Ceylon Cruiser

Ceylon Cruiser Exploring the hidden beauty of Sri Lanka through the lens of a cruiser lifestyle. ���

16/06/2026

මේ තත්ත්වෙට ගේන්න ලේසි වුණේ නෑ. The One & Only CM 125! 🔥

හැමෝටම CM තිබ්බට, හැම එකකටම මේ ගැම්මයි මේ ලුක් එකයි නෑ.🤫

25/05/2026

🛣️✨ Colombo වල මේ පාර දන්න අය ඉන්නවාද?

🌆 Cruising through Colombo... can you guess where?

දන්නවා නම් පාරේ නම Comment එකක් දාන් යන්න බලන්න!🤭

28/04/2026

පරණ මතක අලුත් කරන කොළඹ වීදි... 🇱🇰
Colombo isn't just a city; it's a feeling. Cruising past the landmarks that define our history with the one and only.

04/04/2026

හිතේ නිදහසට හොඳම විවේකය. 🧼✨ Shine mode on

හිතේ තියෙන හැම ප්‍රශ්නයකටම හොඳම බෙහෙත තමයි තමන් ආස කරන දේ වෙනුවෙන් කාලය දෙන එක. ✨ අද දවස වෙන් වුනේ මගේ CM 125 එකේ දිස්නය වැඩි කරන්න. 💦🏍️

#බයික්පිස්සෝ #ලංකාවේඅපි #සැපක්තමයි #වෙලාවකටමේකත්කලාවක්

01/02/2026

පාරේ යනකොට හැමෝම බලන එකම එක... One and only in sri lanka🇱🇰📍

Chasing sunsets and twin-cylinder echoes. 🌅 There’s nothing like the rhythm of a Honda CM 125 along the Negombo Road.

23/01/2026

"කටුවපිටිය මංගල්‍යය 2026. ⛪✨
අද මංගල්‍යයට ආපු අය කවුද?

Riding towards blessings. Katuwapitiya Feast 2026.💫

18/01/2026

සීතලයි මීදුමයි මැද මෙහෙම රයිඩ් එකක් යන්න කැමති සෙට් එක කෝ? Mention කරමු බලමු යන්න ආසම කෙනාව. 👇✨

Nothing beats a ride through the cold mist. Who else is in for this vibe? Tag the person you want to go with!

15/01/2026

"Cold vibes only! 🥶 දන්නෝ දනිති... කියන්න බලන්න මේ කොතැනද කියලා? 📍🇱🇰

Cruising through the teardrop isle on a timeless classic. 🇱🇰 The CM 125 experience by Ceylon Cruiser.🗻                  ...
15/01/2026

Cruising through the teardrop isle on a timeless classic. 🇱🇰 The CM 125 experience by Ceylon Cruiser.🗻

12/01/2026

අද මම ඔයාලව එක්කන් යන්නේ මගේ ප්‍රියතම තැනකට හික්කඩුව! 🌊☀️ This is my very first voice-over video, and I wanted to share what Ceylon Cruiser is really about.

Sharing my favorite moments from Hikkaduwa! 🏝️ Beyond the ride, it’s about the peace and surprises like this beautiful turtle we met along the way. 🐢✨

Ceylon Cruiser is all about exploring the real beauty of Sri Lanka. Join me as I discover more hidden gems on two wheels! 🏍️💨

What’s your favorite beach spot? Let me know below! 👇🔥"

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Cruiser posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category