Madushika air lain

Madushika air lain Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madushika air lain, Bus Tour Agency, Kataboola janapadhaya kataboolawa, Nawalapitiya.

01/03/2025
09/02/2025

කොලඹ ගිහින් එන එයා.

08/02/2025

රූට් එකේ එකම පෞද්ගලික නියෝජනය ❤️😎

••• Madushika Airline
••• PHOTOGRAPH Hirusha Sahan
•••

: පෝය දිනයන් හා ඉරිදා දින දාවනය නොවන බව කරුණිකව දැනුම් දෙමි.

•• (X) නාවලපිටිය [78] කොළඹ (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• සීමිත නැවතුම්
ND-4143

•• දිනපතා පිටත්වීම 👇
•• තිස්පනේ:-පෙ.ව.04.30
•• නාවලපිටියෙන් :- පෙ.ව.05.50
•• කොළඹට ලගා විම:-පෙ.ව.09.00

•• කොළඹින් :- ප.ව.04.00
•• නාවලපිටියට :-ප.ව. 07.30
••තිස්පනේට ලගා විම:- ප.ව.08.45

•• ගමන් මාර්ගය 👇
නාවලපිටිය , බලන්තොට , අඹගමුව , බගතුලුව , ගිනිගත්හේන , පහලකඩවල , බදුපොල , මිල්ලගහමුල , කළුගල , බටුකිත්ත , කිතුල්ගල , ඉංගිරියවත්ත , තනකොලවත්ත , නවට , යටියන්තොට , ගල්පාත , කරවනැල්ල , මාගම්මන , ඊරියගොල්ල , දෙහිඕවිට , තල්දූව , අවිස්සාවේල්ල , කොස්ගම , සාලාව , කළුඅග්ගල , හංවැල්ල , කඩුවෙල , කොටිකාවත්ත , වැල්ලම්පිටිය , කොළඹ.

•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.112

Address

Kataboola Janapadhaya Kataboolawa
Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Madushika air lain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share