Abardeen Waterfalls Banglow

Abardeen Waterfalls Banglow aberdeenfalls bungalow

🌿 Aberdeen Waterfalls Bungalow – Package Collection*PACKAGE 01* — *Activities Day Out Adventure Package**PACKAGE 02* — *...
25/03/2026

🌿 Aberdeen Waterfalls Bungalow – Package Collection

*PACKAGE 01* — *Activities Day Out Adventure Package*

*PACKAGE 02* — *Room package*

*PACKAGE 03 — Full Bungalow Package*

*PACKAGE 04* — *Family & Company Group Package*

*PACKAGE 01* — *Day Out Adventure Package*

> දිනක් පුරා සුරක්ෂිත ඇද්දකිමක් ලබා ගන්න.

🌄 ඇතුළත් සේවාවන් හා ක්‍රියාකාරකම්
⛰️ Hiking (කදු නැගීම)
🌳 Tracking (වනාන්තර මැදින් දියඇලි නරඹමින් ගමන් කිරීම)
💦 Water Jumping
💧 Water Therapy
🏊 Natural Swimming pool
🐦 කුරුලු සුරූපී ආකාර නරඹීම
🐠 සුන්දර ලංකාවට අවේනික මසුන් නිරීක්ෂණය
මෙය සිදු කරන්නේ Aberdeen Seven Waterfalls ප්‍රදේශයේ

🍽️ ඇතුළත් ආහාර & activities
Welcome Drink
Lunch
Dessert
Evening Snack + Tea / Coffee

🔹 ඇතුළත් වීම: 10.00 AM
🔹 පිටවීම: 4.00 PM
🔹 මිල (Per Person): රු 2,750

Dinner and evening music entertainment are available if desired. (4.00-9.00 p.m.)

*PACKAGE 02 —* *Rooms*
*Package*

🛏️ B.B (2 Person): රු 7,200
🛏️ H.B (2 Persons):රු 10,000
🛏️ F.B (2 Persons):රු 12,500

⏰ Check-in: 3.30 PM
⏰ Check-out: Next day 10.00 AM

ඉතා සුවපහසු කාමර, නිස්කලංක පරිසරය, Aberdeen Waterfalls



*PACKAGE 03 — Full Bungalow Package*
> Family / Friends / Office Groups සඳහාම සූදානම්…

🏠 Full Bungalow Rate: රු 35,000
🛏️ Rooms: 5
👨‍🍳 Chef Provided👥 Capacity: 10–15 Guests
Office Trip / Get-Together සඳහා හොඳම all-in-one විවේක අවකාශය.

You can prepare food if you want. Or you can cook food yourself, or you can bring food.

*PACKAGE 04* — *Family & Company Group Package*
> specially designed packag

🕙 Check-in: 10.00 AM
🕒 Next day Check-out: 4.00 PM
👥 Group Size: 10-15 Persons
💰 Package Total: රු 140,000

🥂 Welcome Drinks start

🚙 Safari Jeep Tour +
Sightseeing
Laxapana Waterfall
Saptha Kanya Mountain Range
Tea factory and tea garden
Wimalasurenda Reservoir
අනෙකුත් සුන්දර ස්ථාන

🍛 Lunch
🍨 Dessert

🎶 Evening Entertainment
🔥 Evening BBQ
Live Music
Karaoke
Night Campfire (🔥)

🌙 Dinner
Dessert: Fresh Fruits

☀️ Next Day Morning Tea
🍽️ Breakfast
Dessert: Banana

🚤 Special Activity
Aberdeen Waterfall Scenic Boat Ride

⚽ Additional Facilities (On Request)
Playground
Carrom
Badminton
Cricket

Lunch can be announced if needed.

✨ Contact & Reservations — Aberdeen Waterfalls Bungalow

📞 0769734222 (WhatsApp)
📞 0763401529
📞 0778094280

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!​🌟 අපගේ පැකේජ 🌟​PACKAGE 01 — Activities Day Out Adventure Packa...
13/02/2026

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!

​🌟 අපගේ පැකේජ 🌟
​PACKAGE 01 — Activities Day Out Adventure Package
​PACKAGE 02 — Room package
​PACKAGE 03 — Full Bungalow Package
​PACKAGE 04 — Family & Company

​📞 Contact & Reservations — Aberdeen Waterfalls Bungalow
​වෙන් කිරීම් සඳහා අමතන්න
​0769734222
0781195183
​0763401529
​0778094280

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!​🌟 අපගේ පැකේජ 🌟​PACKAGE 01 — Activities Day Out Adventure Packa...
16/01/2026

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!

