Ayubowan Travels

Ayubowan Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayubowan Travels, Travel Company, 148/B, Nayaka Road, Negombo.

🌍✈️Ayubowan Travels(pvt)LTD🌍✈️

ඔබ මේ ලෝකේ කොහේ හිටියත් අඩුම මිළකට ඔබ‍ට අවශ්‍ය ගුවන් ටිකට්පත් සහා අනෙකුත් සේවාවන් සදහා දැන්ම කතාකරන්න

📲 +94 72 0982884 - hotline/whatsapp
📲 +94 72 1987858 - hotline/whatsapp
📧 E-Mail - [email protected]

27/06/2026

🌙 හීනයක් ඇතුළේ Concert එකක්. ✨
ලංකාවේ ප්‍රථම වරට... ඇස් දෙක ඇරගෙන හීනයක් ඇතුළේ Concert එකක්. ✨

🌃🔗 සිහින නගරය Limited Access Key- https://www.ticketsministry.com/concerts/sihina-nagaraya/69eb5915372bf

📞 More details - Ayodhya: 0702 399 555

🌃 සිහින නගරය
📅 03rd of July
📍 Lotus Tower

හිතන්න...

🐋 අහස අතර පාවෙන තල්මස්සු.

🌌 ආලෝකයෙන් දිලිසෙන Jellyfish.

🦋 හැම තැනම පියාඹන සමනල්ලු.

💫 හිතාගන්නවත් බැරි Fantasy ලෝකයක් මැද...

🎶 Music එක්ක ජීවත් වෙන රැයක්.

මේක Concert එකක් විතරක් නෙවෙයි.

මේක Stage එකක්, Lights ටිකක්, Songs ටිකක් විතරක් නෙවෙයි.

මේක ඇතුළට ගියාම...

ටික වෙලාවකට හරි Reality එක අමතක වෙන Experience එකක්.

🌃 වෙනම ලෝකයක්.

✨ වෙනම හැඟීමක්.

🌙 වෙනම මතකයක්.

🔥 Early Bird — SOLD OUT

🔥 Phase 01 — SOLD OUT

🚨 ඊළඟ Access Keys අවසන් වෙන්න කලින් ඔයාගේ Access Key එක Secure කරගන්න.

🌃 සිහින නගරය

📅 03rd of July

📍 Lotus Tower

📞 More Details - Ayodhya: 0702 399 555

#සිහිනනගරය

23/06/2026

ළමයි 10K කියන්නේ පොඩි දෙයක්නේ.. ඔක්කොම පහලින් F2F කියලා Comment කරගෙන යමු,

අපි ඔක්කොම එකතුවෙලා 10K Followers ලා හදාගමු, උපරිම වේගයෙන් අපේ match එක ගහමු ළමයි,"Follow to Follow" (F2F) යනුවෙන් Comme...
23/06/2026

අපි ඔක්කොම එකතුවෙලා 10K Followers ලා හදාගමු, උපරිම වේගයෙන් අපේ match එක ගහමු ළමයි,
"Follow to Follow" (F2F) යනුවෙන් Comment කරමු,

Follow to Follow,යනු සමාජ මාධ්‍ය පිටු හෝ ගිණුම්වල අනුගාමිකයින් (Followers) සංඛ්‍යාව එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දැක්වීම තුළින් වැඩි කර ගන්නා ක්‍රමවේදයකි.

​මෙම ක්‍රමවේදයේ මූලිකාංග පහත පරිදි වේ:
​අන්‍යෝන්‍ය සහයෝගය: එකිනෙකාව අවංකව "Follow" කිරීම හරහා සාමූහිකව පිටුවේ වර්ධනය සිදුවේ.

​ක්‍රියාශීලී සම්බන්ධතාවය: අන් අයගේ අන්තර්ගතයන්ට Comments, Likes සහ Share කිරීම මගින් පිටුවේ දෘශ්‍යතාව ඉහළ නංවා ගනී.

​සාමූහික ඉලක්කය: සාමූහික වැඩපිළිවෙලක් (Teamwork) ලෙස ක්‍රියාත්මක වෙමින් අනුගාමිකයින් 10k වැනි ඉලක්ක සපුරා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

​විශ්වාසනීයත්වය: ගුණාත්මක සහ අවංක අනුගාමිකයින් ලබා ගැනීම සඳහා නිරන්තරයෙන්ම විශ්වාසවන්තව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

​මෙම ක්‍රමය මගින් හුදු සංඛ්‍යාවක් පමණක් නොව,
එකිනෙකාට සහයෝගය දක්වන ප්‍රජාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.



ඩුබායි සෙට් එක රැකියා අත්වැල ඩුබායි Sanju De Silva Api Dubai Machan official අපි ඩුබායි මචන් Cake Nest ඩුබායි අපි - Dubai Api Api Dubai අපි ඩුබායි

18/06/2026
18/06/2026

✈️🌍🇱🇰 SriLankan Airlines 🌍✈️🇱🇰

සමඟ ඩුබායි සෙට් එක – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉
11/06/2026

සමඟ ඩුබායි සෙට් එක – මා ඔවුන්ගේ ප්‍රමුඛ රසිකයකු ලෙස මේ දැන් පිළි ගෙන ඇත! 🎉

Address

148/B, Nayaka Road
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Ayubowan Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share