Anton Tours Negombo

Anton Tours Negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anton Tours Negombo, Tour Agency, No. 23/12, St. Rita Road, Negombo.

10/05/2026

...

24/04/2026

3 likes. "සරත් වීරසේකර,සහරාන් කල්ලියට,වැටුප් ගෙවලා.ආයුධ හා යූධ පුහුණුවත් දීලා. 2026.04.24."

19/04/2026

10 likes, 3 comments. "🚨පුවත විශේෂයි සහරාන්ට උඩින් හිටියේ කවුද??? මධ්‍යවේදී තරිදු සුදුසුම වෙලාවේ සුදුසුම කතාවක්"

https://youtu.be/zY248qb3kHg?si=JLBFJuGqZZ7PDfgQ
18/04/2026

https://youtu.be/zY248qb3kHg?si=JLBFJuGqZZ7PDfgQ

ජනපති අනුර කුමාරත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි !අපිට ශෝ එපා කරලා පෙන්වන්න ! ...

14/04/2026

අග්‍රාමාත්‍යවරියගේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි.

පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි.

අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක් හරහා මුළු රටක් එකම රිද්මයකට පෙළගැසීමයි. විවිධ කාර්යබහුලත්වයන් සහ අභියෝග හමුවේ වුවද, පවුලක් ලෙස සහ රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට මෙම කාලය අපට වටිනා අවස්ථාවක් ලබා දෙයි.

අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමයි. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද, පසුගිය කාලසීමාවන්හිදී අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයකි. එම සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අපගේ වගකීමකි.

මෙම සුබ මොහොතේදී, විදෙස්ගතව සේවය කරමින් සිය පවුලේත්, රටේත් අනාගතය වෙනුවෙන් කැපවන ලාංකේය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරමි. විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින ඔබ සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.

පැමිණෙන සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් වූත් සෞභාග්‍යමත් වූත් දේශයක් ගොඩනැගීමට අපි සැවොම අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගනිමු. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් අපි නොනැවතී කැපවෙමු.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමරන ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

17/03/2026

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරයා හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පැවසුවේ හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier) ඉන්ධන නෞකාව මෙලෙස පැමිණ ඇති බවය.

එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කළ බවත් සඳහන් කළ අමාත්‍යාංශය පැවසුවේ එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරය, ඩොල්පින් ජැටිය වෙත පැමිණි එමඟින් කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවය.

මෙම නෞඛව මගින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්ද සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක්ද ගෙනැවිත් ඇති බවද වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

https://www.facebook.com/share/p/174fzBHYRm/

16/03/2026

...

04/01/2026

ආණ්ඩුව විසඳුමක් නොදුන්නොත් බලාගමු | Pick Meට වැලිගමින් තවත් ලෙඩක් | වටේ පිටේ ත්‍රීවිල් සෙට් එක එකතුවෙලා ....

04/01/2026

🚨 ක්ෂණික නිව්ස් 🚨අදහනිය, අලුත්ම Breaking News, Live Updates, සහ ලෝකය හල්ලු ගහන Hot Stories – එක තැනින්! 📰🔥👉 රටේම හා ලොව පුරා ඇති සජීවී පුවත.....

Address

No. 23/12, St. Rita Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Anton Tours Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category