Commiunication & phone hub

Commiunication & phone hub Soon camping tent bbq gril gas stove hamok & all camping itham for rent

⭐️
19/03/2026

⭐️

මේ ඉන්නේ ඇවිදගන්න බැරුව විශේෂ රථයක් උපයෝගි කරගෙන ටිකට් විකුණලා ජීවත් වෙන ආබාධිත පුද්ගලයෙක්. හැබැයි ආබාධිතයි කියලා මිනිස්සුන්ගේ සල්ලි හි ගා කන කෙනෙන් නෙවෙයි. තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන කෙනෙක්. ඉතින් රුපියල් 500ක් අරන් යනවා ශෙඩ් එකට තෙල් ගහ න්න. QR නෑ කියලා ශෙඩ් එකෙන් තෙල් ගහන් නේ නෑ. මේ මනුස්සයා එතන හිටපු පොලිස් නිළධාරියෙක්ට පැහැදිලි කරනවා. සර් මේ වාහනෙිට QR එන්නේ නෑ.. අනේ පුලුවන්නම් තෙල් ටිකක් ගහ ලා දෙන්න කියලා. ඒ වෙලාවේ ඒ පොලිස් නිළධාරියා ගියනවා. මට බෑ ශෙඩ් එකට අත දාන්න. බැහැලා ගිහින් ශේප් එකේ කතා කරගන්න කියලා. 😀 ආබාධිත පුද්ගලයෙක්ට පොලිස් නිළධාරියෙක් කියපු ඒ කතාවට අපිටත් හි ක් ගෑවුනා. ශෙඩ් එකේ මැනේජර් ගෑණු කෙනා වගේ කෙනෙක් කෑ
ගහනවා.. තෙල් ගහන්නේ නෑ යන්න කියලා. අපි පොලිස් නිලධාරීන්ගේ හොද වැඩවලට හොදයි කියනවා. හැබැයි මේ වගේ පහත් නිළධාරින්ගේ යුනි⁣⁣⁣ෆෝම් වැඩක් නෑ. ඒ පොලිස් නිළධාරියාට තිබ්බා මැදිහත් වෙලා.ඒ මනුස්සයට තෙල් ටිකක් ගහ ලා දෙන්න. ඒ උනනම් මේ කතාව කොච්චර ලස්සනද

🌿🍀 Salinda Madumal
05/09/2024

🌿🍀 Salinda Madumal

Salinda Madumal KABARAGALA ℙ𝔸ℝ𝔸𝔻𝕀ℂ𝔼 𝙲𝙰𝙼𝙿𝙸𝙽𝙶 🌿🍀
05/09/2024

Salinda Madumal

KABARAGALA ℙ𝔸ℝ𝔸𝔻𝕀ℂ𝔼 𝙲𝙰𝙼𝙿𝙸𝙽𝙶 🌿🍀

05/09/2024

camping sri lanka සංචාරකයා The Traveler Official

Address

Nawalapitiya
20504

Alerts

Be the first to know and let us send you an email when Commiunication & phone hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share