Exotic Travel & Rent a Car

Exotic Travel & Rent a Car Affordable | Reliable | Hassle-Free
Exotic Rent a Car provides affordable, fully insured rental vehicles specially for Sri Lankan migrant workers.

Whether you’re traveling for documentation, training or family visits. we’re here to make your journey easy.

17/08/2026

Discover the Tropical Beauty of Trincomalee 🌊☀️

Where turquoise waters meet golden beaches, ancient history meets vibrant culture, and every moment feels like a perfect escape. 💙

From the breathtaking beaches of Nilaveli and Uppuveli to the sacred Koneswaram Kovil and the natural beauty of Pigeon Island, Trincomalee is a destination that has something special for every traveller. 🐠

Come and discover the beauty, history, culture, and unforgettable experiences of Trincomalee with Exotic Travels.

Explore Sri Lanka. Experience the extraordinary. Travel with Exotic Travels.

📲 WhatsApp: +94 77 888 8833
🌐 www.exotictravelslk.com

✨ Your journey. Our passion. Sri Lanka awaits! 🇱🇰

14/08/2026

✨ Discover the Timeless Beauty of Polonnaruwa 🇱🇰

Step back in time and explore the magnificent Ancient City of Polonnaruwa — a place where history, culture, and incredible architecture come together. 🏛️🌿

From ancient temples and royal palaces to magnificent stone carvings, every corner of Polonnaruwa tells a story of Sri Lanka’s glorious past.

🌴 Discover Sri Lanka. Experience its history. Create unforgettable memories with Exotic Travels.

📲 WhatsApp: +94 77 888 8833
🌐 www.exotictravelslk.com

Let us help you discover the beauty of Sri Lanka! ❤️🇱🇰

13/08/2026

Summer vacation එකට ලංකාවට එන්නද ඉන්නෙ? එහෙනම් පොඩ්ඩක් නවතින්න ✋
රට ඉදන් නිවාඩුවට ලංකාවට එන ඔයාගෙ නිවාඩුවට හිතේ නිදහසේ ගෙවන්න Car එකක් RENT කරන්න අදම අපව අමතන්න.

අතට හිතට නොදැනෙන ගාණක් වියදම් කරලා plane ✈️ එකේ ආවා වගේම සැපට,සනීපෙට Airport එකේ ඉඳල ලංකාවෙ ඕනෙම තැනක ගිහින් එන්න.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර වගේ විශ්වාස එකම තැන, Exotic Travel & Rent a Car අපි ළඟට එන්න.

WhatsApp හරහා දැන්ම අපිට කතාකරන්න
📞 0094 77 123 3519
Exotic Travel & Rent A Car
Negombo.

විදේශගතව සිට පැමිණෙන ඔබ Airport එක අසලින්ම වාහනය රැගෙන ගොස් නැවත යන දවසට එතැනින්ම භා⁣ර දී යන්න.ආයෙ ඉතින් තමන්ගෙ වාහනේ අර...
13/08/2026

විදේශගතව සිට පැමිණෙන ඔබ Airport එක අසලින්ම වාහනය රැගෙන ගොස් නැවත යන දවසට එතැනින්ම භා⁣ර දී යන්න.

ආයෙ ඉතින් තමන්ගෙ වාහනේ අරන් ගියා වගේ තමයි.
රටේ නැති Documents ඉල්ල ඉල්ල ඔයාව රස්තියාදු කරවන වැඩ අපි ළඟ නෑ.

මේ වගේ සුපිරි සේවාවක් ඔයාට දෙන්නෙ EXOTIC TRAVEL අපි විතරමයි!

📱 WhatsApp: 0094 77 123 3519
Exotic Travel & Rent a Car
Negombo.

2026 ලංකාවට එන Travelers ලාට Top 5 Most Popular Rent Cars!ලංකාවට එනකොට travel plan එක complete වෙන්න නම් හොඳ vehicle එකක...
13/08/2026

2026 ලංකාවට එන Travelers ලාට Top 5 Most Popular Rent Cars!

ලංකාවට එනකොට travel plan එක complete වෙන්න නම් හොඳ vehicle එකක් තිබ්බොත් තමයි හරිම experience එක ලැබෙන්නේ. 😎

💰 Economy Budget – Pocket friendly & fuel efficient
Wagon R | Aqua | Honda GP5

✨ Mid Range – Comfort + Style
Vezel Z Grade | Prius 3rd Gen | Axio Hybrid | Insight

👑 7 Seaters – Travel with Space
KDH | NV 200 | Noah

ඔයාට suit වෙන vehicle එකෙන් ලංකාව explore කරන්න ready ද? 🌴

Best Price + Best Care එක්ක vehicle rent කරන්න
Exotic Travel අපිට අදම WhatsApp කරන්න!

WhatsApp: 0094 77 123 3519
Exotic Travel & Rent a Car
Negombo.

වාහනේ Rent එක අඩුයි කියල හිතාගෙන ගියාට, අන්තිමට වාහනේ බාර දෙද්දි බිල ඩබල් වෙලාද? මේකට හේතුව Extra Mileage!විදේශගතව සිට ප...
13/08/2026

වාහනේ Rent එක අඩුයි කියල හිතාගෙන ගියාට, අන්තිමට වාහනේ බාර දෙද්දි බිල ඩබල් වෙලාද?
මේකට හේතුව Extra Mileage!

විදේශගතව සිට පැමිණෙන ඔබ Airport එක අසලින්ම වාහනය රැගෙන ගොස් නැවත යන දවසට එතැනින්ම භා⁣ර දී යන්න.
මේ වගේ සුපිරි සේවාවක් ඔයාට දෙන්නෙ EXOTIC TRAVEL අපි විතරමයි!

WhatsApp: 0094 77 123 3519
Exotic Travel & Rent a Car
Negombo

මේ August නිවාඩුවට ලංකාවට එන ඔබ, Family එකත් එක්ක යන්න Plan කරන ඕනෑම ගමනක් බිමනක් සදහා RENT එකට හොදම වාහනයක් අඩුම RATES ...
13/08/2026

මේ August නිවාඩුවට ලංකාවට එන ඔබ, Family එකත් එක්ක යන්න Plan කරන ඕනෑම ගමනක් බිමනක් සදහා RENT එකට හොදම වාහනයක් අඩුම RATES වලට අපෙන්

🔴 විදේශ ගත සිට ලංකාවට පැමිනෙන ඔබට ගුවන් තොටුපල වෙත ඔබ අපගෙන් තෝරාගත් වාහනය ලබාදීමේ සහ නැවත ඔබ විදේශ ගත වන අවස්තාවේහිදී ගුවන් තොටුපලේ දීම නැවත බාරදීමේ හැකියාව

මෝටර් රථයක් කුලියට ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ 🫵

✅ වලංගු රියදුරු බලපත්‍රය
✅ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ හැඳුනුම්පත
✅ ස්ථීර පදිංචිය සනාථ කිරීම සදහා විදුලි හෝ ජල බිල්පතක්.
✅ ආරක්ෂක තැන්පතු මුදල
✅ සැලසුම් කළ කුලී කාල සීමාව සඳහා පෙර ගෙවීම.

Whatsapp හරහා දැන්ම අපිට කතාකරන්න.
📞 0094 77 123 3519
Exotic Travel & Rent a Car
Negombo.

Address

Negombo
11410

Alerts

Be the first to know and let us send you an email when Exotic Travel & Rent a Car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share