Dambadiwa With Rajitha

Dambadiwa With Rajitha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dambadiwa With Rajitha, Tour guide, Nittambuwa.

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඑකොළොස්වන දිනය - 2025/10/30නාලන්දා විශ්වවිද්‍යාලය . . .
27/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
එකොළොස්වන දිනය - 2025/10/30

නාලන්දා විශ්වවිද්‍යාලය . . .

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඑකොළොස්වන දිනය - 2025/10/30පූජණීය රජගහනුවර පුණ්‍ය භූමි සහ විශේෂිත ස්ථාන දැක බලා ගැනීම...
27/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
එකොළොස්වන දිනය - 2025/10/30

පූජණීය රජගහනුවර පුණ්‍ය භූමි සහ විශේෂිත ස්ථාන දැක බලා ගැනීම සහ වන්දනා කිරීම . . ,
# සප්තපර්ණී ගුහාව
# පිප්ඵලී ගුහාව
# වාලසංඝාඨ චෛත්‍ය
# ජපන් සාම චෛත්‍ය (පාණ්ඩව පර්වතය)
# ගිජ්ජ්කූඨ පර්වතය
- සූකර කථ ලෙන
- මාතාකුච්චි ලෙන
- සුගන්ධ කුටිය (ආටානාටිය සූත්‍ර දේශණාව)
# තපෝදා උණුදිය උල්පත්
# බිම්බිසාර සිර මැදිරිය
# විඩූඩභ ගැල් එරුණු ගල් තලාව
# වේළුවනාරාමය
# වේළුවන ලංකාරාමය

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඑකොළොස්වන දිනය - 2025/10/30මහබෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියාවේ අති දුෂ්කරම අවධිය ගත කළ ...
23/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
එකොළොස්වන දිනය - 2025/10/30

මහබෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියාවේ අති දුෂ්කරම අවධිය ගත කළ දුර්ගේෂ්වරී පින්බිම වන්දනා කිරීම . . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවදහවන දිනය - 2025/10/29විශාලා මහනුවර ධාතු ස්ථූපය වන්දනා කිරීම හා ශ්‍රී ලංකාරාමයේදී පිර...
22/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
දහවන දිනය - 2025/10/29

විශාලා මහනුවර ධාතු ස්ථූපය වන්දනා කිරීම හා ශ්‍රී ලංකාරාමයේදී පිරිකර පූජා කිරීම. . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවදහවන දිනය - 2025/10/29විශාලා මහනුවර කූඨාගාර ශාලාව වන්දනා කිරීම. . .   🙏
22/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
දහවන දිනය - 2025/10/29

විශාලා මහනුවර කූඨාගාර ශාලාව වන්දනා කිරීම. . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවනවවන දිනය - 2025/10/28කුසිනාරානුවර වන්දනා කළ අප පින්වතුන් . . .   🙏
21/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
නවවන දිනය - 2025/10/28

කුසිනාරානුවර වන්දනා කළ අප පින්වතුන් . . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවනවවන දිනය - 2025/10/28කුසිනාරානුවර පිරිණිවන් මංචක විහාරය වන්දනා කිරීම. . .   🙏
21/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
නවවන දිනය - 2025/10/28

කුසිනාරානුවර පිරිණිවන් මංචක විහාරය වන්දනා කිරීම. . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවනවවන දිනය - 2025/10/28කුසිනාරානුවර ආදාහන මළුව වන්දනා කිරීම. . .   🙏
21/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
නවවන දිනය - 2025/10/28

කුසිනාරානුවර ආදාහන මළුව වන්දනා කිරීම. . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඅටවන දිනය - 2025/10/27සුද්ධෝදන රජ මාළිගා පරිශ්‍රය සහිත නේපාල කපිලවස්තුව වන්දනා කළ අවස...
18/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
අටවන දිනය - 2025/10/27

සුද්ධෝදන රජ මාළිගා පරිශ්‍රය සහිත නේපාල කපිලවස්තුව වන්දනා කළ අවස්ථාව. . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඅටවන දිනය - 2025/10/27රටවල් 06 ක ථේරවාද සහ මහායාන භික්ෂූණ් වහන්සේලා 10 නමක් විෂයයෙහි ...
16/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
අටවන දිනය - 2025/10/27

රටවල් 06 ක ථේරවාද සහ මහායාන භික්ෂූණ් වහන්සේලා 10 නමක් විෂයයෙහි උතුම් ලුම්බිණිය පුණ්‍ය භූමියේදී අප සිදු කළ සාංඝීක දානමය පින්කම . . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඅටවන දිනය - 2025/10/27උතුම් ලුම්බිණිය පුණ්‍ය භූමියේදී . . .   🙏
15/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
අටවන දිනය - 2025/10/27

උතුම් ලුම්බිණිය පුණ්‍ය භූමියේදී . . . 🙏

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාවඅටවන දිනය - 2025/10/27මහබෝසත් උපත සිදු වූ ලුම්බිණිය පුණ්‍ය භූමියේ සිල් සමාදන් වූ අපේ ...
15/11/2025

2025 වසරේ පුණ්‍යවන්තම දඹදිව වන්දනාව
අටවන දිනය - 2025/10/27

මහබෝසත් උපත සිදු වූ ලුම්බිණිය පුණ්‍ය භූමියේ සිල් සමාදන් වූ අපේ පින්වතුන්..... 🙏

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Dambadiwa With Rajitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dambadiwa With Rajitha:

Share

Category