25/07/2026
පෙරහැර බලන්න ගිය වෙලාවේ කියපු මේ කතාව ඇත්තක්ද? ලංකාවේ දැනට සංස්කෘතික මංගල්‍යයන්ට ඉන්නේ හීලෑ ඇතුන් 18 දෙනෙක් විතරයිලු...
ඔයාලගේ අදහස පහළින් Comment කරගෙන යන්න!
Is what he's saying really true? It was announced that Sri Lanka currently has only around 18 tamed tuskers left...