AARYA INDIA TOURS

AARYA INDIA TOURS travel to india

04/06/2026
26/05/2026

01.පළමුවන දිනය

බෝපාල් වෙත ගුවනින් පැමිණ සාංචි ක්වීන් හෝටලයේ නවාතැන් ගැනීම

02 දෙවන දිනය

සාංචි පුදබිම වන්දනා කිරීම. හවස කොසබෑ නුවර බලා පිටත්වීම,

3.තෙවන දිනය

කොසබෑ නුවර සිද්ධස්ථාන වන්දනා කිරීම. හවස බරණැස බලා පිටත්වීම.

(නවාතැන් Hotel Vipassana)

4.සිව්වන දිනය

ඉසිපතනමිගදාය, ධම්මික ස්ථූපය ,ධර්මරාජික ස්ථූපය, පංචායතනය, ධර්මචක්‍ර ජිනාරාමය, සරානන් කෞතුකාගාරය, හවස මූලගන්ධ කුටි විහාරය, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව,
පිරිත් පැන් හා පිරිත් නූල් ලබා ගැනීම.

නවාතැන්(Hotel Vipassana)

05.පස්වන දිනය

උදෑසන බුද්ධගයාව බලා පිටත්වීම,
හවස දුර්ගේශ්වරි සුජාතාගම කුසතන පූජා කළ ස්ථානය නැරඹීම.

එදින නවාතැන් (Hotel Urmila)

6.සය වන දිනය

සීල සමාදානය, හවස ගුරු පාදය නැරඹීම, කිරිපිඩු පූජාව, සත් සතිය වන්දනාව.

එදින නවාතැන් (Hotel Urmila)

7.සත් වන දිනය

රජගහනුවර බලා පිටත්වීම. ගල් එරුණු ස්ථානය ,බිම්බිසාර සිර මැදිරිය, ජීවක අඹ උයන, සප්ත පර්ණි ගල්ගුහාව, වේලුනාරාමය, නාලන්දා විශ්ව විද්‍යාලය, ගිජ්ජ කූටය.

නවාතැන් ( Lankaraama guest )

8.අට වන දිනය

විශාලා මහනුවර, ලිච්ඡවී පොකුණ,කූටාගාරශාලාව , ධාතු චෛත්‍යය , රතන සූත්‍රය දේශනා කළ ස්ථානය, චාපාල චේතිය , කෙසරියා ස්ථූපය , මකුටබන්ධන චෛත්‍ය, මාතාකුවර්

නවාතැන් (Bande mahinda guest )

9.නව වන දිනය

ලුම්බිණිය බලා පිටත් වීම,ලුම්බිණි පුදබිම,
මායාදේවි පොකුණ , අශෝකස්ථම්භය, තිලෝරාපොට්

එදින නැවතීම( Hotel Ashok)

10.දහවන දිනය

සැවත් නුවර බලා පිටත් පිටත්වීම ,අතරමඟදී කපිලවස්තුව නැරඹීම, නිග්‍රෝධාරාමය.
රම්‍ය, සුරම්‍ය ,සුභ මාලිගා නටබුන් නැරඹීම.

නවාතැන් (Hotel Korian Temple )

11.එකළොස්වන දිනය

ජේතවනාරාමය, විළද මී පිඩු හා කිරිහැර පූජාව, සීල සමාදානය , සුගන්ධකුටිය, සක්මන් මළුව, දම්සභා මණ්ඩපය, පැන් වැළඳූ ලිඳ, අංගුලිමාල හා සීවලී චෛත්‍ය වන්දනාව, අනේපිඬු සිටු මාලිගාව , චින්චමානවිකාව හා දෙව්දත් නිරයට ගිය ස්ථාන, ජේතවනාරාමයේ ඇති සර්වඥ ධාතූන්.

එදින නවාතැන් Hotel (Korian Temple)

12.දොළොස්වන දිනය

සංකස්ස බලා පිටත්වීම, හවස සංකස්ස පුදබිම වන්දනාව
නවාතැන් (Hotel Sankassa)

13.දහතුන්වන දිනය

අග්‍රා බලා පිටත්වීම, ටජ් මහල නැරඹීම, සප්පු සවාරි , හවස දිල්ලි පැමිණීම , සතිපට්ඨාන සූත්‍ර දේශනා කළ ස්ථානය , දිල්ලි කෞතුකාගාරය, කපිලවස්තු පුර සර්වඥධාතු වන්දනාව, ලොටස් ටෙම්පල් , ඉංදියා ගේට්

14.දාහතරවන දිනය

දිල්ලි සාප්පු සවාරිය හා දිල්ලි ගුවන්තොටුපලෙන් ලංකාව බලා පිටත් වීම ✈️🛫

23/05/2026

🤍🙂🙏

14/04/2026

Address

Katunayaka
Negombo
11450

Website

Alerts

Be the first to know and let us send you an email when AARYA INDIA TOURS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category