​🌟 අපගේ පැකේජ 🌟
​PACKAGE 01 — Activities Day Out Adventure Package
​PACKAGE 02 — Room package
​PACKAGE 03 — Full Bungalow Package
​PACKAGE 04 — Family & Company

​📞 Contact & Reservations — Aberdeen Waterfalls Bungalow
​වෙන් කිරීම් සඳහා අමතන්න
0781195183
​0769734222
​0763401529
​0778094280

📍 *ඇබර්ඩීන් දියඇල්ල සංචාරකයින් සඳහා නැවත විවෘතයි!*පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, දෙස් විදෙස් ...
13/12/2025

📍 *ඇබර්ඩීන් දියඇල්ල සංචාරකයින් සඳහා නැවත විවෘතයි!*

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ *ඇබර්ඩීන් දියඇල්ලට පිවිසුම් මාර්ගය* බරපතල ලෙස අවහිර වී තිබුණි.

🌳 *පස් කඳු, ගස් කඩා වැටීම් සහ ගල් ගැලවීම්* නිසා මාර්ගය වසාගෙන, අවට ස්වභාවික සුන්දරත්වයටද දැඩි හානි සිදුවිය.
📸 ඒ හේතුවෙන්, සංචාරකයින්ට දියඇල්ල නැරඹිය නොහැකි විය.

---

🌿 *කෙසේවෙතත්, අද (2025 දෙසැම්බර් 12)* දින, සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපේ ගම්වාසීන්ගේ කැපවීම සහ වෙහෙසින්, පිවිසුම් මාර්ගය යළි පිරිසිදු කරමින් සංචාරකයින්ට නැවත ඇබර්ඩීන් දියඇල්ල නැරඹිය හැකි වූ අයුරින් නැවත සියල්ල සකස් කර ඇත.

🙏 මෙවැනි අපදා තත්වයක් මැද පවා, *එකමුතුභාවයෙන්, උද්‍යෝගයෙන්, සහ ආදරයෙන්* මෙය සාර්ථක කරවූ ඔබ සැමට — අපගේ ගෞරවය!

---

🏞️ අපේ සුන්දර ගම්පියස දෙස් විදෙස් සංචාරකයින්ට ආකර්ෂණීය කළේ, *ඇබර්ඩීන් දියඇල්ල* පමණක් නොව
🏅 අපේ ගමට ජාත්‍යන්තර ගෞරවයක් උරුම කළ *සුඟත් තිලකරත්න* වැනි විශිෂ්ට ක්‍රීඩකයන් නිස යි.

❤️ *අපේ දියඇල්ලත්, අපේ මිනිස්සුත් — අපේ ගමට ගෞරවයක්...!*

Aberdeenfalls bungalow

0769734222
0781195183
0778094280

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!Free Christmas offer 🎁 ⛄ 🎁​🌟 අපගේ පැකේජ 🌟​PACKAGE 01 — Activiti...
03/12/2025

🏞️ Aberdeen Waterfalls Bungalow – සිහිනයක් බඳු නිවාඩුවක්!
Free Christmas offer 🎁 ⛄ 🎁

​🌟 අපගේ පැකේජ 🌟
​PACKAGE 01 — Activities Day Out Adventure Package
​PACKAGE 02 — Room package
​PACKAGE 03 — Full Bungalow Package
​PACKAGE 04 — Family & Company

​🎁 මේ මාසයේ නත්තල් තෑග්ග! 🎅
​අපගේ ඕනෑම පැකේජයක් වෙන්කරවා ගැනීමෙන්, ඔබට නොමිලේ ඇබර්ඩීන් දිය ඇල්ලේ බෝට්ටු සවාරියක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ! ඉක්මන් කරන්න! 🛶
​📞 Contact & Reservations — Aberdeen Waterfalls Bungalow
​වෙන් කිරීම් සඳහා අමතන්න
0781195183
​0769734222
​0763401529
​0778094280

🌟 Escape. Explore. Experience –  MisticFalls Bungalow! 🌟  ඔබේ crew එකටම හොඳම memory එකක් ගන්න තැන!🌿 Chill එකටයි Adventur...
08/11/2025

🌟 Escape. Explore. Experience – MisticFalls Bungalow! 🌟
ඔබේ crew එකටම හොඳම memory එකක් ගන්න තැන!

🌿 Chill එකටයි Adventure එකටයි එකම ලොකේෂන් එක – MisticFalls! 🌿
🔥 *BBQ + Campfire + DJ + Karaoke* – ෆුල් vibes එක්කම රාත්‍රියක්!

