නිල් කිරිල්ලි

නිල් කිරිල්ලි රුවන්පුර කෑගලුපුර යා කෙරෙන ගමන් ලතාවේ පෙරළිකාර හදගැස්ම.
අධ්‍යාපන, විනෝද චාරිකා සඳහා විමසන්න

රුවන්පුර කෑගලුපුර යා කෙරෙන ගමන් ලතාවේ පෙරළිකාර හදගැස්ම.
අධ්‍යාපන හා විනෝද චාරිකා සඳහා විමසන්න

My princess ❤️ ❤️ ❤️ ❤️ 🚍 🚍 🚍 🌹 🌹 🌹 🏞️
23/02/2026

My princess ❤️ ❤️ ❤️ ❤️ 🚍 🚍 🚍 🌹 🌹 🌹 🏞️

01/01/2026

2026 💙

සියලු දෙනාගෙම හීන, බලාපොරොත්තු සැබෑ වෙන,සුබම සුබ නව වසරක් වේවා...🙏💙

නිල් කිරිල්ලි ඇතුළු Bird Family අපේ පැතුම ❤️

03/12/2025

මෙවරත් ශ්‍රී පාද පෙරහැර වැදපුදා ගැනීම සදහා සුපුරුදු පරිදි අප බස් රථය පලාබද්දල විහාරය දක්වා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා ඇත...
පිටත්වීම නිවිතිගල සිට 4.45

ඔබ සැමට බැති සිතින් ආරාධනා Madusha Dilshan

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🩵🩵" නිල් කිරිල්ලි...
13/04/2025

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🩵🩵

" නිල් කිරිල්ලි "

🐦❤️

13/11/2024

කලවාන කෑගල්ල

මාර්ග බලපත්‍රයක් විකිණීමට

0713963069

07/11/2024

යමුද ලමායි ❤️🍃

Maru golayo denna... Driver thaniyama👌👌👌
19/07/2024

Maru golayo denna... Driver thaniyama👌👌👌

නිල් කිරිල්ලි    හිමිකරු..... Madusha Dilshan            සුභ උපන්දිනයක් වේවා....
02/07/2024

නිල් කිරිල්ලි හිමිකරු..... Madusha Dilshan

සුභ උපන්දිනයක් වේවා....

27   එහෙනම්  හෙටත් යමුද  තොරණ් බලන්න රත්නපුර 27  දින රත්නපුර පොසොන් කලාපය නැරඹීම සදහා නිවිතිගලින් පිටත්වේ..පිටත්වීම  කරව...
26/06/2024

27 එහෙනම් හෙටත් යමුද තොරණ් බලන්න රත්නපුර

27 දින රත්නපුර පොසොන් කලාපය නැරඹීම සදහා නිවිතිගලින් පිටත්වේ..

පිටත්වීම කරවිවින් 7.15
පිටත්වීම රත්නපුරෙන් 11.45
බස් නැවතුම්පොළහී බස් රථය රැදී සිටී..

ආසන වෙන්කරවා ගැනීම සදහා අමතන්න
0713963069/0703001464

එක් අයෙකුගෙන් අයකිරීම රු.300ක් පමණි ගමන් වාර දෙක සදහාම..

නිල් කිරිල්ලි අපි......

අද දින රත්නපුර පොසොන් කලාපය නැරඹීම සදහා නිවිතිගලින් පිටත්වේ.. පිටත්වීම නිවිතිගලින් 7.30පිටත්වීම රත්නපුරෙන් 11.45 ආසන වෙන...
25/06/2024

අද දින රත්නපුර පොසොන් කලාපය නැරඹීම සදහා නිවිතිගලින් පිටත්වේ..
පිටත්වීම නිවිතිගලින් 7.30
පිටත්වීම රත්නපුරෙන් 11.45
ආසන වෙන්කරවා ගැනීම සදහා අමතන්න
0713963069/0703001464
එක් අයෙකුගෙන් අයකිරීම රු.350

Address

Kalawana 69 Kegalle
Nivitigala

Telephone

+94717097524

Website

Alerts

Be the first to know and let us send you an email when නිල් කිරිල්ලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category