour & travels

CN tour & travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CN tour & travels, Travel Company, 79/10 Gallidawaththa/Naligama/Meerigama, Mirigama.

✈️ CN Tours & Travel
🌍 ආරක්ෂිත • සුවපහසු • විශ්වාසදායක ගමන්
🚐 ටුවර්ස් | එයාර්පෝර්ට් ඩ්‍රොප්
📍 ශ්‍රී ලංකාව පුරා සේවය
📞 බුක් කිරීම් සඳහා අමතන්න
0705950628
0781373014

11/06/2026

මේ මස කතරගම චාරිකාව 🥰 කස්ටිය සැපේ
ඔබත් එක්වන්න අපිත් එක්ක 0705950628
0781373014 CN tours

29/05/2026

අද ශ්‍රී පාද වන්දනාවේ අමතක නොවන ගමනක් ❤️
වාරයේ අවසාන දවස් ටිකේ ලැබුණු මේ අත්දැකීම හිතටම නිවනක් වුණා 👣🌄
සීතල, මහන්සිය, භක්තිය එක්ක උඩට ගිය ඒ මොහොත ජීවිතේටම මතකයි ✨
පහන් සිතින් ගිය මේ ගමන හැමෝටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🤍

24/05/2026

Tour එකක් යනකොට මට අහම්බෙන් ඇස ගැටුනු තැනක් මාරම feeling එකක් තියෙන place එකක් පුංචි කඩයක් උනාට මාරම රසයි කෑම ඊටත් වඩා කඩේ තියෙන තැන මාරම නිදහසක් නිස්කලන්ක කමක් තමා හිතට දැනෙන්නේ

19/05/2026

කැලැන්ඩරේට අනුව තාම වාරේ උනාට සුමන සමන් දෙවියෝ අවාරෙට අවසර දිලා ඉවරයි 🥰🙏 එරත්න පාර 🥰🙏
සිරිපාදේ වාරෙට සුන්දර අවසානයක්… 🙏
මේ වතාවේ අපිත් එක්ක ගිය සුපිරි ටුවර් එකක් 💯
හිරු නැගෙන්න කලින්ම ලැබුණු ඒ අමතක නොවන අත්දැකීම… 🌅
සිරිපාදේ ගමන කියන්නේ ඇත්තටම feeling එකක් ❤️
හිතට නිදහස, ආශිර්වාදය, සහ ලස්සන මතක ගොඩක් එක්ක ආපු ගමනක් 🙌
🚐 Comfortable travel
🤝 Friendly service
📍 Safe & reliable journey
ඔයාලත් next season එකට ready වෙන්න 😉
📞 Book now: 0705950628

සංචාරයක්ද…Family trip එකක්ද…Special outing එකක්ද…ඔබේ ගමන සුරක්ෂිතව + සුවපහසුවෙන් + විශ්වාසයෙන් කරගන්න අපි එක්ක යන්න 😌💚📍 ...
07/05/2026

සංචාරයක්ද…
Family trip එකක්ද…
Special outing එකක්ද…
ඔබේ ගමන සුරක්ෂිතව + සුවපහසුවෙන් + විශ්වාසයෙන් කරගන්න අපි එක්ක යන්න 😌💚
📍 දිවයින පුරා සේවාව
⏰ 24/7 Available
📞 Booking / Hire:
0705950628
0781373014
✨ CN Travels – ඔබේ විශ්වාසවන්ත ගමන් සගයා ❤️

07/05/2026

ශ්‍රී පාද චාරිකාව 🥰

Happy customers 🥰🥰 අපගේ වාහන සේවාව තෝරාගත් සියලුම කස්ටමර්ලාට ස්තූතියි 🙏💚සුරක්ෂිත, සුවපහසු සහ විශ්වාසනීය ගමනක් ලබාදීමට අප...
06/05/2026

Happy customers 🥰🥰 අපගේ වාහන සේවාව තෝරාගත් සියලුම කස්ටමර්ලාට ස්තූතියි 🙏💚
සුරක්ෂිත, සුවපහසු සහ විශ්වාසනීය ගමනක් ලබාදීමට අපි සැමවිටම කැපවෙමු 🚐✨
🙏 භක්තිමත් ගමනක්
😌 සැනසිලිදායක අත්දැකීමක්
🤝 විශ්වාසයෙන් යන්න පුළුවන් සේවාවක්
👉 තවත් චාරිකා / ටුවර් සඳහා අදම අපට සම්බන්ධ වන්න!
📞 0705950628
📞 0781373014
🚐🔥

Address

79/10 Gallidawaththa/Naligama/Meerigama
Mirigama
10100

Website

Alerts

Be the first to know and let us send you an email when CN tour & travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share