📍 Aberdeen Ella – Just 600m away
✅ "0" කණුව | ✅ ලක්ෂපාන ඇල්ල | ✅ සප්තකන්න්‍යා | ✅ විදුලි බලාගාරය – all nearby for your exploring crew!

🏡 What We Offer:
• Safe & Comfy Rooms
• Delicious Sri Lankan Meals
• Night BBQ + Campfire
• Live DJ + Karaoke + Stage
• FREE Boat Ride
• Indoor & Outdoor Games – Cricket | Badminton | Volleyball

🎯 Group Packages
👥 8–10 Guests – Rs. 85,000
👥 10–15 Guests – Rs. 110,000

🛏️ Room (per Double )
• B.B – Rs. 8,000 | H.B – Rs. 10,000 | F.B – Rs. 12,000

⛺ Camping for 2 (H.B) – Rs. 6,500
🏡 Full Bungalow + Chef + Gas Only – Rs. 35,000

📲 Special Weekday Discounts Available!

📞 Call / WhatsApp NOW to Reserve:
076 973 4222 | 076 340 1529 | 077 809 4280

✨ Unwind. Celebrate. Make it count – only at MisticFalls! ✨

🌟 Escape. Explore. Experience –  MisticFalls Bungalow! 🌟  ඔබේ crew එකටම හොඳම memory එකක් ගන්න තැන!🌿 Chill එකටයි Adventur...
30/10/2025

🌟 Escape. Explore. Experience – MisticFalls Bungalow! 🌟
ඔබේ crew එකටම හොඳම memory එකක් ගන්න තැන!

🌿 Chill එකටයි Adventure එකටයි එකම ලොකේෂන් එක – MisticFalls! 🌿
🔥 *BBQ + Campfire + DJ + Karaoke* – ෆුල් vibes එක්කම රාත්‍රියක්!

📍 Aberdeen Ella – Just 600m away
✅ "0" කණුව | ✅ ලක්ෂපාන ඇල්ල | ✅ සප්තකන්න්‍යා | ✅ විදුලි බලාගාරය – all nearby for your exploring crew!

🏡 What We Offer:
• Safe & Comfy Rooms
• Delicious Sri Lankan Meals
• Night BBQ + Campfire
• Live DJ + Karaoke + Stage
• FREE Boat Ride
• Indoor & Outdoor Games – Cricket | Badminton | Volleyball

🎯 Group Packages
👥 8–10 Guests – Rs. 85,000
👥 10–15 Guests – Rs. 110,000

🛏️ Room (per Double )
• B.B – Rs. 8,000 | H.B – Rs. 10,000 | F.B – Rs. 12,000

⛺ Camping for 2 (H.B) – Rs. 6,500
🏡 Full Bungalow + Chef + Gas Only – Rs. 35,000

📲 Special Weekday Discounts Available!

📞 Call / WhatsApp NOW to Reserve:
076 973 4222 | 077 809 4280

✨ Unwind. Celebrate. Make it count – only at MisticFalls! ✨

දහ දෙනෙක්ට – පහළොස් දෙනෙක්ට, නිස්කලංක තැනක නවතිලා 🌿නාලා, කාලා, බීලා, ගිනිමැලක් ලග DJ & Karaoke එකේ සින්දුවක් කියලා, මිතු...
29/08/2025

දහ දෙනෙක්ට – පහළොස් දෙනෙක්ට, නිස්කලංක තැනක නවතිලා 🌿
නාලා, කාලා, බීලා, ගිනිමැලක් ලග DJ & Karaoke එකේ සින්දුවක් කියලා, මිතුරන් සමඟ නටලා – හුඟාක් ෆන් එකක් ගන්න සුපිරි තැනක් 🥳🔥

✨ MisticFalls Bungalow | මිස්ටික්ෆෝල්ස් බංගලෝ ✨
🏞️ කිතුල්ගල – නුවරඑළිය – සිරිපාද මාර්ගයේ, ඇබර්ඩීන් දියඇල්ලේ සිට මුළුමනින්ම මීටර් 600ක දුරින්!
🚩 නුදුරු දුරකින් බලා ගත හැකි සිත්ග්‍රාහී ස්ථාන:
• "0" කණුව 🌄
• ලක්ෂපාන දියඇල්ල 💦
• ලංකාවේ පළමු විදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය ⚡
• සප්තකන්න්‍යා කදු වැටිය 🏔️

🌿 ස්වභාවයේ හදවතේ සන්සුන් විවේකයකට ආරාධනා...

