23/08/2024
EkanLink Travel (Pvt) Ltd වන අප විදේශීය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ රමණීයත්වය ගවේෂණය කිරීමට මාර්ගෝපදේශනය කරන සංචාරක ඒජන්සියක් වේ. සංචාරක ක්ෂේත්‍රයේ අවුරුදු 8ක පළපුරුද්දක් ඇති අපගේ නව වැඩසටහන EkanLinkTour ලෙස හඳුන්වාදෙනු ලබයි.
මෙම වැඩසටහන යටතේ, පහත සඳහන් ව්‍යාපාරයන් අප සමඟ එකතුවීමට
ආරාධනා කරමු:
✅රියදුරන්
(දෙස් විදේශීය සංචාරකයින් පවාහනය කිරීමට සුදුසුකම් ලත්)
✅හෝටල්
✅රෙසොට්
✅විලා
✅ගෙස්ට් හවුස්
ඔබ ව්‍යාපාරිකයෙකු ලෙස අප හා එක්වීමට කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. ඔබගේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ලින්ක් එකට පිවිසිය හැක.
💥අප සමඟ එකතු වීමෙන්, ඔබේ ව්‍යාපාරයට දැක්ම ඉහළ නැංවීමට, විකිණීම් 50% කින් වැඩි කිරීමට හැකිවේ.
තවද, ඔබ දෙසිය හෝ විදේශීය සංචාරකයින් සොයා ගෙන එන අයකු ලෙස අප හා එකතු වන්නේ නම්, මාසිකව ලක්ෂයකට වැඩි ආදායමක් උපයන හැකියාවක් ඇත.
අදම අප හා සම්බන්ධ වන්න!
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:
Website: www.ekanlink.com
Email: [email protected]
Phone/WhatsApp: https://wa.me/+94778188101
Google Link: g.page/r/Ca_gp0eayHDTEAE
TripAdvisor: http://www.tripadvisor.com/UserReviewEdit-g14933253...