🏡 අපෙන් ඔබට:
✅ ආරක්ෂිත නවාතැන් පහසුකම් 🛏️
✅ ප්‍රණීත ආහාර & පාන 🍛☕
✅ විශේෂ BBQ රාත්‍රිය + ගිනිමැල 🔥
✅ DJ, Karaoke, සංගීතය සහ වේදිකාව 🎶✨
✅ ⛵ බෝට්ටු සවාරිය – ඇබර්ඩීන් දියඇල්ලේ!
✅ ක්‍රීඩා-කැරම්, බැඩ්මින්ටන්, ක්‍රිකට්, වොලිබෝල්

---

💰 කණ්ඩායම් පැකේජ:
👥 8–10 දෙනෙකුට – Rs. 85,000/=
👥 10–15 දෙනෙකුට – Rs. 110,000/=

🛏️ කාමර (දෙදෙනෙකුට):
• B.B – Rs. 8,000
• H.B – Rs. 10,000
• F.B – Rs. 12,000

⛺ කැම්පින් (දෙදෙනෙකුට):
• H.B – Rs. 6,500

(සෆාරි ජීප්, දිය නෑමට ස්ථානයක් සහ ක්‍රීඩා පිටියක්ද ඇත 🏕️)

🏡 Full Bungalow & Chef + Gas only – Rs. 35,000 🥳

⚡ # #සතියේ දින වල විශේෂ මිල අඩුකිරීම් # #

---

✨ ඔබේ සන්සුන් getaway එක – MisticFalls!
දැන්ම අමතන්න සහ දිනය වෙන්කරවාගන්න:
📞 076 973 4222 (WhatsApp) / 077 809 4280

08/05/2025
දහ දෙනෙක්ට පහළොස් දෙනෙක්ට නිස්කලංක තැනක නැවතිලා – නාලා, කාලා, බීලා,සිංදුවක් කියලා ගිණි මැලයක් ලග නටලා ෆන් එකක් ගන්න සුපි...
29/04/2025

දහ දෙනෙක්ට පහළොස් දෙනෙක්ට නිස්කලංක තැනක නැවතිලා – නාලා, කාලා, බීලා,සිංදුවක් කියලා ගිණි මැලයක් ලග නටලා ෆන් එකක් ගන්න සුපිරි තැනක් 🥳🤪

🎁 අප්‍රේල් Month Special Offers:
• විශේෂ වට්ටම්
• ⛵ නොමිලේ බෝට්ටු සවාරියක්! (ඇබර්ඩීන් ඇල්ලේ)

🌿✨ MisticFalls Bungalow | මිස්ටික්ෆෝල්ස් බංගලෝ ✨🌿
🏞️ කිතුල්ගල සිට නුවරඑළිය සිරීපාදය යන ගමන් – ඇබර්ඩීන් දියඇල්ල අසල, ස්වභාවයේ හදවතේ සන්සුන් විවේකයකට ආරාධනා"

🏡 අපෙන් ඔබට:
✅ ආරක්ෂිත නවාතැන් පහසුකම් 🛏️
✅ ප්‍රණීත ආහාර & පාන 🍛☕
✅ විශේෂ BBQ රාත්‍රිය + ගිනිමැල 🔥
✅ DJ, Karaoke, සංගීතය සහ වේදිකාව 🎶✨
✅ ⛵ බෝට්ටු සවාරිය – ඇබර්ඩීන් දියඇල්ලේ!
✅ ක්‍රීඩා-කැරම්,බැට්මින්ටන්,
ක්‍රිකට්,වොලිබෝල්

---

💰 කණ්ඩායම්
පැකේජය (8-10 අතර)
➡️85,000/=
පැකේජය (10-15 අතර)
➡️ Rs. 110,000/=

🛏️ කාමර (දෙදෙනෙකුට):
• B.B – Rs. 8,000
• H.B – Rs. 10,000
• F.B – Rs. 12,000

⛺ කැම්පින් (දෙදෙනෙකුට):
• H.B – Rs. 6,500
(සෆාරි ජීප්, දිය නෑමට ස්ථානයක් සහ ක්‍රීඩා පිටියක්ද ඇත)

Full bungalow & Chef,Gas (only)= 35,000 🥳

ඔබේ සන්සුන් getaway එක – MisticFalls!
දැන්ම අමතන්න සහ දිනය වෙන්කරවාගන්න:
📞 076 973 4222 | 077 809 4280 | 077 653 1529

Address

Ginigathena Road
Norton Bridge

Alerts

Be the first to know and let us send you an email when Abardeen Waterfalls Banglow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share